Mo/ kotaweheramankada M.V

Mo/ kotaweheramankada M.V please be share our school page

Shout out to my newest followers! Excited to have you onboard!Dinoka Lakshmi, දර්ශන දර්ශන, Nirosha Shriyanthi, Udya Shya...
08/07/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Dinoka Lakshmi, දර්ශන දර්ශන, Nirosha Shriyanthi, Udya Shyamali, Sunethra Gunarathna, Nishan Kmr, Ireshika Premarathna, Udeshi Ranathunga, Nilanka Siriwardhana, Chithrangani Madagangoda, Amandi Hewage, Gayani Gayani, Madubashini Jayathilaka, Deepani Samaraweera, Medabedda Maha Vidyalaya, Bhagya Thathsarani, Thilak Priyantha, Prabuddhi Wijekoon, Pasindu Anuranga, Shamali Pradeepa, Samantha Katukurunda, Ravindu R Sandeepa, Imasha Hiruni

follow කරලා like කරලා හැමෝටම share කරන්න invite  කරන්න.....
01/07/2026

follow කරලා like කරලා හැමෝටම share කරන්න invite කරන්න.....

මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!
24/06/2026

මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

10/06/2026

🌹🌹මෙන්න තවත් තරඟ ප්‍රතිපලයක්🌹🌹🌹
කලාප ක්‍රීඩා 2026 ඊයේ පැවති ජවන හා පිටිය තරඟ වල දී පාසැලේ නාමය ඉහළින්ම ඔසවා තබන්න ට විද්යාලීය ක්‍රීඩකයින් සමත් විය.

16න්පහළ බාලක උස පැනීම - ප්‍රථම ස්ථානය

20න් පහළ බාලිකා දුර පැනීම- දෙවන ස්ථානය

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩාභාර ආචාර්ය මධුවන්ති ගුරුතුමියට අපේ සුභ පැතුම්..
පාසැලට තව තවත් ජයග්‍රහණ ලැබ දෙන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය වාසනාව ලැබේවා!!!

🌹🌹🌹පළාත් හපන්නු🌹🌹🌹අද දින පැවති පළාත් නර්තන තරගාවලියෙන්,ගැහැණු සමූහ අනුරාග දණ්ඩ තාලය සහ පිරිමි ඒකල වඩිග පටුන යන නර්තන අංග...
06/06/2026

🌹🌹🌹පළාත් හපන්නු🌹🌹🌹
අද දින පැවති පළාත් නර්තන තරගාවලියෙන්,
ගැහැණු සමූහ අනුරාග දණ්ඩ තාලය සහ පිරිමි ඒකල වඩිග පටුන යන නර්තන අංග දෙකම ප්‍රථම ස්ථානය ලබාගනිමින් විද්‍යාලීය නර්ථන කණ්ඩායම සමස්තලංකා තරග සදහා සුදුසු කම් ලබා ගත් බව සතුටින් දන්වා සිටිමු. මේ සඳාහ වෙහෙස වී කැපවුණු දූ පුතුන්ට ත් නිමේෂා ගුරුතුමියට ත් මග පෙන්වූ විදුහලපතිතුමා ඇතුළු සියලුම ගුරු මෑණිවරුන්ට ත් පියවරුන්ට ත් අපේ සුභපැතුම්!!!

06/06/2026

Await for breaking news!!!

පාසැල් ප්‍රජාවගේ දායකත්වයෙන් අති සාර්ථකව නිමාව දුටු අපේ කඩල් දන්සල...දායක වූ හැමෝටම පින්!
29/05/2026

පාසැල් ප්‍රජාවගේ දායකත්වයෙන් අති සාර්ථකව නිමාව දුටු අපේ කඩල් දන්සල...දායක වූ හැමෝටම පින්!

ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනාව යි!
27/05/2026

ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනාව යි!

✴️මෙන්න තවත් තරඟ ප්‍රතිපලයක්... ✴️ 🌹පසුගිය දින පැවති කලාප නර්තන තරගාවලියෙන්,විද්‍යාලයීය නර්තන කණ්ඩායම සුවිශේෂී දක්ෂතා පෙ...
22/05/2026

✴️මෙන්න තවත් තරඟ ප්‍රතිපලයක්... ✴️ 🌹පසුගිය දින පැවති කලාප නර්තන තරගාවලියෙන්,විද්‍යාලයීය නර්තන කණ්ඩායම සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් විය ඒ අනුව ගැහැණු සමූහ අනුරාග දණ්ඩ තාලය සහ පිරිමි ඒකල වඩිග පටුන යන නර්තන අංග දෙකම ප්‍රථම ස්ථානය ලබාගනිමින් පළාත් තරග සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි..විද්‍යාලයීය නර්තන ආචාර්ය නිමේෂා ගුරුතුමියගේ පුහුණුව, කැපවීම සහ මග පෙන්වීම ඉතා අගනේය.ඉදිරියේදී එළඹෙන පළාත් තරඟ ද ජයගෙන සමස්ත ලංකා තරඟවලදී විද්‍යාලයේය නාමය රන් අකුරින් ලියවන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු.
ඔබ සැමටවිදුහල්පතිතුමාගේත් ආචාර්ය මණ්ඩලයේත් ශිෂ්‍ය ප්‍රජාවගේත් දෙමාපියන් සහ ප්‍රදේශවාසීන්ගේත් සුභාශිංසන මෙසේ පිරිනමන්නෙමු.

Address

Kotaweheramankada
Pelmadulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/ kotaweheramankada M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mo/ kotaweheramankada M.V:

Shortcuts

Share