Ruwa Lovers

Ruwa Lovers "❤ රහ කරන ????"
රුවන්ත ආරච්චිගේ ❤

22/12/2024

සමනලයකුගේ තටු සැලිමකින් ටොනාඩෝවක් ..

07/12/2024


 ❤❤
08/10/2024


❤❤

01/10/2024

27/09/2024

එයා දැන් කොහෙ ඉන්නවද , මොනවා කරනවද
කාත් එක්කද කියලවත්..

මං දන්නෙ නෑ..

කොටින්ම අපි ආයෙ කවදහරි , කොහෙදි
හරි හම්බෙයිද කියලවත්..

මේ මං දන්නෙ නෑ..

හැබැයි මං දන්නවා එයා කාට ආදරේ කරත් මං
අදටත්..

තවම එයාට ආදරේ කරනවා..

නොකීවට ඒ හිතෙත් කොතැනක හරි එදා ඒ
ආදරේ ඉතිරි වෙලා ඇති..

සමහර විට එහෙම නොවෙන්නත් පුලුවන්..

ඒක මෙහෙමයි කියලා කාටවත් නොකීවත්..

මං මාත් එක්කම ඒ මතක එක්ක ඔට්ටු
වෙන හැටි දන්නෙ..

මං විතරයි..

මිනිස්සු වෙනස් වෙනවා ඒක හැටියක්..

අද ඕනමයි කියල හිතෙන දේවල් හෙට එපා වෙනවා ඒක නියත ධර්මයක්..

ඒත්.........

අදත් හෙටත් මතුවටත් මේ ලෝකෙ එක මනුස්සයෙක්ගෙ..

අන්තිම ආදරය ,අවසාන බලාපොරොත්තුව ඔයාම විතරක් බව..

මතක තියන් කොහේ හරි ඉන්න තැනක..

ඔයා සතුටින් ජීවත් වෙන්න ළමයෝ.......

🥺❤️‍🩹

#මතකවැස්ස

Copied

06/09/2024

වයස කිසිම ප්‍රරශ්නයක් නැත.....✌
24/08/2024

වයස කිසිම ප්‍රරශ්නයක් නැත.....✌

Address

Matuguma

Telephone

+94707656890

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwa Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category