Am/Sri BodhiRaja Piriwena

Am/Sri BodhiRaja Piriwena welcome to Am/ Sri Bodhiraja piriwena official page. Shastrawela.panama

අප පිරිවෙන් විහාරස්ථානයට නිරතුරුවම පැමිණේන අය..🥲
09/08/2026

අප පිරිවෙන් විහාරස්ථානයට නිරතුරුවම පැමිණේන අය..🥲

03/08/2026
අප පිරිවේන් විහාරස්ථානයේ ඇසල පොහොය නිමිති කරගෙන පැවැත් වු අශිර්වාදාත්මක බොධි පුජාව,භක්ති ගීත වැඩ සටහන සහා අශිර්වාදාත්මක ...
03/08/2026

අප පිරිවේන් විහාරස්ථානයේ ඇසල පොහොය නිමිති කරගෙන පැවැත් වු අශිර්වාදාත්මක බොධි පුජාව,භක්ති ගීත වැඩ සටහන සහා අශිර්වාදාත්මක සොකරි නාඩකම ඇතුලු පිං කම් මාලාව සදහා ආධාර උපකාර සහායොගය දැක්වු පිංවත් සියලු දේනාටම පුණ්‍යානුමෝදනා කර සිටිමි.

මෙයට
පරිවෙණාධිපති හිමි ඇතුල ආචාර්ය මණ්ඩලය
සහා ශිෂ්‍ය පොඩි හිමිවරු..

අන්තර් පාරිවෙණික භාෂා සහා සාහිත්‍ය තරග වලට සහභාගි වෙමින් පළමු ස්ථාන හිමි කරගත් අපේ ශිෂ්‍ය හිමි වරු සහා ශිෂ්‍ය දරුවන්.අප ...
20/07/2026

අන්තර් පාරිවෙණික භාෂා සහා සාහිත්‍ය තරග වලට සහභාගි වෙමින් පළමු ස්ථාන හිමි කරගත් අපේ ශිෂ්‍ය හිමි වරු සහා ශිෂ්‍ය දරුවන්.අප පිරිවෙනේ පරිවෙණාධිපති හිමි ඇතුලු සියලුම ආචාර්ය මණ්ඩලයේ සුභාශිංසන පුද කර සිටින්නෙමු.
තව තවත් මේවන් තරග සදහා ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගැනිමට සියලු දේනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපෙ පැතුම...👌❤️

වැල්ලම්පිටියේ ධම්ම කුසල හිමි(ආගමික කටයුතු කුසලතා)
වැලිමඩ උපනන්ද හිමි(බෞද්ධ චිත්‍ර)
නදුන් ලක්ෂිත සිසුවා ( ඉංග්‍රීසි කථික)-( අත් අකුරු)
හිෂණ තෙනුවන සිසුවා( දෙමළ කථික)
#තේරුවන්_සරණයි.

බොධිරාජ පිරිවෙනෙ අපි..🥰
13/07/2026

බොධිරාජ පිරිවෙනෙ අපි..🥰

අද දිනට ජන්ම දිනය යෙදි ඇති අම් /ශ්‍රි බොධිරාජ පිරිවේන් හී පරිවේණාධිපති ශස්ත්‍රපති උණාවටුනේ වජිරවංශ හිමියන්ට තුනුරුවන්ගේ ...
21/01/2025

අද දිනට ජන්ම දිනය යෙදි ඇති අම් /ශ්‍රි බොධිරාජ පිරිවේන් හී පරිවේණාධිපති ශස්ත්‍රපති උණාවටුනේ වජිරවංශ හිමියන්ට තුනුරුවන්ගේ අශිර්වාදයේන් දෙවියන්ගේ රැක වරනයේන් නිදුක් නිරොගිමත් සුභම සුභ ජන්ම දිනයක් වේවා🎂🎁 ඔබවහන්සේ සිතන පතන කටයුතු සාර්ථක වේවා තව චිරාත් කාලයක් මේ ශාසනික මේහේවර කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේබා හිමියනි...🙏

අප පිරිවේන් හී දෙවනි වසරේ ඉගෙනුම ලබන පානම සොභිත පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි සුභම සුභ උපන්දිනයක් වේවා පොඩි හාම...
22/12/2024

අප පිරිවේන් හී දෙවනි වසරේ ඉගෙනුම ලබන පානම සොභිත පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි සුභම සුභ උපන්දිනයක් වේවා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ විසින් කරන අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා තුනුරුවන්ගේ අශිර්වාදය දේවියන්ගේ රැකවරනය ලැබේවා ...❤️🎂🥰

අද දින ජන්ම දිනය යෙදි ඇති පානම ධම්ම වංශ හිමියන්ටත් පානම ගුණරත්න හිමියන්ටත් තුනුරුවන්ගේ අශිර්වාදයේන් බලයේන් ශක්තියේන් නිද...
25/11/2024

අද දින ජන්ම දිනය යෙදි ඇති පානම ධම්ම වංශ හිමියන්ටත් පානම ගුණරත්න හිමියන්ටත් තුනුරුවන්ගේ අශිර්වාදයේන් බලයේන් ශක්තියේන් නිදුක් නිරොගි භාවය චිරජිවවනය ලැබේන සුභම සුභ උපන් දිනයක් වේවා උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ...🥰🎂👌

අප පිරිවේන් හි නියොජ්‍ය පරිවේණාධිපති වශයේන් කටයුතු කරන   හිමයන්ට සුභම සුභ ජන්ම දිනයක් වේවා..👌උන්වන්සේට අනන්ත වු බුදු ගුණ...
24/10/2024

අප පිරිවේන් හි නියොජ්‍ය පරිවේණාධිපති වශයේන් කටයුතු කරන හිමයන්ට සුභම සුභ ජන්ම දිනයක් වේවා..👌
උන්වන්සේට අනන්ත වු බුදු ගුණ බලයේන් දේවියන්ගේ රැකවරනයේන් නිදුක් භාවය නිරොගි භාවය චිරජිවවනය ලැබේවා.කරන කියන කටයුතු සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා...🎂👌❤️🙏

සැම අවුරුද්දක් පාසා පවත්වන ලබන මහා කඨින චීවර පුජා මහොත්සවය මුල් කරගේන පවත්වන ලබන අශිර්වාද පහන් පුජාව සහා සර්වරත්‍රික මහා...
17/10/2024

සැම අවුරුද්දක් පාසා පවත්වන ලබන මහා කඨින චීවර පුජා මහොත්සවය මුල් කරගේන පවත්වන ලබන අශිර්වාද පහන් පුජාව සහා සර්වරත්‍රික මහා පිරිත් දේශනවා 2024.10.18 දින මණිණාග පබ්බත බොධිගිරි පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත් වේන අතර 19 වන දින දහාවල 25නමකට අදික මහා සංඝ රත්නයට සංඝිකව දානය පිරිනැමීමේ පිංකමද සිදුවන බැවින් ඔබ සැම සියලු දේනාටම මේත් සිතින් යුතුව ආරාධනා කර සිටින්නේමු...!
පහන් පුජාව =6.30pm
සර්වත්‍රක පිරිත් දේශනාව=9.30pm
#තේරුවන්_සරණයි ..
#අරාධනාවයි

Dirección

Panama City

Teléfono

+94760238123

Página web

Notificaciones

Sé el primero en enterarse y déjanos enviarle un correo electrónico cuando Am/Sri BodhiRaja Piriwena publique noticias y promociones. Su dirección de correo electrónico no se utilizará para ningún otro fin, y puede darse de baja en cualquier momento.

Atajos

Compartir