Natamu School of Sri Lankan Traditional Dance

Natamu School of Sri Lankan Traditional Dance The school will explain how to keep the traditional dance routines alive and how the children overse

09/14/2026

🌸🙏

අද දින වොෂින්ටන් DC බෞද්ධ විහාරස්ථානයේදී, නටමු නර්තන පාසලේ අනුග්‍රහයෙන් පැවැත්වූ වස්සාන ධර්ම දේශනා වැඩසටහනට සහභාගි වූ සියලුම දරුවන්ටත්, ආදරණීය දෙමාපියන්ටත් බොහෝ පිං!

අද වැඩසටහන ඉතාමත් සරල, චාම් සහ සිත් සන්සුන් වන අයුරින්, සියලු දෙනාගේ සිත් තුළ මෙත් සිතුවිලි වර්ධනය කරමින් ඉතා සුන්දරව පැවැත්වුණා. 🌸🙏

මෙම පුණ්‍ය කටයුත්තට දරුවන් සහභාගි කරවමින්, ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කිරීමට ලබාදුන් සහයෝගයට සියලුම දෙමාපියන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

එමෙන්ම, අද දින මෙම වැඩසටහනට සහභාගි වූ සියලුම දරුවන්ටත්, දෙමාපියන්ටත් බොහෝ පිං! 🙏🌸

ඔබ සැමගේ සහභාගිත්වය සහ සහයෝගය මෙම වැඩසටහන වඩාත් අර්ථවත් හා සුන්දර කළා.

තෙරුවන් සරණයි! 🙏🌸

NEW DANCE and DRUM CLASSES STARTING SEPTEMBER 5TH! NATAMU SCHOOL OF SRI LANKAN TRADITIONAL DANCE 🇱🇰 DMV 🇺🇸Discover the b...
09/04/2026

NEW DANCE and DRUM CLASSES STARTING SEPTEMBER 5TH!

NATAMU SCHOOL OF SRI LANKAN TRADITIONAL DANCE
🇱🇰 DMV 🇺🇸

Discover the beauty, grace, rhythm, and rich cultural heritage of Sri Lankan Traditional Dance.

Keep dancing through life. Happy birthday Beautiful ! Fenolie Lowe 🎂🎊🥰❤️
06/30/2026

Keep dancing through life. Happy birthday Beautiful ! Fenolie Lowe
🎂🎊🥰❤️

05/10/2026

තෙල්මෙ නටන ඇමරිකාවෙ දරුවන්.
Natamu School of Sri Lankan Traditional Dance Washington DC

04/23/2026

*It is with deep sadness that we share the passing of Mr. Upul Abeywarna, the beloved husband of Dilini and father of Our students Rosheli and Ashen.*

During this difficult time, we extend our heartfelt condolences to the family and keep them in our thoughts and prayers. May they find strength, comfort, and peace in the days ahead.

Dear Upul ayya, may you attain the supreme bliss of Nibbana.😥😥🙏🙏🙏

04/11/2026

හිරිපොද වැස්ස

“Hiripoda Wessa”
Performed by
Natamu School of Sri Lankan Traditional Dance
Chreogreped by Chathuri Wickramarachchi
Organized by
SLA Washington DC – 2026 Sinhala & Tamil New Year Festival

ලෝක කාන්තා දිනය යනු කාන්තාවන්ගේ ශක්තිය, කැපවීම සහ සමාජයට කරන දායකත්වය අගය කරන විශේෂ දිනයකි. කාන්තාවක් සමාජයේ සම්පූර්ණත්ව...
03/08/2026

ලෝක කාන්තා දිනය යනු කාන්තාවන්ගේ ශක්තිය, කැපවීම සහ සමාජයට කරන දායකත්වය අගය කරන විශේෂ දිනයකි. කාන්තාවක් සමාජයේ සම්පූර්ණත්වයට පැමිණෙන්නේ ඇය වටා ඇති සමාජය, විශේෂයෙන්ම පිරිමි සහයෝගය හා ගෞරවය සමඟයි. පුරුෂ මූලික සමාජයකදී කාන්තාවට ලැබෙන ගෞරවය, අවස්ථා සහ ඇයට ලබාදෙන නිසි තැන අනුව ඇගේ ජීවිත ගමන සහ හැකියාවන් ඉදිරියට ගමන් කරයි.

