Nadee’s Diary

Nadee’s Diary

Share

Mum of two boys | Travel • Gardening • Learning Ideas
Sharing simple home learning & positive moments 🌿 🇦🇺🇱🇰

I am a qualified and experienced early childhood and primary school teacher with over 20 years of teaching experience in Australia. My channel provides simple English lessons, reading and phonics support, practical school guidance for families, and real-life tips to help new migrants settle confidently into Australian life. If you want to learn, grow, and build a successful life in Australia, you’re in the right place.

Port Arthur Tasmania #Australia's Most Famous Historic Site #explore#foryouシviral 06/07/2026

ඔබත් Tasmania සංචාරයක් සැලසුම් කරනවා නම්, Port Arthur අනිවාර්යයෙන්ම ඔබගේ Bucket List එකට එකතු කරගන්න! ❤️
UNESCO World Heritage Site එකක් වන අතර, Australia හි convict history (සිරකරුවන්ගේ ඉතිහාසය) ගැන දැනගැනීමට හොඳම ස්ථානවලින් එකකි. මෙහි ඇති පැරණි ගොඩනැගිලි, සුන්දර මුහුදු දර්ශන, සන්සුන් වටපිටාව සහ ඉතිහාසයෙන් පිරුණු කතා ඔබට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනවා.
゚viralシfypシ゚viralシalシfollowers ゚viral

Port Arthur Tasmania #Australia's Most Famous Historic Site #explore#foryouシviral Port Arthur Historic Site | Tasmania Travel Vlog | AustraliaJoin u...

05/07/2026

Happy NAIDOC Week!

NAIDOC Week is a time to celebrate, recognise, and honour the rich history, cultures, achievements, and contributions of Aboriginal and Torres Strait Islander Peoples—the First Peoples of Australia.

It is an opportunity for all Australians to learn about Indigenous cultures, listen to stories that have been passed down for generations, and acknowledge the resilience, strength, and wisdom of Aboriginal and Torres Strait Islander communities.

As we celebrate NAIDOC Week, let us take time to reflect on the importance of respect, reconciliation, inclusion, and cultural understanding. Together, we can build stronger communities by embracing diversity and learning from one another.

As migrants living in Australia, we are privileged to share this beautiful country and acknowledge the Traditional Custodians of the land. We pay our respects to Elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander Peoples.

Happy NAIDOC Week!
゚viralシfypシ゚viralシalシ

04/07/2026

NSW School Holidays are here!

School holidays කියන්නේ දරුවන්ට relax වෙන්න, family එකත් එක්ක quality time ගත කරන්න, ඒ වගේම learning continue කරන්න හොඳම කාලයක්.
මේ holiday එකේ screens only නොවෙයි... balance එකක් තියාගන්න උත්සාහ කරමු.
Reading is a must!
හැම දවසකම 20–30 minutes reading කරන්න encourage කරන්න. Story books, library books, comics, magazines – දරුවා කැමති ඕනෑම දෙයක් කියවන්න දෙන්න.
Follow up on learning
School එකේ ඉගෙන ගත්ත දේවල් ටිකක් revise කරන්න.
• Reading
• Writing
• Maths
• Spelling
• Handwriting
Extra support අවශ්‍ය children නම් holidays ඉවර වෙනකල් නොඉඳලා ටික ටික practice කරන්න.
Learn through fun
• Arts & Crafts
• Baking together
• Gardening
• Lego & puzzles
• Science experiments
• Drawing and painting
Learning doesn't always happen in the classroom!
Get outside
Screen time ටිකක් අඩු කරලා,
• Park එකකට යන්න
• Nature walk එකක් යන්න
• Ride a bike
• Play sports
• Picnic එකක් කරන්න
Family Movie Night
Favourite movie එකක් බලන්න, popcorn හදාගෙන family එකම එකතු වෙලා enjoy කරන්න.
Teach life skills
Holiday එකේ දරුවන්ට පුංචි responsibilities දෙන්න.
• Make their bed
• Help with cooking
• Pack their own bag
• Keep their room tidy
මේ skills future එකට ගොඩක් වැදගත්.
Talk and Listen
දරුවන් එක්ක කතා කරන්න.
ඔවුන්ගේ feelings, dreams, friends සහ school life ගැන අහන්න.
Sometimes, the best gift we can give our children is our time.
Visit your local library
Most NSW libraries have FREE school holiday activities including:
• Storytime
• STEM workshops
• Craft sessions
• Coding
• LEGO clubs
Don't forget to relax
Holiday කියන්නේ homework විතරක් නෙවෙයි.
Relax කරන්න, laugh කරන්න, travel කරන්න, memories හදන්නත් කාලයක්.
Happy children learn better.
Enjoy the NSW School Holidays and create beautiful memories with your children!
゚viralシfypシ゚viralシalシ

04/07/2026

ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගැනීම පහසු ද? | මා සමඟ SBS සිංහල සේවය කළ විශේෂ පොඩ්කාස්ට් සාකච්ඡාව.

