Sri lanka Singapore Friendship College /Weeraketiya

Sri lanka Singapore Friendship College /Weeraketiya Education

🌟 All the very best to our dear students sitting for the G.C.E. Advanced Level Examination 2026 tomorrow!Believe in your...
09/08/2026

🌟 All the very best to our dear students sitting for the G.C.E. Advanced Level Examination 2026 tomorrow!
Believe in yourself, stay calm, and give it your very best. May your hard work bring you the success you deserve! 💙✨
Best wishes from Sri Lanka Singapore Friendship College. 💝

🌟 **Celebrating Academic Excellence!** 🌟We proudly congratulate the **Top 12 achievers from each grade** in the **Second...
07/08/2026

🌟 **Celebrating Academic Excellence!** 🌟

We proudly congratulate the **Top 12 achievers from each grade** in the **Second Term Examination** at **Sri Lanka Singapore Friendship College**. Your hard work, perseverance, and dedication have earned this well-deserved recognition.

Keep striving for excellence and inspiring others. Congratulations! 🎓✨

🏆 Celebrating Excellence, Leadership & Service! 🏆We are immensely proud to share highlights from the recent award ceremo...
25/07/2026

🏆 Celebrating Excellence, Leadership & Service! 🏆

We are immensely proud to share highlights from the recent award ceremony, where several distinguished members of our community were honored with prestigious Honorary Sannas Pathra (සන්නස් පත්‍ර) certificates awarded by the United Human Rights Protection Organization & International Human Rights Council.

These awards recognize exemplary leadership, outstanding dedication, and valuable contributions to society.

Heartiest congratulations to all the worthy recipients on this exceptional achievement! Your dedication continues to inspire us all. 👏✨

🌸 ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයේ 16 වන සංවත්සරය 🌸අභිමානවත් 16 වසරක ගමන් මඟ සනිටුහන් කරන මේ සුවිශේෂී අ...
25/07/2026

🌸 ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයේ 16 වන සංවත්සරය 🌸
අභිමානවත් 16 වසරක ගමන් මඟ සනිටුහන් කරන මේ සුවිශේෂී අවස්ථාවේදී, පාසලටත්, විදුහල් පවුලේ සියලු දෙනාටත්
සෙත්සිරි ප්‍රාර්ථනා කරමින් ඊයේ දින පැවැත්වූ සෙත් පිරිත් සූත්‍ර දේශනාව සහ දානමය පිංකම ඉතා ශ්‍රද්ධාපූර්වකව හා ගෞරවාන්විතව සිදු කරන ලදී.
දශකයකට අධික කාලයක් පුරා දැනුම, විනය, ගුණධර්ම හා විශිෂ්ටත්වයෙන් යුතු දරු පරපුරක් බිහිකරමින් ඉදිරියට පැමිණි අප විද්‍යාලයේ ගමන් මඟ තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.
🙏 සුපින්බර ආශිර්වාදයෙන් නව අභිමානවත් යුගයකට පියනඟන ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයට සුබ 16 වන සංවත්සරයක් වේවා!

🌸 16th Anniversary of Sri Lanka Singapore Friendship Girls' College 🌸
As we proudly celebrate 16 remarkable years of excellence, a special Seth Pirith chanting ceremony and almsgiving programme was held yesterday seeking blessings and prosperity for our beloved school and its entire school community.
With a journey built on knowledge, discipline, values, and excellence, our school continues to inspire and nurture generations of young minds.
🙏 May Sri Lanka Singapore Friendship College be blessed with continued success, prosperity, and many more years of greatness. Happy 16th Anniversary!

🏆 සිසු අභිමන් 2026 🏆අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ විභාගවල ඉහළ සාමාර්ථ ලබාගෙන විද්‍යාලයට අභිමානයක් එක් කළ දක්ෂ සිසු ...
25/07/2026

🏆 සිසු අභිමන් 2026 🏆
අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ විභාගවල
ඉහළ සාමාර්ථ ලබාගෙන විද්‍යාලයට අභිමානයක් එක් කළ
දක්ෂ සිසු දියණියන් ඇගයීමේ
"සිසු අබිමන් 2026" සම්මාන ප්‍රදානෝත්සවය,
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ,
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම මැතිතුමන්ගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්
ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයේදී
අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාව සිසු දියණියන්ගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය ඇගයීමට මෙන්ම, ඉදිරි ජයග්‍රහණ කරා ඔවුන් දිරිගැන්වීමට ද මහඟු අවස්ථාවක් විය.

🌟 ඔබ අපගේ අභිමානයයි. ඔබගේ සාර්ථක අනාගතයට උණුසුම් සුබ පැතුම්!

