Cooking with Wife

Cooking with Wife

Share

Where every recipe begins with love ❤️
Homemade flavors, authentic taste, and warm hearts 🥰
Made fresh… just like home!💕💕
📞 0710888897 | Cooking with Wife❣️

19/07/2026

දිගින් දිගටම සිදුවෙන සිත් රිදවීම්, බලාපොරොත්තු කඩවීම්, අවිවේකී වෙහෙසකර දවස් අතරේ…

සමහර වෙලාවට ජීවිතේ අපි හොයන්නේ සතුට නෙවෙයි… සැනසීමයි. 🌿🤍

අද ඒ වගේ දවසක්.
මගේ Sunday Vlog එකේ තියෙන්නේ ලොකු දේවල් නෙවෙයි—හිත ටිකක් නිවුණු, පුංචි පුංචි සතුටු එකතු කරගත් මොහොතක්. ☀️✨

සමහර වෙලාවට හොඳම මතක හැදෙන්නේ, හරිම සරල දවස්වල. ❤️

18/07/2026

🌙🥪 රෑට රෑ වෙලා ගෙදර ගිහින් හදන කෑම – Episode 08

දවස කොච්චර busy වුණත්…
ගෙදර හදන healthy කෑමක රස වෙනස්ම එකක්. 🤎✨

Healthy Brown Bread Sandwich 🥪🥬
Simple ingredients, amazing taste! 😍

Full recipe video coming soon on my YouTube channel – Cooking With Wife ❤️

12/07/2026

🔥 වඩේ කරත්තේ රස ගෙදරට! 😍

එකක් කෑවොත්… තව එකක් නොකා ඉන්න බෑ! 🤤❤️

මේ රසම රස වඩේ හදන full recipe එක ඉක්මනින්ම Cooking With Wife YouTube channel එකේ. 🎥

https://youtube.com/?si=XUCFL0v2CecQ_nR0

11/07/2026

පුංචීම පුංචි නිවාඩුවක් හම්බුනාම මම😉🧑🏻‍🍳
හැමදාම කන පොල් රොටි රසම රස විදිහට 😍

05/07/2026

පුංචි කාලෙ කුරක්කන් හැලප කෑවම හිතුණේ…�“අම්මෝ, මේක හදන්න නම් හරිම අමාරු ඇති!” 🤭
හැබැයි ටිකෙන් ටික ලොකු වෙද්දී කුරක්කන් හැලප කියන්නෙ හිතන තරම් හදන්න අමාරු කෑමක් නෙවෙයි 😀

08/05/2026

කොච්චර රෑ වෙලා ගෙදර ගියත් 🥺✨
රෑ කෑම ගෙදරම හදමු ❤️
Healthy & tasty oats chicken kottu 🍗🌯
Homemade comfort hits different 🤍

Cooking is my favorite mind-relaxing tool ❣️
Full video බලන්න 🎥
https://youtube.com/?si=XUCFL0v2CecQ_nR0

Want your school to be the top-listed School/college in Wariyapola?

Click here to claim your Sponsored Listing.

Location

Address


Wariyapola