Kg/ Dehi Hakbellawaka Kanishta Vidyalaya

Kg/ Dehi Hakbellawaka Kanishta Vidyalaya Official page of Kg/Dehi Hakbellawaka Kanishta Vidyalaya

ආදරණීය පහේ පැටවුන් ට මේ කඩඉම ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යි සුභාශිංශන එක් කරන්නේ ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්...
09/08/2026

ආදරණීය පහේ පැටවුන් ට මේ කඩඉම ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යි සුභාශිංශන එක් කරන්නේ ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයයි..!!

💫 තරු අභිමන් 💫හෙට ලොව දිනන නායකත්වයේ අද ඇරඹුම💫සොඳුරුතම දසුන් සමගින් හමුවෙමු..🙏
18/07/2026

💫 තරු අභිමන් 💫
හෙට ලොව දිනන නායකත්වයේ අද ඇරඹුම💫
සොඳුරුතම දසුන් සමගින් හමුවෙමු..🙏

සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2026දෙහිඕවිට කලාපය - ප්‍රථම ස්ථානයසමූහ ගායනා - ගැහැනු (හෝ ගා රැල්ල බිදේ)විද්‍යාලයට කීර්තියක්...
14/07/2026

සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2026
දෙහිඕවිට කලාපය - ප්‍රථම ස්ථානය
සමූහ ගායනා - ගැහැනු (හෝ ගා රැල්ල බිදේ)

විද්‍යාලයට කීර්තියක් අත් කර දුන් සංගීත අංශයේ දූ දරුවන් ට ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සුභාශිංශන...💐

පලාත් ජයක් සමගින් සමස්ත ලංකා විජයග්‍රහණයකට සුභ පැතුම්..💐

පුහුණුවීම් කටයුතු ඉමහත් කැපවීමෙන් ඉටු කරමින් ජයටැඹ කරා දරුවන් මෙහෙයවූ සංගීත ගුරුතුමියට බෙහෙවින් ම ස්තූතියි.!💐

කලාප ක්‍රීඩා තරඟ 2026 - 16 න් පහළ කවපෙත්ත විසිකිරීම - දෙවන ස්ථානය ආදරණීය සංකේත් සදරුවන් පුතණුවන්ටත් කැපවීමෙන් පුහුණුවීම්...
08/07/2026

කලාප ක්‍රීඩා තරඟ 2026 - 16 න් පහළ
කවපෙත්ත විසිකිරීම - දෙවන ස්ථානය
ආදරණීය සංකේත් සදරුවන් පුතණුවන්ටත්
කැපවීමෙන් පුහුණුවීම් සිදු කළ විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු Udara Jayamal ගුරුතුමාටත් විද්‍යාලයීය සුභාශිංශන💐💐💐💐💐

English Language & Drama Competition Zonel Level - Print Script(Grade 08)👉 🥉 3rd Place 👈Heartfelt warmest Congratulation...
08/07/2026

English Language & Drama Competition
Zonel Level - Print Script(Grade 08)
👉 🥉 3rd Place 👈
Heartfelt warmest Congratulations to
Dear daughter ❤️ Gagana Himayangani.
Humble Thank goes to dedicated Teachers
Imali Asangika & Hilmi Samarakoon

ඉංග්‍රීසි භාෂා දින තරග - කිතුල්ගල කොට්ඨාසය 👇විද්‍යාලයට කීර්තිමත් ජයග්‍රහණ අත් කර දුන් දූ දරුවන් සැමටගරු විදුහල්පතිතුමා ස...
13/06/2026

ඉංග්‍රීසි භාෂා දින තරග - කිතුල්ගල කොට්ඨාසය 👇
විද්‍යාලයට කීර්තිමත් ජයග්‍රහණ අත් කර දුන්
දූ දරුවන් සැමට
ගරු විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේ සුභාශිංශන..🏆️
විශේෂ ස්තූතිය: ඉංග්‍රීසි විෂය භාර ගුරුභවතුන් දෙපළට... Imali Asangika Hilmi Samarakoon

13/06/2026

සංගීතවත් උදෑසනක ප්‍රීතිමත් ආරම්භය...
සප්ත ස්වර හරි හැඩට දරුවන් අතින් නැළවෙන අපූරුව..🪗🎸🎹🪇🎶🎵🎼
ස්තූතියි! ආදරණීය සංගීත ගුරුතුමියට...

08/06/2026

රසවත් මතක ඇසිල්ලකින්..☕❤️🙏
ස්තූතියි Ishara Rajapaksha ගුරුතුමියට..

වෙසක් සතියට සමගාමීව විද්‍යාලයේ පැවති "ඔසුපැන් දන්සැල"☕සහය වූ සැමට ස්තූතියි..!!🙏
08/06/2026

වෙසක් සතියට සමගාමීව විද්‍යාලයේ පැවති
"ඔසුපැන් දන්සැල"☕
සහය වූ සැමට ස්තූතියි..!!🙏

Address

Hakbellwaka
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/ Dehi Hakbellawaka Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kg/ Dehi Hakbellawaka Kanishta Vidyalaya:

Shortcuts

Share

Category