Sahan Sathsara - Thun Helaye Sinhala Panthiya

  • Home
  • Sahan Sathsara - Thun Helaye Sinhala Panthiya

Sahan Sathsara - Thun Helaye Sinhala Panthiya හීන දිනවන සිංහල සත්සරය

25/03/2026

ලෝකයේ ලස්සන ම සිංහල පන්තිය.....

මේ සුභ ආරංචිය 10 ශ්‍රේණිය දරුවන්ටයි.

✅ පළවෙනි වාරේ අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දිත් තව ම විචාර ලියන විදිහ තේරෙන්නේ නැද්ද ?
✅ ව්‍යාකරණ පාඩම් ටික අවුල් වෙලා ද ?
✅ සතර කන් මන්ත්‍රණය මන්තරයක් වගේ වෙලා ද ?

බය වෙන්න එපා ! අපි මුල ඉදන් පටන් ගමු.

✅ 10 ශ්‍රේණිය - නව පන්ති ආරම්භය

නිට්රෝමා ( මහනුවර )
👉 මාර්තු 28 ( සෙනසුරාදා ) - උදේ 08:30 - 10:30

වට්සැප් සමූහයට එකතු වීමට පහත සබැඳිය භාවිත කරන්න.
👇

https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

Google location ( Nitroma )
https://maps.app.goo.gl/yf9dNcoDgnSM5L7j6

සහන් සත්සර වේගිරිය
හීන දිනවන සිංහල සත්සරය

24/02/2026

මෙවර සා/පෙළ විභාගයේ විචාර පාඩම් 07න් 05ක් ම අපි සාර්ථකව අනුමාන කළෙමු !

2026 සා/පෙළ දරුවන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය ඇරඹීමට නියමිතයි.

* MCQ 1000ක් ආවරණය කිරීම
* ⁠සාහිත්‍යය හා ව්‍යාකරණ කෙටි ප්‍රශ්න 500ක් ආවරණය කිරීම.
* ⁠සෑම පාඩමකට ම අදාළව විචාර ලියවීම.
* ⁠රචනාව , සාරාංශකරණය හා ප්‍රායෝගික ලේඛන ප්‍රශ්නවලට පිළිතුරු ලියවීම.
* ⁠ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගි වන දරුවන්ට Online විචාර පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.

විදුමිණ - ගෙළිඔය
සෙනසුරාදා සවස 01:00 - 04:00( මෙම සතියේ සිට )

නැණස - පිළිමතලාව
ඉරිදා උදේ 08:30 - 11:00 ( මෙම සතියේ සිට )

නිට්රෝමා - මහනුවර
සෙනසුරාදා උදේ 08:00 - 11:00 ( මාර්තු 28 සිට )

පන්ති පිළිබඳ විස්තර දැනගැනීමට - 0775775303

වට්සැප් සමූහය
👇
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

සහන් සත්සර වේගිරිය
ලංකාවේ වැඩියෙන් ම වැඩ කරන පන්තිය

03/02/2026

හෙට තමා දවස........

👉 මේ සැරේ විභාගයට අනිවාර්‍යෙන් ම එන ඉලක්කගත පාඩම් 10 න් විචාර 40ක් පැය 04න් ඉගෙනගන්න ලෑස්ති වෙන්න.
👉 පොඩ්ඩක් ඉන්න ! විචාර 40ක් කිව්වා ම උදාහරණ ගොඩාක් පාඩම් කරන්න වෙයි කියලා බය වුණා ද ?
👉 බය වෙන්න එපා. පොදු උදාහරණ අඩු සංඛ්‍යාවකින් වැඩි විචාර ගණනක් ලියන විදිහ අපි කථා කරමු.

අවසන් මහා සාහිත්‍යය සම්මන්ත්‍රණය

දිනය - පෙබරවාරි 04 ( හෙට )
වේලාව - උදේ 07:30 - 11:30
ස්ථානය - නිට්‍ට්රෝමා මහනුවර ( No zero ආයතනය අසල )

නිබන්ධන ගාස්තුව - 400

ස්ථානය | Location
🔗 https://maps.app.goo.gl/yf9dNcoDgnSM5L7j6

සහන් සත්සර වේගිරිය
හීන දිනවන සිංහල සත්සරය

සා/පෙළවිභාගෙට එන විචාර ටිකඅරගෙන යන්න එන්න.👉 මේ සැරේ වාර විභාගෙටත් විචාර ටික හරියට ලියාගන්න බැරි වුණා ද ?👉සා/පෙළ විභාගයට ...
01/02/2026

සා/පෙළ
විභාගෙට එන
විචාර ටික
අරගෙන යන්න එන්න.