එබැවින් කාන්තා දිනය සමරන විට පිරිමියාවට චෝදනා කිරීමකට වඩා, කාන්තාවට ගෞරවය, සමානාත්මතාවය සහ සුන්දර ස්ථානයක් ලබාදෙන සමාජ සිතුම් පැතුම් වර්ධනය කිරීම වැදගත්ය. පිරිමින් සහ කාන්තාවන් එකට එක්ව ගෞරවය, අවබෝධය සහ සහයෝගයෙන් යුතුව කටයුතු කරන විට පමණක් සමාජයක් සැබවින්ම ඉදිරියට ගමන් කරයි

ඇමරිකාව වැනි දියුණු රටවල් තුළ අද කාන්තාවන්ට ලැබෙන ස්ථානය ඉතා උසස්ය. සමාජය, පවුල සහ රට ගොඩනැගීමට කාන්තාවන්ගේ දායකත්වය අතිශය වැදගත් බව එවැනි රටවල් හඳුනාගෙන ඇත. අද කාන්තාවන් අධ්‍යාපනය, ව්‍යාපාර, දේශපාලනය, විද්‍යා හා තාක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍රවල නායකත්වය දරමින් සමාජයේ ඉදිරියට ගමන් කරමින් සිටිති.

කාන්තාවන් නොමැතිව පවුලක් හෝ සමාජයක් සාර්ථකව පවත්වාගෙන යාම අපහසු බව අද බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත. ඒ නිසාම කාන්තාවන්ගේ බුද්ධිය, දක්ෂතාවය සහ පරිකල්පන ශක්තිය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගන්නා අවස්ථා එවැනි රටවල ලැබී ඇත.

විශේෂයෙන් ඇමරිකාව වැනි රටවල් කාන්තාවන්ට සමාන අවස්ථා ලබා දීම, ඔවුන්ගේ හැකියාවන් අගය කිරීම සහ නායකත්වය ලබාදීම තුළින් සමාජයේ ප්‍රගතියට විශාල දායකත්වයක් ලබා ගනිති. එම නිසා කාන්තාවන්ට ගෞරවය හා නිසි ස්ථානය ලබාදෙන සමාජයක් ගොඩනැගීම රටක සංවර්ධනයට ඉතාමත් වැදගත් කරුණකි. 🌸

ලෝක කාන්තා දිනය අපට මතක් කරන්නේ කාන්තාවන්ගේ වටිනාකම හඳුනාගෙන, ඔවුන්ට ගෞරවයෙන් යුතු සහ සාධාරණ ස්ථානයක් ලබාදෙන සමාජයක් ගොඩනැගීමේ වැදගත්කමයි. 🌸

චතුරි ❤️

Natamu School of Sri Lankan Traditional Dance Join us and become part of a vibrant journey into the heart of Sri Lankan ...
03/02/2026

Natamu School of Sri Lankan Traditional Dance
Join us and become part of a vibrant journey into the heart of Sri Lankan culture.

At Natamu School of Sri Lankan Traditional Dance, we celebrate the beauty of Sri Lankan traditional dance and drumming while nurturing a deeper understanding of our language and rich history. Our classes are more than lessons — they are experiences that connect generations, honor heritage, and inspire pride in who we are.

Come learn, grow, and celebrate the rhythm, stories, and spirit of Sri Lanka with us. 💛

Contact
Chathuri Wickramarachchi 2023676646

Location Rockville and Clacksburg MD

Behind every performance, there is unity, strength, and the spirit of Natamu. 💛
02/25/2026

Behind every performance, there is unity, strength, and the spirit of Natamu. 💛

Wish you a Very Happy Birthday professor Mahinda Wimalasiri නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා මහාචාර්ය මහින්ද විමලසිරි 🙏...
02/17/2026

Wish you a Very Happy Birthday professor Mahinda Wimalasiri

නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා මහාචාර්ය මහින්ද විමලසිරි 🙏🎂🎊🎁

Address

15237 Display Court
Rockville, MD
20852

Opening Hours

Friday 6pm - 8pm
Saturday 9am - 5pm
Sunday 9am - 5pm

Telephone

+12023676646

Alerts

Be the first to know and let us send you an email when Natamu School of Sri Lankan Traditional Dance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Natamu School of Sri Lankan Traditional Dance:

Shortcuts

Featured

Share

Category