Exam Tuner

Exam Tuner Now Android App Available. Get It On Google Play Store and Huawei App Gallery.

© 2020 ET Group. All Rights Reserved.

Now you can get the real Exam experience on your device with ultra-wide coverage Exam papers with multi-functions like time duration, On-time check result, and how many answers correct or wrong and missed. Welcome to the Exam Tuner
..Our Mission..

ශ්‍රී ලාංකීය අධ්‍යාපන කේෂ්ත්‍රයේ තරගකාරී අධ්‍යාපන රටාව තුළින්, මුලික කඩඉම් විභාගයන් අසමත් වීම හේතුවෙන්, තම බලාපොරොත්තු බිද වැටෙන සිසු සිසුවියන්ගේ ප්‍

රතිශතය 0% දක්වා අඩුකිරීම.
..Our Vision...

අනාගත ශ්‍රී ලංකාව තුලින් බිහිවන උගත් බුද්ධිමත් දැනුමෙන් සන්නද්ධ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින්, ගුරුවරුන්, ව්‍යාපාරිකයින්, නව නිපයුම් කරුවන්...etc ලොවට බිහිවන සීග්‍රතාව සිග්‍ර ලෙස ඉහළ නැංවීම . Intro

ශ්‍රී ලංකාවේ දැනට පවතින විභාග ක්‍රමවේදය අනුව පසු ගිය වසර කිහිපය තුල විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් සංඛ්‍යාවේ පසු බෑමක් දක්නට ලැබෙනවා. එසේ වීමට ප්‍රධාන හේතුව නම් කඩඉම් විභාග අසමත් වීමයි.

විභාග ප්‍රශ්න පත්‍රයක් ගත් විට එහි ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එකක් බහුවරණ සහ අනෙක් වර්ගය රචනා ප්‍රශ්නවේ. විභාගයක් සමත් වීමට ලේසිම ක්‍රමය නම් බහුවරණ ප්‍රශ්න සියල්ල නිවැරදිව ලකුණු කිරීමයි.

බහුවරණ ප්‍රශ්න නිවැරදිව ලකුණු කිරීමට නම් ඒ සදහා ලබා දී ඇති කාලයට අනුව ප්‍රශ්නය ලකුණු කිරීමට මනා ලෙස පුරුදු පුහුණු විය යුතුයි. What We Do

මේ කරුණු සැලකිල්ලට ගෙන අප විසින් මේ සඳහා website එකක් නිර්මාණය කරනු ලැබුවා. එය නමින් Exam Tuner. එමගින් ඔබට තාත්වික විභාගයකට පරිගණකය ඔස්සේ මුහුණ දීමට හැකිවේ. තවද මෙම website එක මගින් ඔබට අවශ්‍ය පහසුකම් රාශියක් අත්විවීදිය හැකිය.

සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Exam Tuner වෙතින් උණුසුම් සුභ පැතුම්!
31/10/2021

සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Exam Tuner වෙතින් උණුසුම් සුභ පැතුම්!

Sunday Quotes
31/10/2021

Sunday Quotes

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!  තෙරුවන් සරණයි.
19/10/2021

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! තෙරුවන් සරණයි.

ගොඩ ගිය කවුරුත් නොකියන ප්‍රසිද්ධ රහස ඔයත් දන්නවද?
15/10/2021

ගොඩ ගිය කවුරුත් නොකියන ප්‍රසිද්ධ රහස ඔයත් දන්නවද?

05/10/2021

Exam Tuner ගැන ඔයාලා මොනවද හිතන්නේ? අපිට කියන්න.

Address


Alerts

Be the first to know and let us send you an email when Exam Tuner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share