G / Nabadawa Sri Sumangala M.V.

G / Nabadawa Sri Sumangala M.V. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G / Nabadawa Sri Sumangala M.V., School, Yakkalamulla.

වෛද්‍ය අශෝක ඩයස්... යක්කලමුල්ලේ නබදව ග්‍රාමයෙහි ඉපිද නබදව සුමංගල විද්‍යාලයෙන් මූලික අධාපනය ලබා ගාල්ල සාන්ත ඇලවිශියස් විද...
01/08/2023

වෛද්‍ය අශෝක ඩයස්...

යක්කලමුල්ලේ නබදව ග්‍රාමයෙහි ඉපිද නබදව සුමංගල විද්‍යාලයෙන් මූලික අධාපනය ලබා ගාල්ල සාන්ත ඇලවිශියස් විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තියට ඇතුලත්ව... අද වනවිට ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දී ඇත. දැනට නවසීලන්ත යේ වාසය කරන එතුමන්... පසුගිය වසරේ නවසීලන්ත රජය මගින් රැජිනගේ සේවා පදක්කමෙන් පිදුම් ලැබීය.... ශ්‍රී ලාංකිකයකු මෙම පදක්කම ලබාගත් පලමු අවස්ථාව වන ඇතර.. වෛද්‍ය සේවාව වෙනුවෙන් එතුමන් කරන ලද සේවය ඇගයීමක් ලෙස මෙම සුවිශේෂී පදක්කම පිරිනමන ලදී.... නබදව ග්‍රාමයටත්.. සුමංගල විද්‍යාලයටත් සමස්ථ ශ්‍රි ලංකාවටත් මෙය ඉමහත් ගෞරවයකි.
සටහන - හෙළරුවන් පීරිස්.

ඇසළ මහා පෙරහැර - 2023ගා / නබදව ශ්‍රී සුමංගල විද්‍යාලය
01/08/2023

ඇසළ මහා පෙරහැර - 2023
ගා / නබදව ශ්‍රී සුමංගල විද්‍යාලය

29/03/2023

2023 වර්ෂයේ නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිගැනීම!

නබදව ශ්‍රී සුමංගල සෞභාග්‍යා විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ සමාරම්භය! [2023.03.28]
29/03/2023

නබදව ශ්‍රී සුමංගල සෞභාග්‍යා විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ සමාරම්භය! [2023.03.28]

🔵 ආරාධනා!🔵 ගා/ නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම. ඒ සඳහා වන මූලික රැස්වීම 2023.03.26 දින ප.ව. ...
19/03/2023

🔵 ආරාධනා!

🔵 ගා/ නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම.

ඒ සඳහා වන මූලික රැස්වීම 2023.03.26 දින ප.ව. 1.00 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ. ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා!

- විදුහල්පති
- නබදව ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

අප විද්‍යාලයේ විද්‍යාගාරය සඳහා නව වැඩ මේස හා පුටු ලබා දී දරුවන්ට අධ්‍යයන කටයුතු සදහා ඉතා අලංකාර ඉගෙනුම් පරිසරයක් නිර්මාණ...
11/03/2023

අප විද්‍යාලයේ විද්‍යාගාරය සඳහා නව වැඩ මේස හා පුටු ලබා දී දරුවන්ට අධ්‍යයන කටයුතු සදහා ඉතා අලංකාර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගත් ගා/ තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලයේ විද්‍යා ආචාර්ය W. P. සරත් මහතා, ගා/ තල්ගම්පල ධර්මාලංකාර විද්‍යාලයේ ආචාර්ය අජිත් ප්‍රියන්ත මහතා,කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ ආචාර්‍ය ප්‍රින්සි සේනානායක මහත්මිය (අප විද්‍යාලයේ ආදිශිෂ්‍ය, හිටපු විද්‍යා ආචාර්‍ය නැසීගිය නයනානන්ද උඩුමලගල මහතා වෙනුවෙන්), විශ්‍රාමික ආචාර්‍ය ගාමිණී සේනානායක මහතා, අප විද්‍යාලයේ විදුහල්පතිනිය කේ.පී. ප්‍රියංගනී මහත්මිය, අප විද්‍යාලයේ විද්‍යා ආචාර්‍ය චූලා කුමුදුනී මහත්මිය ඇතුලු මෙම සත් ක්‍රියාවට ධනයෙන්, ශ්‍රමයෙන් නන් අයුරින් දායකත්වය දැක්වූ සියලුම දෙනාට විද්‍යාලය වෙනුවෙන් කෘතගුණ පූර්වක ස්තූතිය පිරිනමමු!

දිනුම් ඇගයුම් 2022!
10/03/2023

දිනුම් ඇගයුම් 2022!

2022 කලාප ක්‍රීඩා  තරගාවලියේ  16න් පහල නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කර තෙවන ස්ථානය  ලබාගත් අප ව්ද්‍යාලයේ දියණියන්ටත් පුහුණු ...
12/08/2022

2022 කලාප ක්‍රීඩා තරගාවලියේ 16න් පහල නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කර තෙවන ස්ථානය ලබාගත් අප ව්ද්‍යාලයේ දියණියන්ටත් පුහුණු කිරීම් කටයුතු සදහා කැපවූ ක්‍රීඩා පුහුණුකරු මයුරි දිලක්ෂි මෙනවියටත් පොල්පාගොඩ විද්‍යාලයේ ක්‍රීඩා උපදේශිකා ඉනෝකා ප්‍රියදර්ශනී මහත්මියටත් විද්‍යපීඨ ගුරු ශික්ෂණලාබී ජයතිලක මෙනවිය හා සංජීවනී මෙනවියටත් විදුහල්පතිතුමිය, ගුරුමණ්ඩලය,දෙමාපියන් හා සිසු දරුවන්ගේ උණුසුම් සුබපැතුම්!.....❤️❤️❤️❤️❤️❤️

20/02/2021

Address

Yakkalamulla

Website

Alerts

Be the first to know and let us send you an email when G / Nabadawa Sri Sumangala M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category