Eurasian Campus - Sri Lanka

Eurasian Campus - Sri Lanka

Share

UGC Recognized ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පාඨමාලා ක්‍රියාත්මක වේ.

යුරේසියානු සරසවිය නිර්මාණය කිරීමේ අරමුණ යනු මෙරට ආර්ථික අපහසුතා ඇති, ඉගෙනීමට මඟ ඇහිරුණු මෙරට දරුවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකිරීමට ය.

Photos from Eurasian Campus - Sri Lanka's post 16/08/2026

🇱🇰🤝🇮🇩 නව ජාත්‍යන්තර උපාධි පාඨමාලා ආරම්භය – 2026

ශ්‍රී ලංකා–ඉන්දුනීසියා උසස් අධ්‍යාපන සහයෝගීතාවයේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ඉන්දුනීසියාවේ Raden Wijaya State Buddhist University සමඟ ඇතිකරගත් අධ්‍යාපනික සහයෝගීතා ගිවිසුම යටතේ නව උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් 2026 වර්ෂය සඳහා නිල වශයෙන් ආරම්භ කෙරිණි. 🎓🌏

මෙම අවස්ථාව යුරේසියානු සරසවියේ ගරු උපකුලපති ආචාර්ය දැල්තර ඤාණානන්ද ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් සහ Raden Wijaya State Buddhist University හි ගරු උපකුලපති මහාචාර්ය සුලෙයිමන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

🇮🇩 ඉන්දුනීසියානු සහ 🇱🇰 ශ්‍රී ලාංකේය සිසුන් සඳහා පැවැත්වෙන මෙම අධ්‍යයන වැඩසටහන්වල නවක සිසු නම්ණීකරණ වැඩසටහන ඉන්දුනීසියාවේදී භෞතිකව ආරම්භ වූ අතර, එහි මුඛ්‍ය දේශනය (Keynote Address) යුරේසියානු සරසවියේ ගරු උපකුලපති ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලැබීය.

📚 මෙම ජාත්‍යන්තර සහයෝගීතාව යටතේ ආරම්භ වන අධ්‍යයන වැඩසටහන්

🎓 ආගමික අධ්‍යයනය පිළිබඳ ගෞරව උපාධිය
Bachelor of Religious Studies (Honours)

🎓 බෞද්ධ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය
Bachelor of Buddhist Education (Honours)

🎓 දේව ආගම්වාදය පිළිබඳ ගෞරව උපාධිය
Bachelor of Chaplancy (Honours)

🎓 උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධිය
Master of Buddhist Counselling

මෙම සහයෝගීතාව මඟින් යුරේසියානු සරසවි සිසුන්ට ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර අධ්‍යාපන පරිසරයක අත්දැකීම් ලබාගනිමින් විවිධ රටවල සිසුන් හා විද්වතුන් සමඟ දැනුම, සංස්කෘතිය සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට නව අවස්ථා විවර වේ. 🌏📖

ශ්‍රී ලාංකේය සිසුන්ට ලෝක අත්දැකීම් සමඟ උසස් අධ්‍යාපනයේ නව මංපෙත් විවර කිරීම අපගේ අරමුණයි. 🇱🇰🎓🌍

මෙම ජාත්‍යන්තර අධ්‍යාපනික සබඳතාව ගොඩනැගීමට සහ එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට දායක වූ දෙරටේ විශ්වවිද්‍යාල පාලනාධිකාරීන්, ආචාර්ය මණ්ඩල සහ සියලු පාර්ශ්වයන් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුදකරමු. 🙏

Proud to be EURASIAN! 💙🎓

Photos from Eurasian Campus - Sri Lanka's post 13/08/2026

දේශසීමා පසුකරන යුරේසියානු සරසවියේ කරුණාව...

