24/07/2025
⭕⭕ හුස්ම තරමට ම Econ *රංජිත් කොඩිකාර සර්* ⭕⭕
⭕⭕ A/L 2027 ආර්ථික විද්‍යාව නව බඳවාගැනීම් දැන් ඇරඹුනා ⭕⭕
අප ගැන...
🏅🏅මෙවර (2024) දිස්ත්‍රික්කයේ *8* වෙනියා
ඇතුළුව,
සහභාගී වු සියළු දරුවන් ගොඩ ගිය
සුවිශේෂී පන්තිය වීම
🏅🏅 උපකාරක පන්ති කරන ආර්ථික විද්‍යා ගුරුවරුන් වැඩිම ප්රමාණයකගේ සහ පාසල් ගුරුවරුන් රැසකගේ ආර්ථික විද්‍යව ගුරුවරයා වීම..
🏅🏅දශක දෙකකට වැඩි කාලයක් තුළ මාතර පුරවරයේ සිය දහස් ගණනක් සිසුන් පිරිසකගේ සරසවි සිහිනය සැබෑ කළ ගුරුවරයා වීම..
එදා මෙදා තුර වැඩිම දරුවන් පිරිකට එකවර ඉහලම 🅰️ සාමාර්ථ ප්‍රමාණයක හිමිකර දුන් සුවිශේෂී ගුරුවරයා වීම.
සහජයෙන්ම උරුම කරගත් අසම සම ඉගැන් වීමේ හැකියව ..
ඔබත් සහභාගී වී ජීවිතයම ජයගන්න..
එක් වන්න අප සමග.......
🙋වැඩි විස්තර සදහා WhatsApp / Voice
0718116188 / 0777887860