15/02/2024
💠මැහුම් පාඨමාලාව 💠
❇️රුවන්වැල්ල❇️යටියන්තොට ❇️කිතුල්ගල
❓මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
❓වයස් සීමාවක් නොමැත.
❓තමන්ගේම ව්‍යාපාරයක් කිරීමට කැමැති ඔබ වෙනුවෙන් සකස් කල පාඨමාලාවකි.
❓පාඨමාලාව අවසානයේ ඔබට දක්නා ඕනෑම ඇදුමක් මැසීමේ හැකියාව ලැබේ.
🦋Pattern Making And Grading Course 🦋
▪️මෝස්තර නිර්මාණයට අවශ්‍ය උපකරණ හා මෙවලම් හදුන්වා දීම
▪️මෝස්තර සැකසීම පිළිබද හදුන්වා දීම
▪️නිවැරදිව මිමි ගන්නා ආකාරය හා මිමි සටහන් හදුන්වා දීම
▪️කද කොටස සදහා පතොරම සැදීම
▪️Dart manipulation
▪️මූලික සාය පතොරම් සැදීම හා විවිධ සාය මෝස්තර සැකසීම්
▪️ගවුම සදහා මූලික පතොරම සැකසීම හා විවිධ ගවුම් මෝස්තර 10 ක් සදහා පතොරම සැකසීම හා මහත ආකාරය
▪️කාන්තා කලිසම සඳහා මූලික පතොරම සැකසීම
▪️කාත්තා කලිසම සඳහා මෝස්තර සදහා පතොරම සැකසීම
▪️මූලික අත සඳහා පතොරම සැකසීම හා විවිධ අත් මෝස්තර
▪️කෝට් collar ඇතුළු collar මොස්තර නිර්මාණය
▪️ජ්ම්ප් සූට් සදහා පතොරම නිර්මාණය හා විවිධ මෝස්තර සදහා පතොරම සැකසීම
🦋සාරු ජැකට් පාඨමාලාව 🦋
▪️සාරි හැට්ට සඳහා මිමි ගන්නා ආකාරය
▪️මිමි ගණනය කිරීම
▪️මූලික බ්‍රා කටි සාරි හැට්ටය සදහා පතොරම සෑදීම
▪️ඩබල් කප් සාරි හැට්ටය
▪️මැගියා අත සහිත සාරි හැට්ටය
▪️ඉදිරිපස විවෘත නැති සාරි හැට්ටය
▪️ප්‍රින්සස්ලයින් සාරි හැට්ටය
▪️හයිනෙක් සාරි හැට්ටය
▪️ක්‍රොස් ඔවර් සාරි හැට්ටය
▪️බෝට්ටු කර සහිත සාරි හැට්ටය
මීට අමතරව
🔸පිටුපස කර විලාසිතා
🔸අත් මෝස්තර
🔸ඔසරිය සාදන ආකාරය
🔸බොක්ස් ප්ලීට් සහිත යට සාය මැසීම
🔸මල් කුමරියන්ගේ ගවුම් සදහා මූලික පතොරම සැකසීම
🔸මනාලියන්ගේ ගවුම් සදහා සාරි හැට්ටය තුළින් මූලික පතොරම සෑදීම
♦️අමතර පාඨමාලාව :- පාසල් නිල ඇදුම් පාඨමාලාව
🟥ඇතුළත් වීම :-1000.00🟥
Shyamali p. Arachchi