Roshani Maheshika-Science

Roshani Maheshika-Science 𝑺𝒄𝒊𝒆𝒏𝒄𝒆 𝑻𝒆𝒂𝒄𝒉𝒆𝒓
𝑩𝒔𝒄(𝑯𝒐𝒏'𝒔) 𝒊𝒏 𝑩𝒊𝒐𝒎𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑺𝒄𝒊𝒆𝒏𝒄𝒆(𝒖𝒈)

01/04/2026
08/09/2025

ඉස්සෙල්ලම ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.. අන්න එතනිනුයි ඔයාගේ වටිනාකම ඔයාට ලැබෙන්න පටන් ගන්නේ ... 🩵✨

ඔබට සහ ඔබගේ පවුලට නව අවුරුද්දේ සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.! - රෝෂානි මහේෂිකා ටීචර්මෙම න...
13/04/2025

ඔබට සහ ඔබගේ පවුලට නව අවුරුද්දේ සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.!

- රෝෂානි මහේෂිකා ටීචර්

මෙම නව අවුරුද්ද ඔබට අලුත් අරමුණු සහ ඔබේ බලාපොරොත්තු සපුරා, අධ්‍යාපනික සාර්ථකත්වයන් හා ජයග්‍රහණ වලට පත්වීමේ අරමුණට යාමට හැකියාව ලැබෙන වසරක් වේවා !

ඔබට සහ ඔබගේ පවුලේ සැමට නව අවුරුද්දේ සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.! රොෂානි මහේෂිකා ටීචර්මෙ...
13/04/2025

ඔබට සහ ඔබගේ පවුලේ සැමට නව අවුරුද්දේ සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.!

රොෂානි මහේෂිකා ටීචර්

මෙම නව අවුරුද්ද ඔබට අලුත් අරමුණු ගෙන එන , ඔබේ බලාපොරොත්තු වලට මාර්ගය එළි පෙහෙළි වන , අධ්‍යාපනික සාර්ථකත්වයන් හා ජයග්‍රහණ ලැබෙන සුභ නව වසරක් වේවා !

Together, we break barriers, shatter stereotypes, and build a future where every voice is heard. Happy Women's Day! ✨   ...
08/03/2025

Together, we break barriers, shatter stereotypes, and build a future where every voice is heard.

Happy Women's Day! ✨

"

ලක් FM 16 වැනි සංවස්තරයට සුභ පැතුම් 🎉🎊❤️
03/10/2024

ලක් FM 16 වැනි සංවස්තරයට සුභ පැතුම් 🎉🎊❤️

ඔයා ඔයාව දකින විදිහයි, ඔයාගේ ඉදිරි ගමනට බෙහෙවින්ම වැදගත් වෙන්නේ ..
10/07/2024

ඔයා ඔයාව දකින විදිහයි, ඔයාගේ ඉදිරි ගමනට බෙහෙවින්ම වැදගත් වෙන්නේ ..

𝑻𝒂𝒌𝒆 𝒂 𝒃𝒓𝒆𝒂𝒌, 𝒕𝒓𝒆𝒂𝒕 𝒚𝒐𝒖𝒓𝒔𝒆𝒍𝒇 𝒕𝒐 𝒔𝒐𝒎𝒆 𝒎𝒆-𝒕𝒊𝒎𝒆 🤎
09/07/2024

𝑻𝒂𝒌𝒆 𝒂 𝒃𝒓𝒆𝒂𝒌, 𝒕𝒓𝒆𝒂𝒕 𝒚𝒐𝒖𝒓𝒔𝒆𝒍𝒇 𝒕𝒐 𝒔𝒐𝒎𝒆 𝒎𝒆-𝒕𝒊𝒎𝒆 🤎

Guys... Please vote me B39 - Roshani Maheshika Science ❤️Thank you for your valuble support for me to become Atheena  bu...
29/06/2024

Guys... Please vote me B39
- Roshani Maheshika Science ❤️

Thank you for your valuble support for me to become Atheena business woman 2024

ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත්වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !! 🙏🏻🤍Roshani Maheshika-Science
20/06/2024

ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත්වන
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !! 🙏🏻🤍

Roshani Maheshika-Science

18/06/2024

පවුලේ වගකීම් කන්දරාව ඔළුවේ තියාගෙන නිහඬව ගේමක් ගහන තාත්තා ගැන කියන්න වචන නෑ. "තාත්තේ පන්ති සල්ලි", "තාත්තේ ඉස්කෝලෙට මේ ගාන ගෙනියන්න ඕනේ" කියනකොට තාත්තා සල්ලි දික් කරන්නේ කොහොමද කියන එක මට අදටත් ප්‍රශ්නයක්. මොකද මම දන්නවා තාත්තා ගන්න සොච්චම් පඩිය. ඒත් මට ඕන කියන හැමදේම ගෙනත් දෙන්න තරම් මගේ ලෝකෙ පෝසත්ම මනුස්සයා මගේ තාත්තා.

අගහිගකම් මගේ දෑස් මානයෙන් වැහුවට මටත් ඇහෙනවා වෙලාවකට අම්මා අප්පච්චි මුමුණනවා. අම්මා, "හෙට දුවට පන්ති සල්ලි දෙන්න ඕනා" කියනකොට "හරි මම කොහෙන් හරි හොයන් එන්නම්". ඒ වචන දැනෙන්නෙ පපු ගැඹුරටම.

තාත්තේ, මන් දිනන දවස වැඩි ඈතක නෙමෙයි. එතකන් ඉවසන්න අප්පච්චී... මට ඕනේ ඔයාව රජෙක් කරන්න 👨‍🍼👑

Address

Riyadh

Telephone

+94705620260

Website

Alerts

Be the first to know and let us send you an email when Roshani Maheshika-Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Roshani Maheshika-Science:

Shortcuts

Share

Category