Nuthya Dance Performing Foundation.

Nuthya Dance Performing Foundation. ข้อมูลการติดต่อ, แผนที่และเส้นทาง,แบบฟอร์มการติดต่อ,เวลาเปิดและปิด, การบริการ,การให้คะแนนความพอใจในการบริการ,รูปภาพทั้งหมด,วิดีโอทั้งหมดและข่าวสารจาก Nuthya Dance Performing Foundation., โรงเรียนสอนเต้น, Pattaya.

බලන්නකො එයාගෙ ලස්සන. නෘත්‍ය බුලට් එක. සයු... සයුනි නදින්සා. WNS Legends. 2026.
28/09/2026

බලන්නකො එයාගෙ ලස්සන. නෘත්‍ය බුලට් එක. සයු... සයුනි නදින්සා. WNS Legends. 2026.

28/09/2026
21/09/2026

තමන්ගේ පුතාගේ රංගනය මුළු ලෝකයම එළිය කරද්දී, ඒ එළිය පිටුපස නිහඬවම තමන්ගේ ආදරය ගිනිසිළුවක් කරලා අල්ලන තාත්තා... TraditionalSrilankanDance #

තුන් වන වෙස් මංගල්ලය .නෘත්‍ය කලායතනයේ දූ දරුවන් 2025 09.18. හිස වෙස් හා පාහිම්පත් තබා වසරක් සපිරෙන සුබ මොහොතේ, එම දූ පුත...
19/09/2026

තුන් වන වෙස් මංගල්ලය .නෘත්‍ය කලායතනයේ දූ දරුවන් 2025 09.18. හිස වෙස් හා පාහිම්පත් තබා වසරක් සපිරෙන සුබ මොහොතේ, එම දූ පුතුන්, ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව කතරගම පුණ්‍ය භූමියේදී දෙවිඳුන්ගේ ආශීර්වාද ලබාගත් වගයි... ✨

18/09/2026
17/09/2026

වැටෙන වැසි බිංදු මැද,
ලිස්සන පොළව මත,
මඩ තැවරුණු සිරුරින්,
අපි නැටුවා... කලාවේ නාමයෙන්!" 🌧️💃✨ ගෝලයන් සමග.

2026.09.17. අගුනුකොලපෑලැස්ස. අපේ එකාගෙ වැඩේට අපි එකතු උනා.
17/09/2026

2026.09.17. අගුනුකොලපෑලැස්ස. අපේ එකාගෙ වැඩේට අපි එකතු උනා.

කලාවේ බැඳුණු හදවත් එකතු වුණු  සුන්දර තැන... ❤️ අපේ නෘත්‍ය පවුල! නෘත්‍ය පවුලේ තවත් ගුරුවරයෙකුගේ සාර්ථකත්වය වෙනුවෙන් එකා ව...
17/09/2026

කලාවේ බැඳුණු හදවත් එකතු වුණු සුන්දර තැන... ❤️ අපේ නෘත්‍ය පවුල! නෘත්‍ය පවුලේ තවත් ගුරුවරයෙකුගේ සාර්ථකත්වය වෙනුවෙන් එකා වගේ සතුටු වෙන, ආදරයෙන් එකට ඉන්න සුන්දරව ගත වූ ඒ මොහොත. ගුරුවරු, ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ වාදන ශිල්පීන් එකතු වුණු අපේ නෘත්‍ය පවුල! ❤️ එකිනෙකාගේ ජයග්‍රහණයන් වලදී එකා වගේ සතුටු වෙන මේ ආදරණීය බැඳීම හැමදාටම මෙහෙමම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

ที่อยู่

Pattaya

เว็บไซต์

แจ้งเตือน

รับทราบข่าวสารและโปรโมชั่นของ Nuthya Dance Performing Foundation.ผ่านทางอีเมล์ของคุณ เราจะเก็บข้อมูลของคุณเป็นความลับ คุณสามารถกดยกเลิกการติดตามได้ตลอดเวลา

ทางลัด

แนะนำ

แชร์