19/03/2026
🕹️අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026/03/24 දක්වා දීර්ඝ කරන ලදී....!!
"Skill එකක් හදාගන්න - Life එක ගොඩදාගන්න!" 🛠️🎨
📌උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (2026/2027 )අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බදවා ගැනීම ඇරඹුනා....
සා.පෙළ විභාගය සමත් වුවද, අසමත් වුවද, උසස් පෙළ අධ්‍යාපනයක් හරහා වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාවක් සෑදීමේ අරමුණින් ක්‍රියාත්මක උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබේ.
🎓 පිවිසිය හැක්කේ කාටද?
🔅2025/26 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්
🔅 පාසලට ඇතුළත් කරගන්නා වයස ඉක්මවා නොයන ඊට පෙර වර්ෂ වල අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්
🛠️ පාඨමාලා 28ක් මෙසේය
(තෝරා ගත හැකි විෂය ක්ෂේත්‍ර)
ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
ප්‍රාසංගික කලාව
කාර්ය සිද්ධි කළමනාකරණය
ශිල්ප කලා
අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
ග්‍රැෆික් නිර්මාණකරණය
සංචරණය හා ආගන්තුක සත්කාර
භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය
ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය
ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය
කලාව හා පිරිසැකසුම්කරණය
පාරිසරික අධ්‍යයනය
පරිගණක, දෘඪාංග හා ජාලකරණය
නිමැවුම්කරණය
විකිණුම් හා අලෙවිකරණය
සැපයුම් කළමනාකරණය
🕹️ අයදුම් කිරීමට ඔබ කළ යුත්තේ:
පහත සබැඳිය ඔස්සේ අයදුම්පත භාගත කර එය සම්පූර්ණ කර 2026/03/20 දිනට පෙර තැපෑලෙන් හෝ රැගෙනවිත් භාර දෙන්න.
https://moe.gov.lk/2025/05/37984/
හලා/වෙන්/ වෑකඩ ම.වි.
යෝගියාන
📞 071 070 4138
📞 071 432 1202