Kingdom of Pererian's

Kingdom of Pererian's ආචාර්ය එන්.එම් පෙරේරා ජාතික පාසල
(Dr. N.M. Perera.

Perera National College)
Since 1934

​Educating generations since 1934. 🏆 We are a premier National School, fostering academic brilliance and strong leadership, carrying forward the legacy of Dr. N.M.

05/11/2025
04/06/2025

Remember 🥺

නිවුන් දරුවෝ යටියන්තොට එන්, එම්, පෙරේරා විදුහල ඉහළින්ම ඔසවා තබයි.කලා අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 3 සහ 15.උණුසුම් සුබ පැතු...
27/04/2025

නිවුන් දරුවෝ යටියන්තොට එන්, එම්, පෙරේරා විදුහල ඉහළින්ම ඔසවා තබයි.
කලා අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 3 සහ 15.
උණුසුම් සුබ පැතුම් ...❤️✨️

Copied by : Mr.Prasanna Rohitha

02/02/2025

Heaven of the Pererians.✨️🤍

Credits - Dhanushka

හැම පාසලකටම අනන්‍ය වන සමහර ගොඩනැගිලි , ගස් දශක ගණනක් පවතින්නේ පාසල තම මව් කරගත් පරම්පරා කිහිපයක දස දහසක්ගේ පමණ  මතකයන්ගේ...
07/12/2024

හැම පාසලකටම අනන්‍ය වන සමහර ගොඩනැගිලි , ගස් දශක ගණනක් පවතින්නේ පාසල තම මව් කරගත් පරම්පරා කිහිපයක දස දහසක්ගේ පමණ මතකයන්ගේ බැමි සෙනෙහසින් දරාගෙන.
පුරා දශක කිහිපයක් යටියන්තොට විදුමව් සෙවන කලා වූ ලස්සන කලා වූ අප පාසලේ එක් අයුරක අනන්‍යතාවක් වූ ඒ මහා රූස්සයන් කපා දැමු වර්තමාන පාසල් පරිපාලනයේ අදූරදර්ශී ,අත්තනෝමතික ක්‍රියා පිළිවෙත තරයේ හෙළා දකිමු.

කොන්දක් නොමැති ආදී ශිෂ්‍ය සංගමයකින් මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක ! 🏴🏴🏴

Remember the name...| MIYUMI GUNATHILAKE | ❤️Won the bronze in women's  100m  Hurdles🏃‍♂️.
13/09/2024

Remember the name...

| MIYUMI GUNATHILAKE | ❤️

Won the bronze in women's 100m Hurdles🏃‍♂️.

04/08/2024

Are you ready .... 🦢☀️

| 11 Agust 2K24 |

අවුරුදු 17 න් පහළ බාලිකා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ඉන්දියානු තරග  සංචාරය. 2024/08/04-2024/08/16 සඳහා අද දින ඉන්ද...
04/08/2024

අවුරුදු 17 න් පහළ බාලිකා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය.
2024/08/04-2024/08/16
සඳහා අද දින ඉන්දියාව බලා පිටත්වූ..
*ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ජාතික පාසලේ 11-D පන්තියේ*
*බිනුරි හසින්තා සහ*
*ඉමන්දි අමෝද්‍යා*
*අපේ ආදරණීය දියණියන් දෙදෙනාට* සහ 17 න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ දියණියන්ට ..ජයපිට ජයලබා මව්බිමේ ජය කෙහෙළි නංවන්නට සුභ ප්‍රාර්ථනා කරමු...

පුහුණුකරු :- නුවන් සර්❤️🙏

Address

Hatton Road, Gomaduwa
Yatiyantota
YATIYANTHOTA

Alerts

Be the first to know and let us send you an email when Kingdom of Pererian's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kingdom of Pererian's:

Shortcuts

Share

Category