අද දින ඉන්දුනීසියාවේ Kusalamitra Buddhist School හි පැවැති “One Root in the Dhamma” තේමාව යටතේ සංවිධානය කරන ලද “Buddhist Education Culture in Sri Lanka and Indonesia” යන මාතෘකාව ඔස්සේ වූ විශේෂ සාකච්ඡාව සඳහා අප විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපති ස්වාමින්වහන්සේ සම්පත් දායකත්වය ලබාදීම අපට මහත් සතුටක් හා ගෞරවයක් විය. 🪷📚

විශේෂයෙන්ම, ඉන්දුනීසියාවේ ඈත දුෂ්කර ගම්මානවලින් පැමිණ නේවාසිකව අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරුවන් රැසකට අධ්‍යාපනයේ ආලෝකය ලබාදෙන මෙම බෞද්ධ පාසලේ සිසු දරුවන්, කාර්ය මණ්ඩලය සහ පරිපාලනය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීමටද මෙහිදී යුරේසියානු අපට හැකි විය. 🙏❤️

🎓 යුරේසියානු සරසවියේ 5 වන සංවත්සරයට සමගාමීව සිදුකෙරුණු මෙම ජාත්‍යන්තර සත්කාරක මෙහෙවර, අපගේ සේවය ශ්‍රී ලංකාවේ දරුවන්ට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර දරුවන්ගේද අධ්‍යාපනය, යහපැවැත්ම හා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විහිදී යන බවට තවත් එක් අර්ථවත් සනිටුහනකි. 🌱🌍

දේශසීමා ඉක්මවා දැනුම, කරුණාව සහ ධර්මය තුළින් දරුවන්ගේ අනාගතය ගොඩනඟමු. 🪷

මෙම උතුම් කාර්යය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහයෝගය ලබාදුන් සැමට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏💐

Proud to be EURASIAN! 🎓🌏
5 Years of Excellence | Eurasian Campus – Sri Lanka

Photos from Eurasian Campus - Sri Lanka's post 12/08/2026

🇱🇰🤝🇮🇩 ශ්‍රී ලංකා–ඉන්දුනීසියා උසස් අධ්‍යාපන සහයෝගීතාවයේ තවත් එක් නව පරිච්ඡේදයක්! 🎓🌏

ඉන්දුනීසියාවේ යොග්‍යකර්තා හි PGRI විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක වන ද්විත්ව උපාධි (Dual Degree) පිරිනැමීමේ වැඩසටහන, අද දින දෙපාර්ශ්වයේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ පාලනාධිකාරීන්ගේ මූලිකත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. 🎓✨

මෙම ජාත්‍යන්තර අධ්‍යාපනික සහයෝගීතාවය තුළින් ශ්‍රී ලාංකේය සිසු දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා, අධ්‍යයන හුවමාරු සහ ගෝලීය පිළිගැනීමක් සහිත අධ්‍යාපනික මාවත් තවදුරටත් විවෘත කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. 🌍📚

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වෙමින්, වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කැපවූ යුරේසියානු සරසවියේ ගරු උපකුලපති ස්වාමින්වහන්සේ ඇතුළු පාලනාධිකාරියට අපගේ හෘදයාංගම ස්තුතිය හා ගෞරවය පිරිනමමු. 🙏💐

දිනෙන් දින ශ්‍රී ලාංකේය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තර අධ්‍යාපනික අවස්ථා නිර්මාණය කරමින් සිදුකරනු ලබන මෙම අනුපමේය සේවය ඉතා ඉහළින් අගය කරමු.

දේශීය අධ්‍යාපනයෙන් ජාත්‍යන්තරයට

Eurasian Campus – Sri Lanka

Building Global Pathways for Higher Education

12/08/2026

විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ : ශ්‍රී ලාංකේය දරුවන්ට පමණක් නොව ලෝකයේම දරුවන්ට අධ්‍යාපනයේ අරුත කියාදෙන අප සරසවියේ නියමුවාණන් වහන්සේට අපගේ ගෞරවණීය ප්‍රණාමය

🪷“ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ බෞද්ධ අධ්‍යාපනික සංස්කෘතිය” 🙏🏿“Buddhist Educational Culture in Sri Lanka and Indonesia” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායන්, සංස්කෘතික උරුමයන්, අත්දැකීම් සහ අනාගත අධ්‍යාපනික සහයෝගීතා අවස්ථා පිළිබඳ වැදගත් අදහස් හුවමාරුවක් සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