ගුරු වෘත්තියට පිවිසීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට පහසු මාර්ගයක් ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරනවා. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගැනීම පහසු ද? මේ ඒ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සොයා බැලීමක්.

පහත කොමෙන්ට්ටුවේ ඇති සබැඳියෙන් සම්පූර්ණ විශේෂාංගයට සවන්දෙන්න.

SBS සිංහල සේවය ගෙන එන ඔස්ට්‍රේලියාව පිලිබඳ විශේෂාංග වලට සවන්දෙන්න SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

ිංහල

Cape Raoul Boat Tour | Stunning Cliffs & Coastal Views | Tasmania Australia 🇦🇺 03/07/2026

ඔබ ටැස්මේනියාවට සංචාරයක් සැලසුම් කරන්නේ නම්, Cape Raoul නැරඹීමට අනිවාර්යයෙන්ම යන්න. එය ටැස්මේනියාවේ ඇති ඉතාමත් සුන්දර ස්වභාවික දර්ශනවලින් එකක් වන අතර, ඔබට අමතක නොවන අත්දැකීමක් ලබා දෙන ස්ථානයකි. ゚viralシfypシ゚viralシalシfollowers

Cape Raoul Boat Tour | Stunning Cliffs & Coastal Views | Tasmania Australia 🇦🇺 Explore the breathtaking beauty of Cape Raoul in Tasmania! 🌊Coast...

28/06/2026

සිඩ්නි නගරයේ දිදුලන ආලෝක අතරත්, අඳුරේ ජීවිත ගත කරන මිනිසුන් සිටිති. කරුණාව, ගෞරවය සහ මනුෂ්‍යත්වය ඔවුන්ටත් අයිතියි. 💙
゚viralシfypシ゚viralシalシ

26/06/2026

සීතල කොච්චර තිබුණත්…
හිරු හැමදාම නැගෙනවා,
අඳුර නිහඬව ඉවතට යනවා.
ජීවිතයත් එහෙමයි—
හැම උදෑසනක්ම
අලුත් බලාපොරොත්තුවක්,
අලුත් ආරම්භයක්.

22/06/2026

ශ්‍රී ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් පියවරුන්ගේ දිනය 🇦🇺🇱🇰

පියෙක් යනු දරුවන්ගේ ජීවිතයේ පළමු වීරයා, ආරක්ෂකයා, මඟපෙන්වන්නා සහ නිහඬ ශක්තියයි. පියවරුන්ගේ ආදරය බොහෝවිට වචනවලින් නොව, ඔවුන්ගේ කැපකිරීම්, වෙහෙස සහ වගකීම් තුළින් පෙනේ.

🇱🇰 ශ්‍රී ලංකාවේ පියවරුන්ගේ දිනය සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා සමරනු ලැබේ.

🇦🇺 ඕස්ට්‍රේලියාවේ පියවරුන්ගේ දිනය සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පළමු ඉරිදා සමරනු ලැබේ.

දින වෙනස් වුවත්, රට වෙනස් වුවත්, පියෙකුගේ ආදරය, කැපවීම සහ වටිනාකම කිසිදා වෙනස් නොවේ.

අද අප සිටින තැනට පැමිණීමට මග පෙන්වූ සියලුම පියවරුන්ට, සීයාලාට සහ පියවරුන්ගේ භූමිකාව ඉටු කළ සියලු දෙනාට අපගේ ගෞරවය හා ස්තුතිය පුද කරමු.

ඇත්තටම පියෙකුට ආදරය, ගෞරවය සහ කෘතඥතාව පළ කළ යුත්තේ එක් දිනක පමණක් නොවේ.

“පියවරුන්ගේ දිනය කියන්නේ දින දර්ශනයේ ලකුණු කළ එක දවසක් නොවෙයි.
අපේ ජීවිතයට ආදරයෙන්, ගෞරවයෙන් සහ කෘතඥතාවයෙන් පියාව සිහි කරන සෑම දවසක්ම පියවරුන්ගේ දිනයක්.”

සියලුම ආදරණීය පියවරුන්ට නිදුක්, නීරෝගී, සතුට පිරි දිවියක් ප්‍රාර්ථනා කරමු. 🌈💐

Want your school to be the top-listed School/college in Sydney?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Sydney, NSW