සුමංගල දහම් පාසල

සුමංගල දහම් පාසල ගුණ ගරැක යහපත් සාමජයක් සුරකින දරැවන් රට දැයට දායද කිරිම

ශ්‍රි සුමංගල දහම් පාසලෙ සිසු දරුවන්
09/10/2023

ශ්‍රි සුමංගල දහම් පාසලෙ සිසු දරුවන්

ධර්ම පුස්තකාලය , කො පාර්ක් ශිෂ්‍යආධාර මධ්‍යස්ථාන ය , ශිෂ්‍යනායක නිලලාංජන පැලදවිම හා සිසු නිපුණතා  වලින් ජයග්‍රහණය ලැබු ස...
13/10/2019

ධර්ම පුස්තකාලය , කො පාර්ක් ශිෂ්‍යආධාර මධ්‍යස්ථාන ය , ශිෂ්‍යනායක නිලලාංජන පැලදවිම හා සිසු නිපුණතා වලින් ජයග්‍රහණය ලැබු සිසුන් සදහා සහතික ලබාදිමේ වැඩසටහන

අපේ විහාරමන්දිරය
16/04/2019

අපේ විහාරමන්දිරය

15/04/2019

පාලි භාෂාව උගනිමු
පාඩම් අංක 01

අක්ෂර විභාගය.
ස්වර (ප්‍රාණාක්ෂර) අක්‍ෂර 8 කි. එනම්

අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ

ව්‍යඤ්ජන (ගාත්‍රාක්ෂර) අක්‍ෂර 33 කි.
ක, ඛ, ග, ඝ, ඞ
ච, ඡ, ජ, ඣ, ඤ
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ, න
ප, ඵ, බ, භ, ම
ය, ර, ල, ව, ස, හ, ළ, අං

පාලි භාෂාවේ අක්ෂර 41 කි.

පාලි භාෂාවේ ව්‍යඤ්ජන අක්ෂර 33 ට ස්වර අක්ෂර 8 එක් වූ විට විවිධ රූප ගනි යි. ක් ව්‍යඤ්ජන අක්ෂරයට ස්වර අකුරු 8 එක් වූ විට මෙසේ යි.

ක් + අ = ක ක් + උ = කු
ක් + ආ = කා ක් + ඌ =කූ
ක් + ඉ = කි ක් + එ = කෙ
ක් + ඊ = කී ක් + ඔ =කො
ඇතැම් තැනක.

ක් + ඒ = කේ
ක් + ඕ = කෝ

යමක් සිතන්න ට
15/04/2019

යමක් සිතන්න ට

14/04/2019
14/04/2019

ගුරැවරයාගෙ පෞරෂත්වය නොව
ඔහුගේ පණිවිඩය විශ්වාස
කරන්න ...
හුදෙක් වචන නොව
ඒවායේ නියම තෙරැම ගැන
විශ්වාස කරන්න
තවකාලික අර්ථය නොව
නියම අර්ථය ගැන
විශ්වාස කරන්න
ඔබගෙ සාමන්‍ය
වින්ශචය කරන මනස නොව
ප්‍රඥාවෙන් යුතුව මනස
විනිශ්චය කරන්න
කොලුගල වජිරඥාන පොඩිහාමුදුවරැවෝ

අපේ ඉතිහාසයෙන් බිදක් ශ්‍රි සුමංගල දම් පියසේ ඉතිහාසය  වර්ෂ  1990 මාර්තු මස 04  දින තෙක් ඇතට දිවයයි. මුලින්ම  දහම්පාසලෙ ආර...
14/04/2019

අපේ ඉතිහාසයෙන් බිදක්

ශ්‍රි සුමංගල දම් පියසේ ඉතිහාසය වර්ෂ 1990 මාර්තු මස 04 දින තෙක් ඇතට දිවයයි. මුලින්ම දහම්පාසලෙ ආරම්භ ය සිදුවන්නේ මෙම දිනයේ සිට වන අතර දම් පියස ආරම්භ යේ දි සිසුවියන් 37 දෙනෙකු හා ගුරැභවතුන් 12 කුගෙන් සමන්විත විය.මෙම දම් පියසෙ ආරම්භ ප්‍රධානාචාර්ය වරයා ලෙස විශ්‍රාමික විදුහල්පති ඒ.ජි සුමනදාස මහතා කටයුතු කරනලදි.එතැන් ඇරඹුණු ශ්‍රි සුමංගල දම්පියස වර්තමානය වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 325 සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර ඇදුරැමණ්ඩුල 22 ප්‍රමාණය තම කටයුතු සිදුකරමින් පවති, වර්තමානයේ මෙම දම් පියසේ නියමුවන් වන්නෙ හාරිස්පත්තුව දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ශ්‍රාස්ත්‍රපති පාඨශාලාචාර්‍ය පණ්ඩිත කොලුගල වජිරඥාන පොඩිහාමුදුවරැන්සේ විසිනි

ශ්‍රි සුමංගල දහම්පාසලෙ 2018   වසර ආදාල ත්‍යාග හා සහතික පත් බෙදා දිමේ වැඩස⁣ටහන අස්ගිරි පාර්ශයේ ම⁣හෝපාද්‍යය ධුරන්දර ජේෂ්ඨ...
30/01/2019

ශ්‍රි සුමංගල දහම්පාසලෙ 2018 වසර ආදාල ත්‍යාග හා සහතික පත් බෙදා දිමේ වැඩස⁣ටහන අස්ගිරි පාර්ශයේ ම⁣හෝපාද්‍යය ධුරන්දර ජේෂ්ඨ සංඝ කාරක සභික මහියංගණ විහාරයේ විහාරධිපති උරෑලැවත්තෙ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ගෞරපුර්ක සහභාගිත්වයෙන් 2019/01/27 දින පැවැත්වීම

Address

ශ්‍රි සුමංගල දහම්පාසල
Yatihalagala
094

Opening Hours

09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when සුමංගල දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category