10/02/2026
Alphard Vellfire ලෙෆ්ට් වෙයි වගේ🤔
ජපන් සුඛෝපභෝගී රථ වාහන ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන Nissan, ඔවුන්ගේ flagship MPV එක වන Elgrand රථයේ සම්පූර්ණයෙන්ම අලුත් 4 වන පරම්පරාව (4th Generation) නිකුත් කර තිබෙනවා.
Toyota Alphard සහ Vellfire රථවලට කෙලින්ම තරඟයක් දෙන මේ නවතම 2026 Nissan Elgrand එකේ විශේෂාංග මෙන්න:
✨ Futuristic & Bold Exterior Design
ජපන් සාම්ප්රදායික Kumiko woodworking කලාවෙන් ආභාසය ලැබූ අලංකාර Grille එකක් සහ නවීන Full-width LED ලයිට් සිස්ටම් එක.
වඩාත් විශාල (bolder & wider) සිරුර නිසා පාරේ යනිට ඉතා ප්රෞඩ පෙනුමක් ලබා දෙයි.
🔋 3rd Generation e-POWER Hybrid & e-4ORCE System
1.5L Turbo Petrol Engine එකක් මඟින් Battery එක charge කරන, සම්පූර්ණයෙන්ම Electric Motor බලයෙන් දුවන නවතම 3rd Gen e-POWER තාක්ෂණය.
ඕනෑම පාරක පහසුවෙන් සහ ස්ථාවරව පදවන්න පුළුවන් e-4ORCE All-Wheel Drive (AWD) පද්ධතිය.
ධාවන රටාවට අනුව වෙනස් කළ හැකි Drive Modes 6ක් (Eco, Standard, Sport, Comfort, Snow, Personal).
🛋️ First-Class Lounge Interior
Zero Gravity Seats: දීර්ඝ ගමන් වලදී පවා මහන්සියක් නොදැනෙන සියලුම පේළි සඳහා Zero Gravity ආසන තාක්ෂණය.
Captain Chairs with Ottoman: දෙවන පේළියේ මගීන්ට පළමු පන්තියේ ගුවන් යානයක අත්දැකීමක් ලබාදෙන adjustable captain seats.
High-Tech Display Setup: අඟල් 14.3ක විශාල Integrated Dual Screen පද්ධතිය (Google Built-in සමඟ).
Bose 22-Speaker Sound System: රථය ඇතුළත සැබෑ හෝම් තියටර් අත්දැකීමක් දෙන සුපිරි Audio System එකක්.
🛡️ Safety & High-Tech Driving Assists
ProPILOT 2.0 / ProPILOT Park: රථවාහන තදබදයේදී අත් දෙක නොතියාම පදවන්න පුළුවන් Cruise Control පහසුකම් සහ Memory-equipped Automatic Parking.
Automatic Emergency Braking, Blind Spot Monitor, 360-degree Around View Camera වැනි උපරිම ආරක්ෂිත තාක්ෂණයන්.