Unit of Psychology - UOK

Unit of Psychology - UOK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unit of Psychology - UOK, Education, university of kelaniya, Kelaniya.

24/07/2026

*සීමා මායිම් නැති කුසලතාවන්ට වර්ණ පූරණය කරන සුන්දර හෝරාවකට...* 🎨 ✨

​කැලණිය විශ්වවිද්‍යාලයීය මනෝවිද්‍යා විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථයින් විසින් සංවිධානය කරනු ලබන, විශේෂ අවශ්‍යතා සහිත විද්‍යාර්ථීන්ගේ අප්‍රමාණ කුසලතා සහ නිර්මාණශීලී හැකියාවන් ඇගයීමට ලක් කරමින්, සැමට සමබර අභිමානවත් විශ්වවිද්‍යාලයීය පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් පැවැත්වෙන *"වර්ණ සිතුවිලි"* සමාජීය ඒකාබද්ධතා ව්‍යාපෘතිය. 🌈 💭

​🗓 දිනය: 2026 අගෝස්තු මස 06 වන දින
⏰ වේලාව: පෙ.ව. 09.30 සිට
📍 ස්ථානය: සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරය

හැකියාවට සීමාවක් නැති බව පසක් කරමින්, වෙනස්කම් නැති සුන්දර හෙට දවසක් උදෙසා අප හා අත්වැල් බැඳගන්න! ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම්! 🤝 💫

23/07/2026

🌱 සමාජය වෙනස් කිරීම ආරම්භ වන්නේ දැනුවත් වීමෙන්.
පවුල, පාසල සහ ප්‍රජාව තුළ මානසික සෞඛ්‍යය සුරක්ෂිත කරමින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමට එක්වන්න.
“මනුසත් යාත්‍රා” මනෝවිද්‍යා ව්‍යාපෘති මාලාව සමඟ ඔබත් එක්වන්න. 💙

#මනුසත්යාත්‍රා

23/07/2026

✨ 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨 𝐎𝐮𝐫 𝐍𝐞𝐰𝐥𝐲 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐞𝐝 𝐒𝐨𝐜𝐢𝐞𝐭𝐲 𝐌𝐞𝐦𝐛𝐞𝐫𝐬!✨

Wishing our new council a successful and inspiring journey ahead. May your leadership, creativity, and dedication guide the Psychology Society toward greater achievements.💫

Here's to a year of growth, innovation, and excellence!

23/07/2026

✨𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨 𝐎𝐮𝐫 𝐍𝐞𝐰𝐥𝐲 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐞𝐝 𝐒𝐨𝐜𝐢𝐞𝐭𝐲 𝐌𝐞𝐦𝐛𝐞𝐫𝐬!✨

Wishing our new council a successful and inspiring journey ahead. May your leadership, creativity, and dedication guide the Psychology Society toward greater achievements.💫

Here's to a year of growth, innovation, and excellence!

Aluth Dinak | 2026-07-20 | Rev. Kubukandana Rewatha himi 20/07/2026

කැලණිය විශ්වවිද්‍යාලීය මනෝවිද්‍යා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන මනුසත් යාත්‍රා, නීරෝගී මනසක් සුවපත් රටක් සදහා වන ප්‍රජා මූලික මනෝවිද්‍යා ව්‍යාපෘතිය පිලිබදව දර්ශන අංශයේ අංශ ප්‍රධාන ආචාර්‍ය පූජ්‍ය කුඹුකන්දන රේවත හිමි විසින් පවත්වන ලද ජාතික රූපවාහිනියේ 'අලුත් දිනක්' වැඩසටහන.

Aluth Dinak | 2026-07-20 | Rev. Kubukandana Rewatha himi © 2026 by Lanka Rupavahini All rights reserved. No part of t...

10/06/2026
25/03/2026

Acknowledging excellence, integrity, and leadership.💫

Marking this significant milestone with great pride and appreciation for your continuous dedication to excellence and innovation in education.💐

Proudly celebrating this achievement.

Our warmest congratulations to
Professor Chaminda Abeysinghe
on being appointed as
Dean of the Faculty of Social Sciences

Unit of Psychology
Department of Philosophy
University of Kelaniya

24/03/2026

Congratulations Sir

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


University Of Kelaniya
Kelaniya