04/10/2025
Jobs change, titles get replaced, and power shifts hands.
None of that sticks.
What does stick is the impression you leave on people—the way you spoke to them, the way you made them feel, the way you showed up.
Respect isn’t earned through a title, it’s earned through character.
People might forget your role, but they won’t forget your kindness or your cruelty.
At the end of the day, your legacy won’t be measured by your position, but by the relationships you built.❤️
@ Entrepreneurship Facts
31/08/2024
🌟 Looking to publish your research in a top-tier journal? 🌟
Here's your chance to learn from an expert! 🌍 No matter where you are in the world, you can join this complimentary online session!
The Association of Industrial Relations Academics in Australia and New Zealand (AIRAANZ) proudly presents an online seminar:
"Navigating the Path to Publication: Strategies for Success in Academic Journals" 📚
Publishing in academic journals is a key milestone for every scholar. However, the journey from research to publication can be challenging. This session will provide essential strategies to increase your chances of publication success.
Whether you're a seasoned researcher or just starting your academic journey, this seminar will offer invaluable insights to help you succeed.
🎓 Don't miss out—reserve your seat today!
🔑 Discover the secrets to publishing success and elevate your academic career!
🕒 Time: 12:15 PM - 01:30 PM (AEST) / 02:15 PM - 03:30 PM (NZST)
📅 Date: Wednesday, 11 September 2024
👉 Register here: https://lnkd.in/g29NuPGd
Join us and take a step closer to your publishing goals! 🚀
16/10/2023
සරලවම෴
ජොබ් එකක් භාරගත්තම ජොබ් එක ආයතනය බලාපොරොත්තු වෙන විදියට කරන්න ඕනි සහ හොද performance පෙන්නන්න ඕනි. Subordinates ප්‍රමාණය වැඩි නම් overall performance rating එක 75% above වත් තියෙන්න ඕනි. (ශ්‍රී ලංකා ක්‍රිකට් ටිම් එක ගත්තොත් උන්ගේ අනුගාමිකයෝ රටේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ 😁) එහෙම ජොබ් එක කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න ඕනි නැත්නම් කනෙන් ඇදලා එළියට දාලා එළියට ගිහින් පුළුවන් ජොබක් කරන්න කියන්න ඕනි. පිනට ජොබක් කරනවා නම් කමක් නැ. හැබැයි පඩි වරප්‍රසාද ගන්නවා නම් වෙන්න ඕනි ඔක තමයි. Performance based culture කියන්නේත් ඔකට තමයි. එක වැඩක් හරියට කරලා සමස්තය හරි නැත්නම් overall performance ෆෙල්. මැච් කියක් දිනුවත් සමස්තය fail නම් fail තමයි. Continuous improvement කියන්නේත් performance ක්‍රමිකව දියුණු විමයි. ඒ වගේම teamwork හරිම වැදගත්. හැම එකාම හරියට වැඩ කරන්නේ නැතුව එකෙක් දෙන්නෙක් බුල ගැහුවොත් ටිම් එකම fail. එක නිසා team performance එකට හරියට contribute කරන්න බැරි නම් ඒ අයටත් වෙන ජොබ් හොයාගන්න කියන්න ඕනි 😉.
මොකද එක ජොබකට අයදුම්කරුවෝ සිය ගාණක් එලියේ ඉන්නවා. මම interview board එකේ ඉන්න කොට අහන පොදු දෙයක් තමයි “අපිට මේ ජොබ් එකට අයදුම්පත් සිය ගාණක් ලැබිලා තියෙනවා නමුත් vacancy එකයි තියෙන්නේ. ඉතින් ඒ සිය ගාණ අතුරින් අපි ඇයි ඔබවම බදවා ගන්න ඕනි?” දිපන්කෝ උත්තර 😆. නමුත් ඇත්ත ඔකයි. වැඩ බැරි නම් වෙන එකෙක් හොයාගන්නේ නැතුව fail අයම තියාගෙන පඩි ගෙවන්නේ අහවල් මගුලටද?
කැමති අය ඔය තියරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් ඇප්ලයි කොරගත්තට අවුලකුත් නැ 😉.
තව දෙයක් ඔය තියරිය මයින්ද මාත්තියාට රනීල් සීයට සජි පුතාට අනුරඅයියට උඹට මට කියලා වෙනසකුත් නැ 😊.
උදය රත්නායක
17.10.2023