01/11/2025
ප්‍රදේශයේ ජනප්‍රියම ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පාඨමාලාව සඳහා සිසුන් බදවා ගැනීම.😃
2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අඛණ්ඩව වැඩිම A සාමාර්ථ හා විෂය සඳහා 100% ක් සිසුන්ගේ සමත් ප්‍රතිශතය ඇති සිසුන් අතර ජනප්‍රියම සාමාන්‍ය පෙළ Commerce පන්තියට ඔබටත් සම්බන්ධ වීමට අවස්ථාව..
ඉගැන්වීම් කටයුතු පිළිබදව හා සිසුන්ගේ ප්‍රථිපල පිළිබදව ඔබ පන්තියට සම්බන්ධ වූ ඕනෑම සිසුවකු මගින් කරුණු දැන තහවරු කරගන්න.
ඔබ පන්තියට සම්බන්ධ වීමට අදහස් කරන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න.
🎯*2026 වර්ෂයේ නව ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 10 ශ්‍රේණිය සිසුන් එක් එක් ආයතන වල පන්ති සඳහා ලියාපදිංචිය.*🎯
2026 වර්ෂයේ ව්‍යාපාර හා ගිණුම්කරණය හදාරණ සිසුන් පන්ති සඳහා ලියාපදිංචිය ඉදිරි සතිය තුළ සිදුකරනු ලැබේ.
ඒ සඳහා මෙම තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කරන්න. 😊
https://docs.google.com/forms/d/e/1FAIpQLSdyR-aISWNUFwT-lH_o-1IAwgkwe7Qc4VS8yYmbx7_wemc5cg/viewform?usp=header
මෙම තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කිරිමෙන් පසුව .. 👑
01. පෞද්ගලිකව හා මෙම සමූහය හරහා එක් එක් ආයතන වල පන්ති පැවැත්වෙන දින පිළිබදව පන්ති ආරම්භයට පෙර ඔබ දැනුවත් කරනු ලැබේ.
02. සිසුන් සඳහා මාර්ගගත පරිශීලක පද්ධතියට ( Students Portal) තොරතුරු ඇතුළත් කර ඉදිරියේදී ඔබගේ ශිෂ්‍ය ගිණුමේ මුරපදය (User Name / Password) ලබාදීම සිදුකරයි.
03. ඒ මගින් ඔබගේ ශිෂ්‍ය සාධනය ඇතුළු සියලු ශිෂ්‍ය තොරතුරු පන්ති ආරම්භයෙන් පසු එසැනින් ජංගම දුරකථනය හරහා පරිශීලනය කළ හැකිය.
ඔබගේ යහළුවන් ද දැනුවත් කිරීමට මෙම පණිවුඩය ඔවුන් වෙත බෙදාදීමට හැකිය.
නව සිසුන් මෙම සමූහයට සම්භන්ධ වී නැතිනම් පහත යොමුව මගින් සම්බන්ධ වී කාලීන තොරතුරු ලබාගන්න. 👇👇👇
https://chat.whatsapp.com/JZHmm7iUWSQ0zklaNY79e5
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය / ව්‍යවසායකත්ව හා මූල්‍ය සාක්ෂරතා
දේශක ශ්‍රීමාල් උබේසිංහ
https://www.facebook.com/srimalubesinghe