ReDa's Cooking School

ReDa's Cooking School

Share

Chef Reda Is Always Inspiring Others To Learn

14/05/2025
29/07/2024

Delicious Food And Great Service...👍
Thank you so much Wasana Resort and Chef Suranjan

06/10/2023

රට යන්න හදිස්සිද?
ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක් කිරීමට කැමතිද ??
ඉක්මනින් වෘත්තීය සුදුසුකම් හදාගමුද ... ?

CERTIFICATE FOR PASTRY & BAKER
(Basic Vocational Skill)

⛔දින 15න් ..... ඔබ දැඩි විශ්වාසයක් සහිත තරුණයෙකු තරුණියකු
ලෙස වෙනස් කර ඔබේ රැකියා සිහිනය කරා යාමට මග පාදා දීමට අපිට පුළුවන්.
විශ්වාසයෙන් අප හා එක්වන්න.

⛔රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් හෝටල් පාසලක් වන Wise Way වෙතින් ඔබත් අදම ඔබගේ වෘත්තීය සුදුසුකම් සපුරාගන්න.

⛔මෙය විදෙස් හා දේශීය රැකියා ඉලක්ක කරගත් පාඨමාලාවකි.

⛔දින 15 න් ජාත්‍යන්තරව පිළිගත් සහතික පතක් ඔබේ අතට......

⛔ විදෙස් ගත වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙහෙයවනු ලබයි.

⛔වයස අවුරුදු 16 ට වැඩි තරුණ තරුණියන් සදහා
සහභාගි විය හැක.

⛔පාඨමාලා අවසානයේ ISO 21001-2018 ප්‍රමිතියෙන් යුත්,ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.

⛔මැද පෙරදිග,යුරෝපීය රට වල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා බහුලව පවතින බැවින් අපගේ සහතිකපත්‍රය සහ පුහුණුව සමග ඔබට ඉතාමත් පහසුවෙන් අයදුම් කළ හැක.

⛔සංචාරක කර්මාන්තය පිළිබඳව රටේ පවතින තත්වය යහපත් වීමෙන් පසු දේශීය රැකියා සඳහා ද යොමු කරනු ලැබේ.

⛔සියළුම දේ මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග නවීන ක්‍රම භාවිතයෙන් මෙහෙයවනු ලබයි.

⛔දිවයිනේ අති දක්ෂ ප්‍රවීණ සුපවේදීන් විසින් ඉගැන්වීම් කෙරෙනු ලබයි.

මෙම පාඨමාලාව සදහා නවක සිසු සිසුවියන් දැන්
බඳවාගැනේ.

🥐🥖🍔🥨🥞🍕🌭🥪🌭🌮🍞🌯🍩🍪🍮️🍰

⚕️පාඨමාලා ගාස්තු :- රු.95,000/-
(දින 15 තුල ගෙවා නිමකල හැක.)

⭕ඔබට අපෙන් නොමිලේ ලැබෙන පහසුකම්

⚛️ Accomodation
⚛️ Chef Kit
⚛️ Apron
⚛️ Hat
⚛️ Information Theory &
Recipe
⚛️ Writing Utensils
⚛️ Tea/Coffee

⚕️ පාඨමාලා කාලය:-
එක දිගටම දින 15ක් පමණයි. (2023 නොවැම්බර් මස 04 වන දින සිට නොවැම්බර් මස 18 වන දින දක්වා)

⚕️ පාඨමාලා ආරම්භය :- නොවැම්බර් 04 වැනි සෙනසුරාදා

⚕️ වේලාව :- පෙ.ව.9:00 සිට ප.ව.4:00 දක්වා

⚕️ස්ථානය :- Wise Way Hotel Management School, අංක 09, මැදකැටිය පාර, තංගල්ල.

☞︎ වැඩි විස්තර සහ සම්බන්ධ වීමට පහත ලින්ක් එක Click කර අපගේ Whatsapp කණ්ඩායමට එකතු වන්න. නැතිනම් කතා කරන්න.

https://chat.whatsapp.com/LcpG6zk3YGxKy9o2BQvYMk


📲විමසීම් :-
නිල්මා :- 076 548 1538
චාමිකා :- 071 883 8161
රිද්මි :- 076 243 9040



සැ.යු.
( දුරකථන ඇමතුම් උදේ 9:00 සිට
සවස 5 :00 කාලය තුළ ඇමතීමට කාරුණික වන්න.)

🤝 බඳවා ගැනීම් :-
එක් කණ්ඩායමක් සදහා සිසුන් 26 දෙනෙකු පමණක් බදවාගන්නා
බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.

Organized by:-
Wise way Hotel Management School
( An ISO 21001:2018 Certified Company)
(TVEC RegiRegistered Company P06/0103)

🍪🍩🥪🌭🍰🍕🥞🥨🍔🍞🌮🥐🌯🍮️🥘

10/09/2023

PERSONAL HYGIENE
කැම පිසිමට පෙර පිරිසිදු විම අනිවාර්යයි..

24/08/2023

💢 Food & Beverage.
💢 Submit Your Course Registration by using the following link -
https://goo.gl/dRFyFg
0775810033 - 011 2 810045 Call කරන්න.

10/08/2023

හදපු ලස්සන DISH වල
PHOTOS COMMENT
කරමු ද....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


7166 Witter Road Sebastopol
Colombo
95472