Quantity Surveyor Graduate Diploma එකක් කරලා Settle වෙන්න උත්සහ කරන Student කෙනෙකුගේ ඇත්ත කතාව**
New Zealand වල ඉගෙනීම කියන්නේ course එකක් complete කරන එකට වඩා ගොඩක් දේවල් අඩංගු journey එකක්. 🌏✨
සෑම student කෙනෙක්ම තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු, අභියෝග සහ ඉලක්ක එක්ක මේ ගමන ආරම්භ කරනවා.
මේ තමයි තමන්ගේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණයක් අරගෙන New Zealand ගමන ආරම්භ කළ ශ්‍රී ලාංකික student කෙනෙකුගේ සැබෑ අත්දැකීම. 😊
ඔබත් New Zealand වල ඉගෙන ගන්න හිතනවා නම්, තීරණයක් ගැනීමට පෙර සැබෑ අත්දැකීම් අහලා දැනගන්න එක ඉතාම වැදගත්. 🎓🇳🇿
💚 Your Dream, Our Priority
Southern Ferns Education Ltd
Welcome to Southern Ferns Education 🌿
Your trusted pathway to world-class education in New Zealand, Australia, Malta, and across Europe.
We support students every step of the way—from choosing the right course to enrolment, visas, and beyond. Sri Lanka’s trusted study abroad consultants for New Zealand, and Australia student visas. Free visa consultations for migrants
03/06/2026
🏨🇳🇿 "Hospitality Industry එකේ සාර්ථක වෙන්න නම්... පොත් වලින් විතරක් ඉගෙනගන්න එක ප්‍රමාණවත්ද...?"
අද ගොඩක් studentsලා Hotel Management හෝ Hospitality Management ගැන හිතද්දී මුලින්ම බලන්නේ degree එක ගැන. Qualification එක ගැන. Graduation එක ගැන. හැබැයි ඇත්තටම Hospitality Industry එක කියන්නේ classroom එකක් ඇතුළේ විතරක් ඉගෙනගන්න පුළුවන් field එකක් නෙවෙයි. මොකද මේ industry එකේ වැදගත්ම දේ තමයි මිනිස්සු එක්ක වැඩ කරන එක. Real situations වල තීරන ගන්න එක. Customer expectations තේරුම් ගන්න එක. Team එකක් එක්ක professional විදියට වැඩ කරන එක. ඒ නිසාම theory වලට වඩා experience එකට ලොකු වටිනාකමක් තියෙනවා.
ඒකයි New Zealand වල PIHMS (Pacific International Hotel Management School) campus එක ගොඩක් විශේෂ වෙන්නේ. මොකද මෙතන studentsලා hospitality ගැන පොත් වලින් විතරක් ඉගෙනගන්නේ නැහැ. ඔවුන් industry එක ඇතුළේම ජීවත් වෙමින්, දවසින් දවස practical experience එකක් එක්ක grow වෙනවා. ඒක තමයි PIHMS campus එකේ තිබෙන ලොකුම වෙනස.
හිතන්නකෝ... Hospitality Industry එක ගැන class එකක ඉගෙනගන්න ගමන්, ඒ concepts real environment එකක අත්විඳින්නත් අවස්ථාව ලැබෙනවා නම්? Guest service කියන්නේ මොකක්ද කියලා පොතකින් කියවනවා වෙනුවට, professional hospitality environment එකක ඒක practically දකිනවා නම්? Leadership, communication, teamwork වගේ skills lecture එකකින් විතරක් නෙවෙයි, දෛනික ජීවිතයේදී develop කරගන්න පුළුවන් නම්? ඒ experience එක student කෙනෙක්ගේ future career එකට කොච්චර වටිනවාද කියලා හිතන්නකෝ.
අද employersලා degree certificate එකක් බලනවා වගේම, "මේ student ට real-world experience තියෙනවද?" කියන දේත් බලනවා. Industry එකට ගියාම ඉක්මනින් adapt වෙන්න පුළුවන්ද? Professional environment එකක confidently වැඩ කරන්න පුළුවන්ද? කියන දේවල් වැදගත් වෙනවා. ඒ නිසා graduation day එකේ qualification එකක් විතරක් නෙවෙයි, experience එකකුත් අතේ තියෙන එක student කෙනෙක්ට ලොකු වාසියක්.
