Ape Gedara Kitchen

  • Home
  • Ape Gedara Kitchen

Ape Gedara Kitchen Ape Gedara Kitchen is testing and exploring Sri Lankan cooking recipes, home style food, simple easy authentic ways of cooking and interested food items.

16/05/2026

Days of Alan - Cutting fur🐩

30/04/2026
30/04/2026

හමස් - Hummus

තහිනි සෝස් -Tahini Sauce 👇
https://youtu.be/oNSSK450kxU?si=UzL-mL52T9FxseLJ

හමස් - Hummus
* තම්බාගත් කඩල කෝප්ප 2
* තහිනි (තල ඇට වලින් සාදාගත්
මිශ්‍රණය) මේස හැදි 2, 3
* සූදුරු කුඩු තේ හැදි 1/2
* ලුණු කුඩු තේ හැදි 1
* සුදුළුනු බික් 2, 3
* අයිස් කැට /අයිස් වතුර
* දෙහි යුෂ මේස හැදි 1
* ඔලිව් තෙල් මේස හැදි 2
* මිරිස් කුඩු
* පාස්ලි

හමස් කියන්නෙ කඩල වලින් හදන පෝෂ්‍යදායී ඩිප් එකක්. ඒ වගේම හරිම රසවත්. මේක රොටි වර්ග ,තම්බපු එළවළු, රෝස්ට් චිකන් , සේවරි බිස්කට් වගේ දේවල් එක්ක කෑමට තැවරුමක් විදියට යොදා ගන්නව.
ඉතින් හමස් අපිට ගොඩක් හුරුපුරුදු කෑමක්. රියාද් වල ඉන්න කාලේ හවසට පුතාලත් එක්ක පාක් එකට යන්නෙ අනං මනං ගොඩක් එක්ක ඇරබික් රොටි ප්ලේට් එකකුත් අරගෙන. ඉතින් එහෙ හමස් හරි ප්‍රසිද්ධ කෑමක්. ප්ලේට් එකේ හියෙන රොටි, තම්බපු එළවළු , සැලඩ් ,ෆලැෆල්, ග්‍රිල් චිකන් , ෆෙරෙන්ච් ෆ්‍රරයිස් මේ හැමදේම එක්ක තවරගෙන කන්නෙ මේ රසවත් හමස් එක තමයි. අරාබි ජාතිකයන් මේකට කියන්නෙ හමුස් කියල පසුව මේක ලෝකෙ බොහෝ රටවල් වල ව්‍යාප්ත වෙනකොට ඒ ඒ ව්‍යවහාරයට අනුව මේක එක එක විදියට උච්චාරණ කරනව .
කඩල ටික තම්බ ගත්තට පස්සෙ මේක හදන්න වැඩි වේලාවක් යන්නෙ නෑ. අවශ්‍ය දේවල් ටික ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න තමයි තියෙන්නෙ. මේක ක්‍රීමි එකක් (තෙත ගතියට) වගේ තියෙන්න ඕනෙ. මිශ්‍රණය ගණ කම වැඩි නම් අයිස් කැටයක් හෝ අයිස් වතුර ටිකක් දාල බ්ලෙන්ඩර් කරගන්න.නැත්නම් කඩල තම්බපු වතුර ටිකක්ම එකතු කරගන්න පුළුවන්. මේක හදල ටික දවසක් ශීතකරණයේ තියාගන්නවනම් වතුර එකතු කරන්න එපා.ඔලිව් ඔයිල් ටිකක් දාලා තෙත ගතියට හදාගන්න .මේක කන නිවැරදි විදියත් ඒක තමයි .මේ මිශ්‍රණය ඔයිල් වක්කරල තමයි හරි පදමට (සොෆ්ට් ,තෙත ගතිය) හදාගන්නෙ.

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 11

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 10

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 9

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 8

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 7

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 6

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 5

ගුණ කෑම රස නෑ, රස කෑම ගුණ නෑ කියල තාමත් හිතනව නම් රස ගුණ සපිරි මේ හමස් එක හදලා කාලා බලන්නකො . Part 4

Address

632/3A, Maithree Mawatha, Arawwala,

10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Ape Gedara Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ape Gedara Kitchen:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share