🎙️ විශේෂ දේශකයින් වශයෙන්

🇱🇰 පූජ්‍ය ආචාර්ය දැල්තර ඤාණානන්ද හිමි
උපකුලපති
යුරේසියානු සරසවිය – ශ්‍රී ලංකාව

🇮🇩 පූජ්‍ය භද්‍රපාලො හිමි
සභාපති
කුසලමිත්‍ර පදනම - ඉන්දුනීසියාව

📅 2026 අගෝස්තු 13, බ්‍රහස්පතින්දා
🕖 රාත්‍රී 7.00 සිට (WIB)
📍 Joglo Bodhishala, Pasastrian Buddha Kusalamitra
Yogyakarta, Indonesia

“ධර්මයෙන් එක්වෙමු — අධ්‍යාපනයෙන් සබඳතා ගොඩනඟමු — මිත්‍රත්වයෙන් දෙරට සමීප කරමු.” 🌏🪷

10/08/2026

අද දිනයේ ජන්ම දිනය සමරන යුරේසියානු සරසවියේ තොරතුරු තාක්ෂණ අධ්යයන පීඨයේ පීඨාධිපති තරිදු රාජතිලක මහතාට යුරේසියානු සරසවියේ උප කුලපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සමස්ත කාර්‍ය්‍ය් මණ්ඩලය මෙසේ සුභාශිංසන පලකර සිටිමු.

06/08/2026

📢 Call for Papers – Eurasian Journal of Education and Psychology (EJEP)

Volume I | Issue II | Peer-Reviewed Journal

The Eurasian Journal of Education and Psychology (EJEP) proudly invites researchers, academics, educators, psychologists, practitioners, and postgraduate scholars to submit their original manuscripts for Volume I, Issue II.

🌍 Theme:
Modern Innovations and Ethical Practices in Education and Psychology

As education and psychology continue to evolve through digital innovation, Artificial Intelligence, and evidence-based practice, EJEP welcomes high-quality scholarly contributions that promote ethical, inclusive, and scientifically rigorous research across educational, clinical, and organizational contexts.

📚 Key Sub-Themes

🔹 Digital Transformation in Education & Psychology
🔹 Artificial Intelligence in Education & Psychology
🔹 Culturally Sensitive & Inclusive Educational Psychology Tools
🔹 Psychometric Advances in Test Construction & Validation
🔹 Mental Health in Contemporary Clinical Practice
🔹 Child Psychological Assessment Trends
🔹 Ethics, Fairness & Bias in Psychological Measurement
🔹 Education & Psychology Applications in Workplace & Organizational Settings

📅 Important Dates

📝 Full Paper Submission: 20 September 2026
📩 Acceptance Notification: 10 October 2026
🌐 Publication: Within one month after receiving the revised final manuscript.

✨ Why Publish with EJEP?

✅ International Peer-Reviewed Journal
✅ Open Access Publication
✅ DOI Assigned to Every Article
✅ Certificate of Publication
✅ Transparent & Time-Bound Review Process
✅ Global Academic Visibility

📄 We Welcome

✔ Research Papers
✔ Original Articles
✔ Review Papers
✔ Case Studies

💯 Article Processing Fee (APC): FREE

This academic initiative is proudly powered by Eurasian Campus – Sri Lanka in collaboration with Nile University of Science and Technology, Mogadishu, promoting international research, innovation, and academic excellence.

📧 Email: [email protected]
🌐 Website: https://ejep.eurasiancampus.edu.lk
📞 Contact | +94 719 581 555

📢 Submit your manuscript today and become part of a growing international community of researchers shaping the future of Education and Psychology.

05/08/2026

📢 CALL FOR PAPERS – Journal of Eurasian Social Sciences (JESS)

Volume I, Issue II – 2026 November

🌍 Share Your Research with the Global Academic Community!

The Journal of Eurasian Social Sciences (JESS) proudly invites researchers, academics, lecturers, postgraduate students, policymakers, and professionals from around the world to submit their original research manuscripts for Volume I, Issue II.