PIHMS පිහිටලා තියෙන්නේ New Zealand වල ලස්සන coastal city එකක් වන New Plymouth වල. Study කරන අතරේ nature එකත් එක්ක balance වෙන student life එකක් ගත කරන්න පුළුවන්. City life එකත් තියෙනවා. ඒ වගේම නිස්කලංක පරිසරයක focus වෙලා ඉගෙනගන්නත් පුළුවන්. Weekend එකක් ආවම Mount Taranaki වගේ ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ස්ථාන බලන්න යන්න පුළුවන්. Coastal Walkway එක දිගේ ඇවිදින්න පුළුවන්. Beaches, parks, cafes එක්ක student life එක තවත් ලස්සන වෙනවා.
ගොඩක් studentsලා රට යන්නේ degree එකක් ගන්න විතරක් නෙවෙයි. තමන්ගේ skills develop කරගන්න. Confidence build කරගන්න. Industry එකට ready professional කෙනෙක් වෙන්න. ඒ ගමනේදී practical learning කියන්නේ classroom එකකින් ලබාගන්න බැරි වටිනා අත්දැකීමක්.
සමහර වෙලාවට ජීවිතේ වෙනස් කරන්නේ certificate එකක් නෙවෙයි...
ඒ certificate එකට අමතරව ලබාගත් experience එක.
ඒකයි PIHMS experience එක ගොඩක් studentsලාට විශේෂ වෙන්නේ. ❤️
🇱🇰❤️🇳🇿
Southern Ferns Education
“Guiding Dreams Beyond Borders”
🎓🇳🇿 **අවුරුදු 08ක් පුරා අසාර්ථක වූ New Zealand Student Visa සිහිනය... අද සැබෑවක්!**
සමහර වෙලාවට ජීවිතේ හීන අත්හැරලා දාන්න හිතෙන තරම් බාධා එනවා. ඒත් නිවැරදි මඟපෙන්වීමක්, නිවැරදි සැලසුමක් සහ පළපුරුදු කණ්ඩායමක් එක්ක ඒ හීන නැවත ජීවිතයට ගෙන එන්න පුළුවන්.
මෙම student visa case එකේ, වසර 08ක් පුරා විවිධ හේතු මත New Zealand අධ්‍යාපන සිහිනය සාර්ථක කරගන්න නොහැකි වූ අයෙකුගේ සිහිනය, Southern Ferns Education කණ්ඩායම නිවැරදි documentation, strategic guidance සහ professional support හරහා සාර්ථකව යථාර්ථයක් බවට පත් කළා. ✨
මෙය තවත් visa approval එකක් විතරක් නෙවෙයි. අවුරුදු ගණනාවක් පුරා රැඳී තිබුණු බලාපොරොත්තුවක් නැවත ජීවිතයට ගෙන ආ කතාවක්.
ඔබත් New Zealand, Australia හෝ වෙනත් රටක අධ්‍යාපන ගමනක් ගැන හිතනවා නම්, නිවැරදි උපදේශනයක් ලබා ගැනීම ඔබේ සාර්ථකත්වයේ පළමු පියවර වෙන්න පුළුවන්.
💡 Why let unqualified agents guide your life-changing journey? Get direct guidance from top experts in the field:
🔹 Dr. Dushmanta Subasingha – Former Senior Lecturer & Medical Doctor in New Zealand with extensive experience guiding international students in the NZ tertiary education sector.
🔹 Mr. David Mason – Licensed Immigration Advisor with 35 years of experience, Former Consular Official for the NZ Ministry of Foreign Affairs, and Past Director of the NZ Association for Migration and Investment.
🔹 Mr. Mohan Dissanayake – CEO, Southern Ferns Education (New Zealand); Microsoft Certified Specialist.
Former IT Manager at a leading consulting firm in New Zealand.
Former IT Systems Specialist at AGI Education, New Zealand.
Former Enrolment Manager at ANC Education, Sri Lanka (International Education Sector).
📩 Inbox us to learn more.
