18/09/2026
👑 රන්දෝලි 👑
අතීත මහනුවර රාජධානියේ ප්‍රෞඪ අභිමානයත්, රාජකීය කිරුළත් යා කෙරෙන ඉන්දියානු ප්‍රමිලා බිසවගේ ආගමනය “රන්දෝලි”.
උඩරට නර්තනය, උඩරට දිග්ගේ නර්තනය, අංගම් සටන් කලාව, සවරන් ශිල්පය සහ දකුණු ඉන්දියානු සම්භාව්‍ය නර්තන කලාවක් වන භරත නාට්‍යම් යන නර්තන හා ශිල්ප සම්ප්‍රදායන්ගෙන් පරිපූර්ණ වූ මෙම විශිෂ්ට නර්තන නිර්මාණය,
ප්‍රථම වරට Brisbane වේදිකාවක් මත කලඑළි බසින වගයි!
අපේ Ceylon Dance Academy Queensland දරු දැරියන්ගේ කැපවීම, හැකියාව සහ ශ්‍රී ලාංකීය නර්තන උරුමය එක්කරමින් නිර්මාණය වූ මෙම ඓතිහාසික නර්තන අත්දැකීම හෙට ඔබ හමුවේ වේදිකාගත වේ.
🇱🇰 ශ්‍රී ලාංකීය උරුමය, රාජකීය අභිමානය, නර්තනයේ අසිරිය 🇮🇳
නර්තන සංකල්පය සහ නර්තන නිර්මාණය
Nruthyavisharadh Ravindu Hapuarachchi
Principal Dancer -Ceylon Dance Academy queensland
👑 RANDOLI 👑
The arrival of the Indian Queen Pramila, connecting the majestic pride of the ancient Kingdom of Kandy with the splendour of the royal crown “Randoli.”
Enriched by the traditions of Kandyan dance, the Kandyan Digge dance, Angampora martial arts, Svarang artistry, and the South Indian classical dance form of Bharatanatyam, this magnificent dance production comes to life on a Brisbane stage for the very first time!
✨ A historic dance production taking the stage in Brisbane for the first time! ✨
Created through the dedication, talent, and passion of the children of Ceylon Dance Academy Queensland, this spectacular production brings together Sri Lankan cultural heritage and diverse artistic traditions for a truly memorable theatrical experience.
🇱🇰 Sri Lankan heritage ,Royal grandeur ,The magic of dance 🇮🇳
Dance Concept & Choreography
Nruthyavisharadh Ravindu Sachintha Hapuarachchi
Principal Dancer -Ceylon Dance Academy queensland
a moment where the grandeur of the past and the remarkable talents of our young dancers come together on one stage.