👉 මේ සැරේ වාර විභාගෙටත් විචාර ටික හරියට ලියාගන්න බැරි වුණා ද ?
👉සා/පෙළ විභාගයට දවස් කිහිපයක් තියෙන නිසා විචාර ටික හරියට ලියාගන්න බැරි වෙයි කියලා හිතනව ද ?
👉බය වෙන්න එපා ඔයාට මේ සැරේ විභාගෙට විචාර තුන ම ලියලා "සිංහල" විෂයට "A" එකක් ගන්න ඔයාටත් පුලුවන්.
👉 මේ සැරේ විභාගයට අනිවාර්‍යෙන් ම එන ඉලක්කගත පාඩම් 10 න් විචාර 40ක් පැය 04න් ඉගෙනගන්න ලෑස්ති වෙන්න.
👉 පොඩ්ඩක් ඉන්න ! විචාර 40ක් කිව්වා ම උදාහරණ ගොඩාක් පාඩම් කරන්න වෙයි කියලා බය වුණා ද ?
👉 බය වෙන්න එපා. පොදු උදාහරණ අඩු සංඛ්‍යාවකින් වැඩි විචාර ගණනක් ලියන විදිහ අපි කථා කරමු.
👉 විචාර 40ට ම උදාහරණ සහ විස්තර ඇතුළත් සා/පෙළ දරුවෙකුට ජීවිතේ හමුවෙන වටිනා ම වටිනා නිබන්ධනයක් ද ඔබට පිරිනැමේ.
👉 ඒ විතරක් නෙවේ තියෙන දවස් ගණන කළමනාකරණය කරගෙන උදාහරණ පාඩම් කරගන්න විදිහත් ඔයාට ඉගෙනගන්න පුලුවන්.
👉 එහෙනම් මුළු නුවර ම සා/පෙළ දරුවන් පෙබරවාරි 04 ( නිදහස් දා ) උදේ 07:30ට මහනුවර පවත්වන විශාලත ම සහ විශිෂ්ටතම සාහිත්‍යය සම්මන්ත්‍රණයට මහනුවර නිට්රෝමා ආයතනයට එන්න !
👉 මෙවර සා/පෙළ දරුවන්ට වගේ ම නව 11 ශ්‍රේණි දරුවන්ටත් මගහැරුණු පාඩම්වලට විචාර ලියන විදිහ ඉගෙනගන්න මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැක.

අවසන් මහා සාහිත්‍යය සම්මන්ත්‍රණය

දිනය - පෙබරවාරි 04 ( නිදහස් දා )
වේලාව - උදේ 07:30 - 11:30
ස්ථානය - නිට්‍ට්රෝමා මහනුවර ( No zero ආයතනය අසල )

නිබන්ධන ගාස්තුව - 400

ස්ථානය | Location
🔗 https://maps.app.goo.gl/yf9dNcoDgnSM5L7j6

සහන් සත්සර වේගිරිය
හීන දිනවන සිංහල සත්සරය

👉 මේ සැරේ සා/පෙළ විභාගයට අනිවාර්‍යෙන් ම එන ඉලක්කගත පාඩම් 10 න් විචාර 40ක් පැය 04න් ගොඩදාගන්න ලෑස්ති වෙන්න.👉 පොදු උදාහරණ ...
28/01/2026

👉 මේ සැරේ සා/පෙළ විභාගයට අනිවාර්‍යෙන් ම එන ඉලක්කගත පාඩම් 10 න් විචාර 40ක් පැය 04න් ගොඩදාගන්න ලෑස්ති වෙන්න.

👉 පොදු උදාහරණ භාවිත කරන නිසා අඩු උදාහරණ සංඛ්‍යාවක් පාඩම් කරලා වැඩි විචාර ප්‍රමාණයක් ලියන විදිහ ඔබට ඉගෙනීමට හැක.

👉 මේ සැරේ සා/පෙළ විභාගයට විචාර 03 ම හරියට ම ලියන්න ඉගෙනගන්න සූදානම් වන්න.

👉 මෙවර සා/පෙළ දරුවන්ට වගේ ම නව 11 ශ්‍රේණි දරුවන්ටත් මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැක.

අවසන් මහා සාහිත්‍යය සම්මන්ත්‍රණය

දිනය - පෙබරවාරි 04 ( නිදහස් දා )
වේලාව - උදේ 07:30 - 11:30
ස්ථානය - නිට්‍ට්රෝමා මහනුවර ( No zero ආයතනය අසල )

නිබන්ධන ගාස්තුව - 400

ස්ථානය | Location
🔗 https://maps.app.goo.gl/yf9dNcoDgnSM5L7j6

සහන් සත්සර වේගිරිය
හීන දිනවන සිංහල සත්සරය

Address


Telephone

+94711764518

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Sathsara - Thun Helaye Sinhala Panthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share