Abhi's world

Abhi's world

Share

I am Abhi from Australia. I am sharing my Aussie stories with you. This page handling by my parents.

14/06/2026

වැඩිපුර චොක්ලට් කන්න එපා ඔයාලාත් ❤️

12/06/2026

Corn කමුද ❤️

12/01/2026

🤭❤️

26/08/2025

අපේ අභි චූටි කාලේ.. ඕස්ට්‍රේලියාවට ආපූ අලුත...🇦🇺 2022.. එතකොට වයස අවුරුදු 2 1/2ක පුoචි බබෙක් ❤️ හාවා ට දස වද දුන්නා ආදරේ වැඩි කමට 😃❤️ ඉoග්‍රීසි කතා කරන්න දන්නෙවත් නැති කාලේ ලස්සනට සිOහල කතා කරේ ඔහොමයි 🥺❤️

゚viralシfypシ゚viralシalシ

20/08/2025

Book week parade ❤️
Super man 🇦🇺🇱🇰

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

15/08/2025

Hii... Good morning Friends 🇦🇺🇱🇰❤️


At st. Mary's catholic primary school
Georges Hall
NSW

07/08/2025

Koala බලන්න ගියපූ චූටී මම ❤️🇦🇺🇱🇰

05/08/2025

මගේ මේ වීඩියෝ එක බලලා comment එකක් දාන්න 🇱🇰🇦🇺 මගේ Ambition එක ගැන මම කියලා තියෙනවා... ස්තුතියි ゚viralシfypシ゚viralシalシ

01/08/2025

ඔන්න මම අද library එකට ගියා...පොත් අරගත්තා... මේ චූටි වීඩියෝ එක බලලන්නකො.. ආයෙත් දවසක තවත් වීඩියෝ එකක් අරන් එන්නම්...🇱🇰🇦🇺

28/07/2025

දවසක් ඉරිදාවක සිoහල පාසලට ගිහින් එනකොට අක්කපාන පැළයක් තිබුනා.. කොළයක් කඩලා දීලා ගෙදර ගෙනත් පොතක් ඇතුළට දැම්මා.. මටත් ඕක අමතක උනා.. එයාටම දවසක් හදිසියේම ඒක මතක් උනා. සන්තෝසයි මට අක්කපාන කොලය දාපු පොත මට මතක නැති උනාට මයේ කොල්ලට මතකයි... ඉතින් ඔන්න අක්කපානේ කතාව අද වීඩියෝ එකෙන් තියෙනවා... එතකොට එක තැනක ආමාරුවෙන් කියන්නේ Ayurvedic medicine කියලා හොදේ..🤭❤️🇦🇺🇱🇰 ’sworld 💚💚💚

Want your school to be the top-listed School/college in Sydney?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Birrong
Sydney, NSW
2143