N.M.Perera Central College

N.M.Perera Central College 🙏 Welcome our official page 🙏

“විහංගිකා සත්සරණි” අපගේ උණුසුම් සුබ පැතුම්
01/04/2026

“විහංගිකා සත්සරණි” අපගේ උණුසුම් සුබ පැතුම්

01/01/2026

Happy new year 2️⃣0️⃣2️⃣6️⃣

01/10/2025

මේ වගේ අවස්ථාවකදී අමතක නොවන සිදුවිම් තියෙයි නම් හැමෝටම දැන ගන්නත් එක්ක කියාගෙන යමු බලන්න

🧸 ලෝක ළමා දින සුබ පැතුමඅපේ හෙට දවස එළිය කරන දූ පුතුනි, ඔබට සුබ ලෝක ළමා දිනයක්! 👧🏻👦🏽✨ලෝකයේ සුන්දරම දේ ඔබේ සිනහවයි 😁. අද ඔ...
30/09/2025

🧸 ලෝක ළමා දින සුබ පැතුම
අපේ හෙට දවස එළිය කරන දූ පුතුනි, ඔබට සුබ ලෝක ළමා දිනයක්! 👧🏻👦🏽✨
ලෝකයේ සුන්දරම දේ ඔබේ සිනහවයි 😁. අද ඔබ සැමරීමට වෙන් කළ දිනයයි 🎈. ඔබට සතුටින්, ආරක්ෂිතව සහ ආදරයෙන් පිරිපුන් ලෝකයක හැදී වැඩීමට ඇති අයිතිය වෙනුවෙන් අපි අද දිනයේදී නැවත වරක් ප්‍රතිඥා දෙමු.

ඔබගේ නිර්මල හදවත් තුළ ඇති සිහින 🌠 සැබෑ කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ආශිර්වාදය ලැබේවා! 🙏💖

ලෝක ළමා දිනය, ළමා අයිතිවාසිකම්, අනාගත පරපුර, සතුටින් ඉන්න, ආදරය, දරුවන් වෙනුවෙන්, දූ දරුවන්, සුරක්ෂිත ලෝකය, පරිසරය, අධ්‍යාපනය, ළමා ලෝකය, හෙට දවස, ශ්‍රී ලංකාවේ දරුවෝ, ළමා ආරක්ෂාව,

#ළමාදිනය #අපිළමයි #ලංකාව

😍💪💪💪𝐀𝐑𝐄 𝐘𝐎𝐔 𝐑𝐄𝐀𝐃𝐘???????💪💪💪😍😍😍😍😍𝐘.𝐂.𝐂 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐀𝐑𝐍𝐈𝐕𝐀𝐋 𝟐𝐊𝟐𝟓😍😍😍😍කාලෙකට පස්සෙ යටියන්තොට ජාතික පාසලේ කොල්ලො කෙල්ලො ටික set ...
30/09/2025

😍💪💪💪𝐀𝐑𝐄 𝐘𝐎𝐔 𝐑𝐄𝐀𝐃𝐘???????💪💪💪😍

😍😍😍😍𝐘.𝐂.𝐂 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐀𝐑𝐍𝐈𝐕𝐀𝐋 𝟐𝐊𝟐𝟓😍😍😍😍

කාලෙකට පස්සෙ යටියන්තොට ජාතික පාසලේ කොල්ලො කෙල්ලො ටික set වෙලා Organize කරන පට්ටම ආතල් Event එකක්,

🏏🏏ක්‍රිකට් තරගාවලිය🏏🏏

🥙🥪🫓🍕🍟Food Festival එක🥙🥪🫓🍕🍟

🧸🎳🎮🎰පොඩ්ඩොන්ට Kids Play area එක🧸🎳🎮🎰

💃👨‍🎤🎤🎧🥁🎶ඇගවල් රිදෙනකන් නටන්න Dj සංගීතය💃👨‍🎤🎤🎧🥁🎶

ඇතුළුව තවත් Fun Event රාශියක් එක්ක තමයි මේ Event එක පැවැත්වෙන්නේ

😍🥰😍🥰😍🥰ඔයත් යටියන්තොට ජාතික පාසලේ අදි ශිෂ්‍යයෙක් නම් Miss කරගන්නෙ නැතුව Set වෙන්න 😍🥰😍🥰😍🥰

🩵🩵🩵🩵පරණ මතක අලුත් කරගන්න🩵🩵🩵🩵
🩵🩵🩵🩵Batch එකේ යලුවෝ එක්ක set වෙන්න🩵🩵🩵🩵
🩵🩵🩵🩵විනෝද වෙන්න🩵🩵🩵🩵

🗓️📆🗓️📆නොවැම්බර් මස 08 වන සෙනසුරාදා උදෑසන 08.00 සිට රෑ වෙනකන් යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණයේදී,🗓️📆🗓️📆

මතක ඇතුව දිනේ වෙන්කරලා තියගන්න

26/09/2025

ඒ කාලේ ... 🏃🏃‍♀️🏃‍♂️

26/09/2025

N.M.Perera Central College Playground

18/08/2025

"රාස්ස සහ පරාස්ස"වේදිකා නාට්‍ය , 2025/08/27 රංගන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.. ඔබ සැමට ආරාධනා...

"රාස්ස සහ පරාස්ස"                          වේදිකා නාට්‍ය 2025/08/27 රංගන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධ...
18/08/2025

"රාස්ස සහ පරාස්ස"

වේදිකා නාට්‍ය 2025/08/27 රංගන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.. ඔබ සැමට ආරාධනා...

A/L 2024 කලා අංශයේ දිස්ත්‍රික් කුසලතාව 3 සහ 15 එන්.ඇම්.පෙරේරා විදුහලට ලබා දුන් ඔබ දෙපළට උණුසුම් සුබ පැතුම් 👏
27/04/2025

A/L 2024 කලා අංශයේ දිස්ත්‍රික් කුසලතාව 3 සහ 15 එන්.ඇම්.පෙරේරා විදුහලට ලබා දුන් ඔබ දෙපළට උණුසුම් සුබ පැතුම් 👏

Address

Yatiyantota
71700

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94362270135

Alerts

Be the first to know and let us send you an email when N.M.Perera Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to N.M.Perera Central College:

Shortcuts

Share

Category