🏆 Sisu Abiman 2026 🏆
Sri Lanka Singapore Friendship Girls' College proudly honoured its outstanding students who achieved excellent results in the G.C.E. Ordinary Level and Advanced Level Examinations
at the "Sisu Abiman 2026" Awards Ceremony, graced by the Chief Guest, Mr. Channa Upali Weerasekara, Director of Education, Southern Province.
The ceremony celebrated the academic excellence of our students while inspiring them to strive for even greater achievements in the future.

🌟 We are proud of your success and wish you every achievement in the years ahead.

#සිසුඅභිමන්2026

24/07/2026
🎉 Celebrating 16 Glorious Years of Excellence! 🎉Today, we proudly celebrate the 16th Anniversary of Sri Lanka Singapore ...
24/07/2026

🎉 Celebrating 16 Glorious Years of Excellence! 🎉

Today, we proudly celebrate the 16th Anniversary of Sri Lanka Singapore Friendship College.
For sixteen remarkable years, our school has inspired generations through knowledge, discipline, and excellence.
As we honor our proud legacy, we extend our heartfelt gratitude to our students, teachers, parents, alumni, and well-wishers for being part of this incredible journey.
Here's to celebrating our past, embracing our present, and inspiring our future. Happy 16th Anniversary, SSFC! 💜🌸

🌸 මිත්‍රත්ව විදු මෑණියන්ට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනාව සහ දානමය පිංකම 🌸වීරකැටිය ශ්‍රී ලංකා...
20/07/2026

🌸 මිත්‍රත්ව විදු මෑණියන්ට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනාව සහ දානමය පිංකම 🌸

වීරකැටිය ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයේ බොදු මිතුරු බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන විශේෂ සෙත් පිරිත් සුගායනය සහ දහවල සංඝසතු දානමය පිංකම
2026 ජූලි මස 24 වන දින
පෙ. ව. 7.30 සිට
විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ.
🙏✨

📅 දිනය: 2026 ජූලි 24
📍 ස්ථානය: විදුහල් පරිශ්‍රය
🤝 සංවිධානය: බෞද්ධ මිතුරු බෞද්ධ සංගමය

සිප් සයුර දෙබෑකරනැණ නැවින් සයුරු ගැබකරන තරණය නිබඳජය ටැඹක මුදුන් පත්ගවින්ද්‍යා කුසුම ඔබසිසු දිවියට පණ පොවාසියල් ලක සමාජ ව...
14/07/2026

සිප් සයුර දෙබෑකර
නැණ නැවින් සයුරු ගැබ
කරන තරණය නිබඳ
ජය ටැඹක මුදුන් පත්
ගවින්ද්‍යා කුසුම ඔබ
සිසු දිවියට පණ පොවා
සියල් ලක සමාජ විද්‍යා
තරග බිම ජය රැන්දූ
දියණියනි,
විදුබිමෙහි ශුභාශිංසන
මෙලෙස පුද කරමු අපි

*2025 සමස්ත ලංකා සමාජ විද්‍යා තරගය* සඳහා සහභාගී වූ අප විද්‍යාලයේ 7 A ශ්‍රේණියේ ටෂ්නි ගවින්ද්‍යා දියණියට විද්‍යාලයීය සුබ පැතුම්

🌿 හරිත හෙටක් උදෙසා පෙරට ආ අපේ පරිසර නියමුවරියෝ! 🌿ශ්‍රී ලංකා මිත්‍රත්ව බාලිකා විද්‍යාලීය පරිසර නියමු බලකායේ සිසු දැරියන් ...
09/07/2026

🌿 හරිත හෙටක් උදෙසා පෙරට ආ අපේ පරිසර නියමුවරියෝ! 🌿
ශ්‍රී ලංකා මිත්‍රත්ව බාලිකා විද්‍යාලීය පරිසර නියමු බලකායේ
සිසු දැරියන් වෙනුවෙන්
නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය
විදුහල්පතිතුමියගේ ප්‍රදානත්වයෙන්
විද්‍යාලයීය පරිශ්‍රයේදී
ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
ස්වභාවධර්මයේ ආරක්ෂකයින් ලෙස දිවුරුම් දෙමින්,
මිහිතලය සුරකීමේ වගකීම කරට ගත්
අපේ ආදරණීය දියණියන්ට
අපගේ උණුසුම් සුබපැතුම්! 💚

Address

Weeraketiya
Wiraketiya
82125

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94473624809

Alerts

Be the first to know and let us send you an email when Sri lanka Singapore Friendship College /Weeraketiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri lanka Singapore Friendship College /Weeraketiya:

Shortcuts

Share