02/13/2025
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පොලිසියෙන් දැනුම්දීමක්
https://wix.to/lkNVgtT
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පොලිසියෙන් දැනුම්දීමක්
හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා ප.....
02/12/2025
අර්ච්චුනාගේ පහරදීමකින් දෙදෙනෙක් රෝහලේ
https://wix.to/aJvuCcw
අර්ච්චුනාගේ පහරදීමකින් දෙදෙනෙක් රෝහලේ
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ ....
02/12/2025
ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද
https://wix.to/shvky8C
ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක....
02/10/2025
කොටහේන වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
https://wix.to/rOOI1MG
කොටහේන වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
කොටහේන, බෙනඩික්ට් මාවතේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (10) රාත්‍රී 7.30ට පමණ යතුරුපැදිය...
02/10/2025
තෝරයාය ප්‍රදේශයේ මාරක බස් අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට; 20ක් රෝහලේ
https://wix.to/XCRU7g0
තෝරයාය ප්‍රදේශයේ මාරක බස් අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට; 20ක් රෝහලේ
දොරටියාව පොලිස් වසමේ දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් .....
02/09/2025
2024 YR4 නම් ඇස්ටරොයිඩයෙන් පෘථිවියට බලපෑම් එල්ලවන ලකුණු
https://wix.to/K7TvMqF
2024 YR4 නම් ඇස්ටරොයිඩයෙන් පෘථිවියට බලපෑම් එල්ලවන ලකුණු
මෑතකදී විද්‍යාඥයින් සොයාගත් 2024 YR4 නම් ඇස්ටරොයිඩය පෘථිවියට බලපෑම් කිරීමේ අවදානම තරමක් දුරට ඉහළ ගොස් ඇති බව යුරෝපා .....
02/09/2025
අංගොඩ හංදියේ ගින්නක්
අංගොඩ හංදියේ ගින්නක්
අංගොඩ හංදියේ මෝටර් රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට අවට වෙළෙඳසැල් දෙකක් කරා පැතිර ගොස් තිබේ. ගින...
02/08/2025
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
https://wix.to/g9CyDBr
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක....
02/08/2025
යාපනයේ පාස්පෝට් කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණයක්
https://wix.to/rECXRmF
යාපනයේ පාස්පෝට් කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණයක්
විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව විසදුම් ලබා ගැනීමේ අරමුණීන් යාපනයේ නව ආගමන විගමන කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත....
02/07/2025
Deepseek යෙදවුම තහනම් කිරීම ගැන චීනයෙන් ප්‍රතිචාර
https://wix.to/oezgzqJ
Deepseek යෙදවුම තහනම් කිරීම ගැන චීනයෙන් ප්‍රතිචාර
අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අව...
02/07/2025
ගිනිගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂාවට
ගිනිගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂාවට
ගින්නක් හටගත් ආන්දෝලනාත්මක කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂාවට ලක් ක...
02/07/2025
GovPay පහසුකම සහ නව ඩිජිටල් ප්‍රවේශයන් 3ක් හඳුන්වාදීම අද
https://wix.to/22CLDaz
GovPay පහසුකම සහ නව ඩිජිටල් ප්‍රවේශයන් 3ක් හඳුන්වාදීම අද
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක...