School Aid Foundation - Charity Project

School Aid Foundation - Charity Project Join with us to help our children to brighten their future

10/10/2022
සෙවනගල උස්බිම් මහා විද්‍යාලයේ ක්‍රීඩා උපකරණ අවශ්‍යතාවය සඳහා ආධාර කිරීමට කැමති අයට මේ සඳහා දායක වීමට හැක.Those who wish t...
10/10/2022

සෙවනගල උස්බිම් මහා විද්‍යාලයේ ක්‍රීඩා උපකරණ අවශ්‍යතාවය සඳහා ආධාර කිරීමට කැමති අයට මේ සඳහා දායක වීමට හැක.
Those who wish to contribute for the essential sports item for Sewanagala Usbima Maha Vidyalaya can inbox now.

School Aid Foundation donated Rs 65,000 to "Community kitchen Ruwanpura" to provide meals for the children in Thiriwanak...
10/10/2022

School Aid Foundation donated Rs 65,000 to "Community kitchen Ruwanpura" to provide meals for the children in Thiriwanakatiya school in Rathnaputa for the month of October. Thanks for Mr Neville Kalugampitiya for giving this opportunity
රත්නපුර දිස්ත්‍රික්කයේ තිරිවානාකැටිය විද්‍යාලයේ දරු දැරියන් සඳහා ඔක්තෝම්බර් මාසයේ උදෑසන ආහාර සැපයීම සඳහා රුපියල් 65000 ක මුදලක් School Aid පදනම මගින් පරිත්‍යාග කරන ලදී. මේ සඳහා අවස්ථාව දුන් නෙවිල් කළුගම්පිටිය මහතාට අපගේ ස්තුතිය ❤

FAIL, END, NO
01/10/2022

FAIL, END, NO

In April 2022, As requested by Thùnkama Maha Viďyalaya, School Aid Foundation together with Niroshan Perera (UK) Donated...
26/09/2022

In April 2022, As requested by Thùnkama Maha Viďyalaya, School Aid Foundation together with Niroshan Perera (UK) Donated Rs 90,000 worth of Sports Items to start Leather Ball Cricket in the School.

School Aid Foundation donated Rs 54,000 worth of sports items to the ETCC  Cricket club of  Embilipitiya Udagama Maha Vi...
21/09/2022

School Aid Foundation donated Rs 54,000 worth of sports items to the ETCC Cricket club of Embilipitiya Udagama Maha Vidyalaya on 19th Sep 2022.

18/09/2022

Dear all
We have received following request from a school in embilipitiya. If any one willing to contribute pls inbox.
01) චෙස් ගාඩ් 1යි = රු.1400/- යි.
02) ආම්ගාඩ් 1 යි (වැලිම්ටට)= රු.1300/- යි.
03). ග්ලවුස් 5 යි. ඉතාම කුඩා දරුවන්ට. පුද්ගලික බාව්තයට. මෙහි ඇතුලු හම් නොවන රෙදි නිපැයුම. මේවා පොදු නොවන භාව්ත ලෙස අවශ්‍ය දරුවන් වෙත පුද්ගලික භාව්ත ලෙස දෙන්නෙ රෙදි ගල්වුස් නිසා.
ඒවා පොදු භාව්ත දුන්නොත් ඉක්මනින් ව්නාශ වෙනව. දරුවන්ගේ අත් ව්ව්ධ ප්‍රමාන නිසා.
රු.1300 × 5 = රු.6500/- යි.
04). කීපින් ග්ලවුස් 1යි. කුඩා දරුවන්ට.
රු.2400/- යි.
05. බැට්න් ෆෑඩ් 01 යි ( කුඩාම දරුවන්ට ) රු.3900/- යි.
06). බැට්න් ෆෑඩ් 01 යි.( තරමක් ලොකු දරුවන්ට ) රු.6700/- යි.
06). ජෙනුයින් ලෙදර්බෝල් 02 යි. 2290 × 5 = රු.11450/- යි.
07). හැට් 10 යි. 310 × 10 = රු.3100/-
08). ස්ටම්ප් 6 කි. රු.3900/- යි.
09).M.R.F බැට් 1 යි. රු.14900/- යි.
10). ෆැක්ට්ස් බැට් 1 යි. රු.5900/- යි.
11). හෑන්ඩ් ට් යුබ් 5 යි. 520 × 5 = රු.2600/-
12). ඉනර් ග්ලවුස් 10 යි. 180 × 10 = රු.1800/- යි
13). රිස් බෑන්ඩ් 10 යි. 390 × 10 = රු.3900/- යි.

සම්පූර්ණ වට්නාකම රු.69,750/- කි.

මෙම තොරතුරු සදහන් ආදි ශිෂ්‍ය සoගම්ක ලිපි ශීර්ෂ , ලිපිය ටයිම්කර අත්සන් දැමීමට දෑවා. එය අද ලැබෙනවා.
එය whatsApp කරනවා අයුයේ. ස්තුතියි !!!!

Address

P. O. Box 86958
Riyadh
11632

Website

Alerts

Be the first to know and let us send you an email when School Aid Foundation - Charity Project posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to School Aid Foundation - Charity Project:

Shortcuts

Share

Category