📝 Theme
Modern Innovations and Social Dimensions in the Digital Era

As societies continue to evolve through rapid technological advancement, artificial intelligence, and digital transformation, JESS welcomes high-quality scholarly contributions that explore the opportunities, challenges, and future directions of the digital age. We encourage interdisciplinary perspectives that contribute to meaningful academic discourse and practical solutions for contemporary social issues.

📚 Key Sub-Themes

🔹 Digital Transformation in Social Sciences
🔹 Artificial Intelligence in Social Issues
🔹 Mental Health in Contemporary Society
🔹 Child and Women Empowerment
🔹 Ethics, Fairness and Bias in Social Measurement
🔹 Culturally Sensitive and Inclusive Problem Solving
🔹 Digital Era Applications in Workplace and Organizational Settings
🔹 Social Implications of the Digital Era
🔹 Other related areas within the Social Sciences

📌 Why Publish with JESS?

✅ International Peer-Reviewed Journal
✅ Open Access Publication
✅ DOI Assigned to Published Articles
✅ Certificate of Publication
✅ Structured and Time-Bound Review Process
✅ Global Visibility for Your Research
✅ Free of Charge – No Article Processing Fee

📅 Important Dates

📝 Full Paper Submission: 20 September 2026
📩 Acceptance Notification: 10 October 2026
🌐 Online Publication: Within one month after receiving the revised final manuscript.

📖 We Welcome

✔ Research Papers
✔ Original Articles
✔ Review Papers
✔ Case Studies

JESS is an open-access, quarterly, peer-reviewed international journal committed to publishing high-quality, original, and plagiarism-free research that advances knowledge in the field of Social Sciences. The journal is published through the academic collaboration between Eurasian Campus – Sri Lanka and Nile University of Science and Technology – Mogadishu, providing a credible international platform for scholars worldwide.

📧 Submit Your Manuscript:
[email protected]

🌐 Journal Website:
https://jess.eurasiancampus.edu.lk

📞 For Inquiries
+94 717 565 454
+94 726 721 497

🌐 Join an international community of researchers, contribute to academic excellence, and make a lasting impact through your research.

Submit your manuscript today and become part of the next issue of the Journal of Eurasian Social Sciences (JESS)! 🎓🌍📚

Photos from Eurasian Campus - Sri Lanka's post 05/08/2026

යුරේසියානු සරසවිය – ශ්‍රී ලංකාව සහ මැලේසියාවේ INTI ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (QS Ranking 406) එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, අධ්‍යාපනික පාඨමාලා, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ අනෙකුත් ශාස්ත්‍රීය සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා INTI ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිතුමන්, ජාත්‍යන්තර කටයුතු ප්‍රධානීතුමන් ඇතුළු සම්භාවනීය නියෝජිත පිරිසක් යුරේසියානු සරසවි පරිශ්‍රයට පැමිණියහ.

මෙම අවස්ථාවේදී නියෝජිත පිරිස යුරේසියානු සරසවියේ ආයතනික පාලනාධිකාරිය සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, දෙපාර්ශ්වය අතර දිගුකාලීන අධ්‍යාපනික හා පර්යේෂණ සහයෝගීතාවයක් ගොඩනැඟීම පිළිබඳ වැදගත් අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම හමුව යුරේසියානු සරසවියේ ජාත්‍යන්තර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් ලෙස සනිටුහන් වේ.

🤝 Building Global Partnerships for Academic Excellence

Photos from Eurasian Campus - Sri Lanka's post 04/08/2026

🎉 යුරේසියානු සරසවිය – 5 වන සංවත්සර සැමරුම | 2026 🎉

🌟 අභිමානවත් ගමනක්… සාර්ථකත්වයෙන් සනිටුහන් වූ වසර පහක්!

