LPEC Campus - Information Technology

LPEC Campus - Information Technology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LPEC Campus - Information Technology, Community College, 101,1 Kandy Rd, Kiribathgoda, Kiribathgoda.

09/04/2026
LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓ඔබත් තොරතුරු තාක්ෂණ විෂය මුල සිට හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?එසේ ...
23/03/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓
ඔබත් තොරතුරු තාක්ෂණ විෂය මුල සිට හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
එසේ නොමැති නම්,
වෘත්තීයෙන් දක්ෂයෙකු වුවත් ඔබගේ හැකියාවන් සනාථ කිරීමට අවශ්‍ය සහතික පත්‍රයක් නොමැති කෙනෙක්ද ?
එසේ නම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක් !!!
LPEC CAMPUS -:
⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම
✴ UK Accredited ආයතනයක් වීම
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
✴පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම.
1. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික පත්‍රය.
2. Pearson VUE විසින් අධීක්ෂණය කරනු ලබන Certiport ආයතනයේ අනුමත ආයතනයක් වීම සහ ඒ ඔස්සේ සහතික පත්‍රය හිමි වීම.
✴IC3 - Digital Literacy - IT Specialist සහතික පත්‍ර ලබා ගන්නා ඔබට,ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Certiport ආයතනයේ සහතික පත්‍ර සමගින් රැකියාවකට අයදුම් කිරීමේදී හා ඔබගේ වෘත්තීය සුදුසුකම් සනාථ කල හැකි වීම.
✴ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
✴ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHDදක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
✴ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම : 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව : 54,000 /- යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
📞 වැඩි විස්තර
011 - 2907133 ☎
011 - 2907429 ☎

20/03/2026

📢 විශේෂ ප්‍රායෝගික දේශනය – මාර්තු 2026

🎓 Legal Awareness Program on Social Media & Civil Law

සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිමය අවබෝධය ලබාගැනීමට මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.

LPEC Campus හි සියලුම සිසුන්ට මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී ඇත.

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓ඔබත් තොරතුරු තාක්ෂණ විෂය මුල සිට හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?එසේ ...
16/03/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓

ඔබත් තොරතුරු තාක්ෂණ විෂය මුල සිට හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
එසේ නොමැති නම්,
වෘත්තීයෙන් දක්ෂයෙකු වුවත් ඔබගේ හැකියාවන් සනාථ කිරීමට අවශ්‍ය සහතික පත්‍රයක් නොමැති කෙනෙක්ද ?

එසේ නම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක් !!!

LPEC CAMPUS -:

⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම

✴ UK Accredited ආයතනයක් වීම

තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :

✴පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම.

1. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික පත්‍රය.

2. Pearson VUE විසින් අධීක්ෂණය කරනු ලබන Certiport ආයතනයේ අනුමත ආයතනයක් වීම සහ ඒ ඔස්සේ සහතික පත්‍රය හිමි වීම.

✴IC3 - Digital Literacy - IT Specialist සහතික පත්‍ර ලබා ගන්නා ඔබට,ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Certiport ආයතනයේ සහතික පත්‍ර සමගින් රැකියාවකට අයදුම් කිරීමේදී හා ඔබගේ වෘත්තීය සුදුසුකම් සනාථ කල හැකි වීම.

✴ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHDදක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම : 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව : 54,000 /- යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-

🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර
011 - 2907133 ☎
011 - 2907429 ☎
076 - 1400717 📱

23/02/2026

📢🔴සියලුම ඩිප්ලෝමා පාඨමාලා වල දේශන ආරම්භය පහත දින වල දී පැවැත් වේ.
🟧පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02ක් හිමිවීම.
🟧Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
🟧ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම.
🟧ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
🟧ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
🟧ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
♦️පාඨමාලා කාලය : මාස 12 යි.
♦️පාඨමාලා ගාස්තුව : 74,000 /-
♦️වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /-
♦️ලියාපදිංචි ගාස්තුව : 4000 /-
ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
වැඩි විස්තර
011 - 2907133
011 - 2907429

゚viralfbreelsfypシ゚viral

19/01/2026
12/01/2026

විශේෂ ප්‍රායෝගික දේශනය - 2026 ජනවාරි 🤗

"2026 - Why do plans fly so high?"

ඔබට වෘත්තියක් තෝරා ගැනීමට / ඔබ තෝරා ගත් වෘත්තියේ ඉහළට යාමට සහ 2026 අවුරුද්ද සැලසුම් කිරීම මූලික කරගෙන පවත්වනු ලබයි.

🔹දිනය - ජනවාරි මස 18
🔹වේලාව - පෙ.ව. 9 සිට සවස 3 දක්වා
🔹ස්ථානය - කිරිබත්ගොඩ ප්‍රධාන කාර්‍යයාලය.
🔹දේශන මෙහෙයවීම :
Mr.Ajith Jayawardhana
CEO | Advisor | Certified Trainer | Senior Career Consultant

වැඩි විස්තර :
0741930655 - Ms.Nisansala
0742024844 - Ms.Dananjana (Finance)

゚viralシfypシ゚

09/01/2026

සීමා බිඳ ජීවිතය ජය ගන්න..
ශ්රී ලංකාවම ආවරණය කරමින් ගෞරවනීය ඩිප්ලෝමාධාරීන් බිහි කරන LPEC CAMPUS හි අභිමානවත් 27 වන ඩිප්ලෝමා ප්රදානෝත්සවයේ දී තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවෙහි Batch top ලෙස තේරී පත් වූ ඔබගේ අනාගතයට අපගේ උණුසුම් සුභ පැතුම් !!! ඔබ අපේ ආඩම්බරයයි.

01/01/2026

🎉 Welcome 2026!
Wishing our students and staff a prosperous, successful, and inspiring New Year from LPEC Campus.

25/12/2025

As we celebrate the season of Christmas, LPEC Campus wishes everyone peace, goodwill, and renewed hope for the year ahead❤️

Address

101,1 Kandy Rd, Kiribathgoda
Kiribathgoda
11600

Telephone

+94743886661

Website

Alerts

Be the first to know and let us send you an email when LPEC Campus - Information Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LPEC Campus - Information Technology:

Shortcuts

Share