Singithi pre school - Yatiyanthota

Singithi pre school - Yatiyanthota The best way to primary education for your children.

04/08/2026

❤️❤️

සිල්වත්,ගුණවත්,නැණවත්,දරු පරපුරක් රටට දායාද කරන්නට වෙහෙසෙන අපේ ආදරණීය  ලොකු ටීචර්ට ,නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේ...
04/08/2026

සිල්වත්,ගුණවත්,නැණවත්,
දරු පරපුරක් රටට දායාද කරන්නට වෙහෙසෙන අපේ ආදරණීය ලොකු ටීචර්ට ,
නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා..🎂🙏❤️

'Singthi ' pre school  Annual trip  2026❤️ පින්නවල අලි අනාතාගාරය පින්නවල ඉපැරැණි ගමපින්නවල සත්තු වත්ත සරදියල් ගම්මානය
30/07/2026

'Singthi ' pre school Annual trip 2026❤️
පින්නවල අලි අනාතාගාරය
පින්නවල ඉපැරැණි ගම
පින්නවල සත්තු වත්ත
සරදියල් ගම්මානය

12/06/2026

' සුරකිමු සෙල්ලම - සුරකිමු ළමාවිය'
ජූනි 11 ජාතික සෙල්ලම් දින සැමරුම
ආදරණීය දෙමවිපියන් සමඟ අපේ පුංචි පැටවු ❤️

30/05/2026

🙏🪷

30/05/2026

සුදු පාටින් ඇදුම් ඇදන්
කිරි සුදු කොක්කුන් වාගේ
පෝයට පන්සල් යනවිට
පුංචි අපිත් මල් වාගේ...

30/05/2026

ලොව්තුරා බුදු සමිඳුන්ගේ
දහම් අමා පණිවිඩයෙන්
ඔබේ ජීවිතය ඒකාලෝක වේවා!!

වෙසක් මංගල්‍යක් වේවා!! 🙏🪷

11/05/2026

අම්මගේ සුවදට මම ගොඩාක් ආදරෙයි ❤️
HAPPY MOTHER' S DAY !

Address

Garagoda
Yatiyantota

Opening Hours

Monday 08:00 - 12:00
Tuesday 08:00 - 12:00
Wednesday 08:00 - 12:00
Thursday 08:00 - 12:00
Friday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Singithi pre school - Yatiyanthota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category