📤 WhatsApp your CV to:
📞 +94 74 361 1049 (Sri Lanka)
📞 +64 27 770 7607 (New Zealand)
30/05/2026
පින්බර වෙසක් මංගල්‍යක් වේවා. 🖤🍃☸️
බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සිහිපත් කරන මේ පින්බර වෙසක් මංගල්‍යයේදී, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සතුට, සැනසීම, නිරෝගී බව සහ සිතේ නිවීම පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි Southern Ferns Education අපගේ හෘදයාංගම ප්‍රාර්ථනා එක් කරමු. 🙏✨
මෙම උතුම් දිනවලදී මෛත්‍රිය, කරුණාව සහ දානශීලීත්වය අපගේ ජීවිත තුළ තවදුරටත් වර්ධනය කරගනිමු.
Wishing you and your loved ones a peaceful, blessed, and Happy Vesak Day filled with serenity, compassion, and happiness. ☸️🕯️
28/05/2026
“ශ්‍රී ලංකාවේ අපි කවදාවත් නොදැකපු ලෝකයක්… Rotorua වලදී ජීවිතේටම අමතක නොවන අත්දැකීමක් වෙන්න පුළුවන්…” 🇳🇿✨
ගොඩක් Sri Lankan studentsලා foreign education ගැන හිතන්නේ degree එකක්, job opportunities, migration pathway එකක් ගැන. හැබැයි New Zealand කියන්නේ qualification එකකට වඩා ගොඩක් ලොකු life experience එකක් ❤️
New Zealand ගැන ලෝකෙම කතා කරන්නේ education system එක ගැන විතරක් නෙවෙයි… ඒ රටේ nature එක ගැනත්. පිරිසිදු වාතය, mountains, lakes, peaceful lifestyle… මේ හැමදේම එකට එකතු වෙලා තියෙන රටක් තමයි New Zealand කියන්නේ.
ඒ අතරින් Rotorua කියන්නේ ගොඩක් unique city එකක්.
හිතන්නකෝ…
පාරක් අයිනෙන් යනකොටම පොළවෙන් දුම් එනවා…
උණු වාෂ්ප මහ පොලවෙන් පිටවෙනවා…
උණුදිය උල්පත් වලින් බුබුළු දමනවා
ශ්‍රී ලංකාවේ අපි කවදාවත් නොදැකපු අත්දැකීමක් 🥺
Rotorua city එක පුරාම තියෙන උණුදිය උල්පත් සහ පොලවෙන් පිටවෙන උණු වාෂ්ප කියන්නේ ලෝකෙ ගොඩක් දුර්ලබ ස්වභාවික අත්දැකීමක්. සමහර studentsලා කියන්නේ “මේක වෙනම ලෝකෙකට ආවා වගේ…” කියලා.
ඒ විතරක් නෙවෙයි… Rotorua කියන්නේ busy city stress එකෙන් ටිකක් ඈත් වෙලා calm lifestyle එකක් එක්ක study කරන්න පුළුවන් city එකක්.
ඒකයි international studentsලාගේ අවදානය දැන් Toi Ohomai Institute of Technology එකට යන්නේ.
Toi Ohomai කියන්නේ practical learning සහ student support වලට ගොඩක් focus කරන modern New Zealand institute එකක්. Classroom learning එක විතරක් නෙවෙයි… real industry exposure එකත් studentsලාට ලැබෙනවා.
හැබැයි foreign student life එක social media reels වල පේන තරම් easy නෑ…
අලුත් country එකක්…
අලුත් culture එකක්…
family එකෙන් ඈත් වෙලා ජීවත් වෙන journey එකක්…
ඒකයි peaceful environment එකක් තියෙන place එකක study කරන එක ගොඩක් important වෙන්නේ ❤️
Rotorua වල nature-connected lifestyle එකත් එක්ක studentsලාට mentally relaxing environment එකක් ලැබෙනවා. Forest walks, hot pools, peaceful weekends… මේ හැමදේම stress එක අඩු කරගන්න help වෙනවා 🌿
සමහර මතක ජීවිතේටම අමතක වෙන්නේ නෑ…
Rotorua steam අතරින් ඇවිදපු දවස…
international friendsලා එක්ක ගත කරන weekends…
family එකට video call එකකින් “මම හොඳින් ඉන්නවා” කියන moment එක… ❤️
ඉතින් සුබ අනාගතයක්… peaceful student life එකක්… international qualification එකක් ගැන හීන දකින කෙනෙක් නම්…
Rotorua සහ Toi Ohomai Institute of Technology කියන්නේ ඔයාගේ future story එකේ ලස්සන beginning එකක් වෙන්න පුළුවන් ✨🇳🇿
🇱🇰❤️🇳🇿
Southern Ferns Education
“Guiding Dreams Beyond Borders”
🇳🇿✨ Christchurch city එකේ තියෙන ARA Institute of Canterbury campus එක ගැන හොයන Sri Lankan studentsලාට මේ video එක ගොඩක් වැදගත් වේවි! 🎓
In this video, we talk about the student life experience at ARA Campus, the modern learning environment, practical education culture, and what it feels like to study in the beautiful city of Christchurch. 🌏
ARA Institute of Canterbury is one of New Zealand’s well-recognized Government Polytechnic institutes, offering a wide range of internationally respected programmes for international students. Christchurch is also known for its peaceful lifestyle, student-friendly environment, and amazing balance between city life and nature. 🚀
If you are planning your New Zealand study journey, this video will give you a great insight into campus life and the overall student experience in Christchurch. ❤️
📞 More Information & Free Consultation
Southern Ferns Education New Zealand
🇳🇿📐 New Zealand වල Quantity Surveying කියන්නේ අදටත් High Demand profession එකක්.