අධ්‍යාපනය, පර්යේෂණ, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතා ඔස්සේ සුවිශේෂී සාර්ථකත්වයන් රැසක් අත්කර ගනිමින්, යුරේසියානු සරසවිය සිය 5 වන සංවත්සරය අභිමානවත් ලෙස බොල්ගොඩ ස්නේහ විලා පරිශ්‍රයේදී සමරනු ලැබීය. 🎓✨

මෙම සුවිශේෂී අවස්ථාව අප සමඟ එක්වූ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආරාධිත අමුත්තන්, හවුල්කාර ආයතන, සිසුන් සහ අපගේ සාර්ථකත්වයට දායක වූ සැමට ගෞරවය හා කෘතඥතාව පළ කරන මොහොතක් විය. ❤️

වසර පහක මෙම ගමනේදී අපට විශ්වාසය තැබූ, සහයෝගය ලබාදුන් සහ අප සමඟ එක්ව ගමන් කළ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

“අභිමානවත් ගමනක්… තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක් කරා!” 🌍🎓

03/08/2026

📚 Call for Articles – Now Open! ✍️🌍

The Nile-Eurasian International Journal of Humanities (NEIJH) is now accepting high-quality original research articles and book reviews for Volume I – Issues I & II.

NEIJH is a Double-Blind Peer-Reviewed International Journal, jointly published by Eurasian Campus – Sri Lanka and the Nile University of Science and Technology – Mogadishu, with the mission of promoting outstanding research in the Humanities.

📖 We welcome submissions in areas including:

✔ Education
✔ Linguistics & English Language
✔ Psychology & Counselling
✔ Philosophy
✔ History
✔ Cultural Studies
✔ Sociology
✔ Anthropology
✔ Literature
✔ Performing Arts

📌 Submission Requirements

🔹 Language: English
🔹 Word Count: 8,000–14,000 words
🔹 Harvard Referencing Style
🔹 MS Word & PDF formats
🔹 Turnitin Plagiarism Screening
🔹 Double-Blind Peer Review Process

📅 Publication Date: 23 October 2026

📧 Submit your manuscript:
[email protected]

🌐 Learn more:
https://eurasiancampus.edu.lk

📚 පර්යේෂණ ලිපි කැඳවීම දැන් විවෘතයි! ✍️🌍

Nile-Eurasian International Journal of Humanities (NEIJH) සඳහා ඔබගේ උසස් තත්ත්වයේ පර්යේෂණ ලිපි හා පොත් විචාර (Book Reviews) දැන් භාරගනු ලැබේ.

මෙම සඟරාව Eurasian Campus – Sri Lanka සහ Nile University of Science and Technology – Mogadishu එක්ව පවත්වාගෙන යන, Double-Blind Peer-Reviewed ජාත්‍යන්තර මානව ශාස්ත්‍ර සඟරාවකි.

📖 Volume I – Issue I & II

අපි පිළිගනිමු:
🎓 මුල් පර්යේෂණ ලිපි
📚 Book Reviews

විෂය ක්ෂේත්‍ර ඇතුළුව:
✅ අධ්‍යාපනය
✅ භාෂා හා ඉංග්‍රීසි අධ්‍යයනය
✅ මනෝවිද්‍යාව හා උපදේශනය
✅ දර්ශනය
✅ ඉතිහාසය
✅ සංස්කෘතික අධ්‍යයනය
✅ සමාජ විද්‍යාව
✅ මානව විද්‍යාව
✅ සාහිත්‍යය
✅ රංග කලා

📌 ලිපි භාරදීමේ මූලික අවශ්‍යතා
🔹 භාෂාව – ඉංග්‍රීසි
🔹 වචන සංඛ්‍යාව – 8,000–14,000
🔹 Harvard Referencing Style
🔹 MS Word හා PDF ආකෘති
🔹 Turnitin Plagiarism Screening
🔹 Double-Blind Peer Review

📅 ප්‍රකාශන දිනය: 23 ඔක්තෝබර් 2026

📧 ලිපි යොමු කරන්න:
[email protected]

🌐 වැඩි විස්තර:
https://eurasiancampus.edu.lk

📞 විමසීම්:
+94 70 231 5333
+94 76 919 2552

ඔබගේ පර්යේෂණය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ප්‍රජාවට ඉදිරිපත් කිරීමට මෙය අගනා අවස්ථාවකි. අදම ඔබගේ ලිපිය යොමු කරන්න!



Want your school to be the top-listed School/college in Kesbewa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Eurasian Campus (Piliyandala Branch) Horana Road
Kesbewa
10300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00