යුරේසියානු සරසවිය නිර්මාණය කිරීමේ අරමුණ යනු මෙරට ආර්ථික අපහසුතා ඇති, ඉගෙනීමට මඟ ඇහිරුණු මෙරට දරුවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකිරීමට ය. UGC Recognized ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පාඨමාලා ක්‍රියාත්මක වේ.
දැයේ දරුවන්ට උපකාරයක් වීමට මෙය භාවිතා කරන්න.