IMA Tech - Rapid A/L Course

  • Home
  • IMA Tech - Rapid A/L Course

IMA Tech - Rapid A/L Course ⚙️ටක් ගාලා ටෙක් කරමු!

🔰 දිවයිනේ ප්‍රථම හා එකම
🔰 වඩාත් විධිමත්
🔰 තාක්ෂණවේදය කඩිනම් පාඨමාලාව
(1)

Happy Mother's Day! ✨❤️
10/05/2026

Happy Mother's Day! ✨❤️

09/05/2026

IMA විශිෂ්ටතා හරසර 2026 ~

අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ IMA අපේ දරුවන් ඇගයීම පසුගියදා IMA ආයතන පරිශ්‍රයේදි පැවැත් වුනි.

ඔබ සැමට උණුසුම් සුබ පැතුම් 🎗️❤

Happy Birthday, Sir! Wishing you joy, success, and continued excellence in the year ahead ✨🎂
08/05/2026

Happy Birthday, Sir! Wishing you joy, success, and continued excellence in the year ahead ✨🎂

IMA විශිෂ්ටතා හරසර 2026 ~අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ IMA අපේ දරුවන් ඇගයීම පසුගියදා IMA ආයතන පරිශ්‍රයේදි ප...
07/05/2026

IMA විශිෂ්ටතා හරසර 2026 ~

අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ IMA අපේ දරුවන් ඇගයීම පසුගියදා IMA ආයතන පරිශ්‍රයේදි පැවැත් වුනි.

ඔබ සැමට උණුසුම් සුබ පැතුම් 🎗️❤

05/05/2026

2027 ටක් ගාලා ටෙක් කරමු නව කණ්ඩායම් ආරම්භය 🇱🇰

SFT | ET | BST | ICT | AGRI | Gen English
☎️වැඩි විස්තර සඳහා - 070 3 606060

වැඩ කරන ජනතාවගේ දහඩියට මහන්සියට කැපවීමට හා ශක්තියට අපගේ උත්තමාචාරය...සුබ කම්කරු දිනයක් වේවා...🫡🇱🇰
01/05/2026

වැඩ කරන ජනතාවගේ දහඩියට මහන්සියට කැපවීමට හා ශක්තියට අපගේ උත්තමාචාරය...
සුබ කම්කරු දිනයක් වේවා...🫡🇱🇰

Happy Birthday to a visionary CEO who leads with purpose, power, and inspiration. Wishing you continued success and grea...
28/04/2026

Happy Birthday to a visionary CEO who leads with purpose, power, and inspiration. Wishing you continued success and greatness.🎂✨

-Team IMA

27/04/2026

BST News - AI Agents සහ VDCAP තාක්ෂණය ⚙️

SFT | ET | BST | ICT | AGRI | Gen English
☎️වැඩි විස්තර සඳහා - 070 3 606060

25/04/2026

🏆 Island 1st, 2nd, 3rd places 10 ක් සහ Disrict 1st places 27 ක්
සමඟින් වැඩිම සිසු පිරිසක් තාක්ෂණවේදයේ සරසවියට මෙහෙයවූ SFT ගුරුවරයා 🧑‍🎓
චරිත් වාසලගේ සර් 🧑🏻‍🏫

සිහින යථාර්තයක් බවට පත්කළ
District (Kaluthara) Rank 1️⃣
Island Rank 3️⃣ වූ රවීන් වින්සර
ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කල ආදරණිය SFT සර් හමුවූ අවස්ථාවේ දැක්වූ අදහස් ඔබ අහන්නම ඕනේ... 😍💫🦾

🇱🇰 2027 උසස් පෙළ තාක්ෂණවේදය 0703 606060
📌අපගේ Online පාඨමාලාව සඳහා නව කණ්ඩායම දැන් බදවා ගැනීම.

🟡 ආරම්භක සම්මන්ත්‍රණය
📅 මැයි 03 ඉරිදා රාත්‍රි 08.00 සිට
📹 Zoom හරහා නොමිලේ

100% ක් online - SFT මුළු දිවයිනටම...

📲 වැඩි විස්තර
Call/ WhatsApp - 070 360 6060

25/04/2026

👩‍🔬ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය ධාරාවෙන් ,

Colombo District - 26
Island Rank - 200
Z.Score - 1.8429

🟩 2025 ටක් ගාලා ටෙක් කරමු අපේ Online පාඨමාලාවේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ප්‍යාරා වීරසිරිගෙ කතාව ඔබ අහන්නම ඕනේ .👆🏻

🔰 2027 උසස් පෙළ තාක්ෂණවේදය අපගේ පළමු කණ්ඩායම සඳහා දැන් දරුවන් බඳවා ගැනේ.......

📲 වැඩි විස්තර
Call/ WhatsApp - 070 360 6060

🟩 අප පාඨමාලාවේ විශේෂතා ,

📌තාක්ෂණවේදය විෂයය ධාරාවේ සියලුම විෂයයන් එකම තැනකින්
📌 100% Online Classes.
📌 සම්පූර්ණ නිබන්ධන කට්ටලය නිවසටම.
📌 විෂයය නිර්දේශය සහ ප්‍රායෝගික පරීක්ෂණ 100% ක් ආවරණය.
📌 Theory, Revision හා Paper Class ඇතුළත් ක්‍රමානුකූල වැඩපිළිවෙලක්.
📌 ප්‍රවීණ ගුරු මඩුල්ලකගේ මෙහෙයවීම.

🌐 දිවයිනේ ප්‍රථම හා එකම වඩාත් විධිමත් තාක්ෂණවේදය කඩිනම් පාඨමාලාව

- ටක් ගාලා ටෙක් කරමු 2027 -

Address


Alerts

Be the first to know and let us send you an email when IMA Tech - Rapid A/L Course posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share