Yathath Academy of Higher Education

Yathath Academy of Higher Education තිස්සමහාරාමය අතික්‍රමණය කළ අලුත්ම ඉගැන්වීමේ රටාවක් එක් කළ යථාත් අධ්‍යාපන ආයතනය.

04/05/2023
1. මෙම රූප සටහනින් දැක්වෙන්නේ කුමක් ද? 📌📄ගල්පොත ශිලා ලේඛණය2. මෙය කිනම් සෙල්ලිපි වර්ගයට අයත් ද ? 📌📄පුවරු ලිපි3. මෙය කිනම්...
22/04/2023

1. මෙම රූප සටහනින් දැක්වෙන්නේ කුමක් ද? 📌

📄ගල්පොත ශිලා ලේඛණය

2. මෙය කිනම් සෙල්ලිපි වර්ගයට අයත් ද ? 📌

📄පුවරු ලිපි

3. මෙය කිනම් මූලාශ්‍රය වර්ගයට අයත් ද? 📌

📄පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වර්ගයට

4 මෙය කරවා ඇත්තේ කවුරුන් විසින් ද ? 📌

📄නිශ්ශංකමල්ල රජතුමා විසින්

5. මෙය කිරීම සඳහා යොදාගෙන ඇති අමුද්‍රවය කුමක් ද ? 📌

📄කළුගල් පාෂාණ

6. මෙය අයත්වන සියවස කුමක් ද ? 📌

📄ක්‍රි.ව. 12වන සියවස

මෙවැනි මූලාශ්‍රයවලින් ලැබිය හැකි ප්‍රයෝජන ලියන්න ? 📌
🖋️පැර‍ණි තාක්ෂණය පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම

🖋️පැණි අක්ෂර විකාශණය වූ ආකාරය පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම.

🖋️පැරණි ප්‍රදේශ නාම හා ස්ථාන නාම පිළිබඳව දැන ගැනීමට උපකාරී වීම

🖋️පැරණි නීති රීති පිළිබඳව දැනගැනීමට උපකාරී වීම.

May Allah bless you and your family with happiness and joy this Ramadan.
21/04/2023

May Allah bless you and your family with happiness and joy this Ramadan.

ආදරණීය දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සැමගේ සිතුම් පැතුම් ඉටුවන සුබ  අලුත් අවුරුද්දක් වේවා!Sasanka Hettiarachc...
14/04/2023

ආදරණීය දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සැමගේ සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!
Sasanka Hettiarachchi

අලුත් අවුරුදු නකැත් සීට්ටුව
11/04/2023

අලුත් අවුරුදු නකැත් සීට්ටුව

කොමස් වලට A එකක් නම් ජතික පාසල් ගුරු ඉමාලි මිස්
03/04/2023

කොමස් වලට A එකක් නම් ජතික පාසල් ගුරු ඉමාලි මිස්

03/04/2023
සියලුම දරුවන් ජය මාවතේ රැගෙන යන අපේ ගුරුතූමා සසංක හෙට්ටිආරච්චි
03/04/2023

සියලුම දරුවන් ජය මාවතේ රැගෙන යන අපේ ගුරුතූමා සසංක හෙට්ටිආරච්චි

යථාත් පන්ති කාලසටහන
03/04/2023

යථාත් පන්ති කාලසටහන

Address

Yodakandiya
82600

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 07:30 - 19:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 19:00
Saturday 06:30 - 22:00
Sunday 12:00 - 18:00

Telephone

+94777301472

Website

Alerts

Be the first to know and let us send you an email when Yathath Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share