විශේෂයෙන්ම මේ field එක NZ Green List එකට ඇතුළත් වීම නිසා, international studentsලා අතර ඉතාම popular pathway එකක් වෙලා තියෙනවා. ✨
With New Zealand’s construction industry continuing to grow rapidly, qualified Quantity Surveyors are highly valued across the country. This creates excellent opportunities for international graduates to build a successful future in New Zealand. 🏗️
A Quantity Surveyor is mainly responsible for:
✔️ Construction cost planning
✔️ Budget management
✔️ Project estimation
✔️ Contract administration
✔️ Financial reporting for construction projects
💡 One of the biggest advantages of studying Quantity Surveying in New Zealand is the strong demand for skilled professionals in the construction sector. Students who complete the right qualification and gain industry experience may have excellent opportunities for employment and long-term career growth.
👨🎓 This pathway is ideal for students who:
✔️ Are interested in the construction industry
✔️ Have strong planning and analytical skills
✔️ Enjoy working with project management and budgeting
✔️ Want a career with long-term international demand
✔️ Are looking for a future-focused pathway in New Zealand
📌 When choosing a Quantity Surveying programme in New Zealand, it is important to consider:
• Industry exposure and practical learning
• Internship opportunities
• Part-time job availability
• Living costs and student lifestyle
• Graduate career opportunities
• Long-term settlement pathways
🌏 Choosing the right pathway can help students build not only a successful career, but also valuable international experience in one of the world’s most beautiful and student-friendly countries.
📩 If you would like free guidance, eligibility support, or more information about studying Quantity Surveying in New Zealand, feel free to contact Southern Ferns Education.
25/05/2026
🎉 Exciting News for Mrs. MS Fathima! 🎉
We’re thrilled to announce that Mrs. MS Fathima’s student visa has officially been approved! 🇳🇿🎓
The entire SouthernFerns team is proud to support her as she begins this exciting journey toward a brighter future. 🌟
Wishing you all the best as you step into this incredible new chapter,Mrs.MS Fathima ! 🌏✨
🇳🇿✨ Christchurch වල ඉගෙනගන්න ඔයාට… class ඉවර වෙලා විනාඩි 5ක් ඇතුළතම යන්න පුලුවන් ලස්සනම relaxing place එකක් තමයි New Brighton Beach 🌊😍
පාඩම් stress එකෙන් ටිකක් නිදහස් වෙලා…
හුළඟත් එක්ක sunset එක බලන්න,
coffee එකක් අරගෙන beach walk එකක් යන්න,
හිත නිදහස් කරගන්න මේ place එක නම් next level ❤️
ඒකයි ගොඩක් international studentsලා Christchurch city එකට ආස වෙන්නේ 🥺✨
Beautiful lifestyle ❤️
Relaxed environment 🌅
Friendly people 😊
Affordable student life 🎓
Study life එක balance කරගෙන peaceful foreign experience එකක් enjoy කරන්න කැමති නම් Christchurch definitely one of the best cities in New Zealand 🇳🇿✨
📍 New Brighton Beach – Christchurch
🎥 Southern Ferns Education
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Auckland
1010