Yakkhanadha

Yakkhanadha Academy of Sri Lankan drums and percussion in US

04/14/2026

ඔබ සැමට සුබම සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා..Happy New Year .. !!! 🥰🥰
පරන වීඩියෝවක් හම්බ වුනා...

04/01/2026

දවුල් තම්මැට්ටම් අංගය.. Journey to the yakkha show 2026
#දවුල් #තම්මැට්ටම්

Journey to the Yakkha 2025 show..  🙏🏾🇺🇸🇱🇰❤️
02/25/2026

Journey to the Yakkha 2025 show.. 🙏🏾🇺🇸🇱🇰❤️

02/17/2026

ඔන්න සම්පූර්ණ තැහිං ජි ජිං අංගය, 2025 වසරේ Journey to the Yakkha ප්‍රසංගයේ රඟ දැක්වු.. 🙏🇱🇰🇺🇸

02/11/2026

තැහිං ජි ජිං අතර තුර... #ගැටබෙරය Journey to the yakkha 2025 show 🙏🇺🇸🇱🇰

02/05/2026

උඩරට බෙර වාදනයත් සමග මහාමන්ඩම බෙරය.. තැහිං ජි ජිං නිර්මාණය ..🙏🇺🇸🇱🇰

Journey to the Yakkha 2025 show, අප ගුරුතුමා රවි බන්දු විද්‍යාපති කලා කරුවානන් 🙏🙏🙏 විසින් නිර්මාණය කරන ලද දවුල් තම්මැට්ට...
01/24/2026

Journey to the Yakkha 2025 show, අප ගුරුතුමා රවි බන්දු විද්‍යාපති කලා කරුවානන් 🙏🙏🙏 විසින් නිර්මාණය කරන ලද දවුල් තම්මැට්ටම් අංගය මාගේ ප්‍රසංගයේ අපට වාදනය කිරිමට ලැබුනු අවස්තාවක් 🙏🙏🇱🇰🇺🇸🥰🥰

01/18/2026

ශ්‍රී ලාංකීය නාද මාලා.. කවි.. Journey to the Yakkha 2025 show.. 🙏🇱🇰🇺🇸

ලංකාවේ ඇති ජන ගායනා, ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුල ඇති ගායනා සහ නාද මාලා මුසු කොට අපේ ලාංකීය බෙරත් සමග, විශේෂයෙන් ඩැක්කිය බාවිතා කොට කරන ලද නිර්මාණයකි මෙම අංගය. මේ අංගය සදහා බට නලා වාදනයෙන් කසුන් ප්‍රීමාල්, පහතරට බෙර වාදනයෙන් ජිතේන්ද්‍ර විද්‍යාපති ඩැක්කි වාදනයෙන් මා ( උත්පල ඉරෝෂාන් ) සහ කුඩා තාලවාදන බාන්ඩ වලින් මාගෙ බෙර පාසලේ yakkhanadha ඉගෙනුම ලබන සිසුවන් සහබාගීවේ. ( සනුජ්, තෙව්ජාන්, විනුක ) ඔබ සැමට මාගේ හද පිරි ප්‍රනාමය මෙම අංගය රසවත් කිරිම සදහා ඔබ දුන් දායකත්වයට, බොහෝම ස්තුති ..🙏🙏

01/18/2026

ශ්‍රී ලාංකීය නාද මාලා.. කවි.. Journey to the yakkha 2025 show..

ලංකාවේ ඇති ජන ගායනා, ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුල ඇති ගායනා සහ නාද මාලා මුසු කොට අපේ ලාංකීය බෙරත් සමග, විශේෂයෙන් ඩැක්කිය බාවිතා කොට කරන ලද නිර්මාණයකි මෙම අංගය. මේ අංගය සදහා බට නලා වාදනයෙන් කසුන් ප්‍රීමාල්, පහතරට බෙර වාදනයෙන් ජිතේන්ද්‍ර විද්‍යාපති ඩැක්කි වාදනයෙන් මා ( උත්පල ඉරෝෂාන් ) සහ කුඩා තාලවාදන බාන්ඩ වලින් මාගෙ බෙර පාසලේ yakkhanadha ඉගෙනුම ලබන සිසුවන් සහබාගීවේ. ( සනුජ්, තෙව්ජාන්, විනුක ) ඔබ සැමට මාගේ හද පිරි ප්‍රනාමය මෙම අංගය රසවත් කිරිම සදහා ඔබ දුන් දායකත්වයට, බොහෝම ස්තුති ..🙏🙏

Journey to the yakkha 2025 show, The Taste of Demon Drum .. 🙏🇱🇰🇺🇸
01/14/2026

Journey to the yakkha 2025 show, The Taste of Demon Drum .. 🙏🇱🇰🇺🇸

Hi Team Love Dance, Thank you for participating in my show ( Journey to the Yakkha 2025 ) and for bringing so much passi...
01/09/2026

Hi Team Love Dance, Thank you for participating in my show ( Journey to the Yakkha 2025 ) and for bringing so much passion and 'dance love' to the floor. and I look forward to working together again soon 🙏🏾🇱🇰🇺🇸

Address

29205 Chinkapin
Lake Elsinore, CA
92530

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm
Sunday 9am - 5pm

Alerts

Be the first to know and let us send you an email when Yakkhanadha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yakkhanadha:

Shortcuts

Share