Sri Pemananda Daham Pasala

Sri Pemananda Daham Pasala Sri Pemananda Dhamma School is a unique Dhamma Education Center located in the Weeraketiya Region.

උසස්පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභාගයට සෙත්පතාපවත්වනු ලබන ආශිර්වාද බෝධි පූජාවමහරගම බොදු සරසවියේ උපාධි අපේක්ෂකවිචිත්‍ර කාව්‍ය දේශ...
06/08/2026

උසස්පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභාගයට සෙත්පතා
පවත්වනු ලබන ආශිර්වාද බෝධි පූජාව

මහරගම බොදු සරසවියේ උපාධි අපේක්ෂක
විචිත්‍ර කාව්‍ය දේශක,
කිරිඉබ්බන්ආරේ නන්දාලෝක හිමියන්ගේ වැඩමවීමෙන්

අගෝස්තු 8 සෙනසුරාදා සවස 6.00සිට

හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාම විහාරස්ථානයේදී.

සංවිධානය : ශ්‍රී පේමානන්ද දහම් පාසල.

ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය,හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි,ශ්‍රී පේමානන්ද කනිෂ්ඨ ව...
14/07/2026

ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය,
හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි,
ශ්‍රී පේමානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්‍යය,
ගේය පද රචක,
ශාස්ත්‍රවේදී පණ්ඩිත,
පූජ්‍ය ලුණුගම්වෙහෙර ඤාණාලෝක හිමියනි....

ඔබ වහන්සේට සුබ උපන් දිනයක් වේවා!

හිඟුරුමුලන ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ඉගෙනුම ලබන දරුවනි,ආදිසිසුනි, දෙමව්පියනි....ගංවතුරෙන් අවතැන් වූ අපේම රටේ ජනතාව වෙනුව...
29/11/2025

හිඟුරුමුලන ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ඉගෙනුම ලබන දරුවනි,
ආදිසිසුනි, දෙමව්පියනි....

ගංවතුරෙන් අවතැන් වූ අපේම රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ ඔබට හැකි පරිදි පහත සඳහන් ද්‍රව්‍යාධාර නොවැම්බර් 30 හෙට දිනය ඇතුළත විහාරස්ථානයට ගෙනවිත් බාර දෙන්න.

ඔබේ පරිත්‍යාගයන් වීරකැටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේම දහම් පාසල් එකමුතුවෙන් යුක්තව උදව් අවශ්‍ය අය වෙනුවෙන් ලබා දීමට සූදානම්!

සිසු නිපුණතා ඇගයීම් - 2025සමස්ත නිපුණතා ඇගයීම් සඳහා සහභාගී වූ සිසු සිසුවියන් 41 අතුරින් 21+ ජයග්‍රහණ සමඟින් හිඟුරුමුලන ශ...
14/09/2025

සිසු නිපුණතා ඇගයීම් - 2025

සමස්ත නිපුණතා ඇගයීම් සඳහා සහභාගී වූ සිසු සිසුවියන් 41 අතුරින් 21+ ජයග්‍රහණ සමඟින් හිඟුරුමුලන ශ්‍රී පේමානන්ද දහම් පාසල සමස්ත අනුශූරතාවය ජයග්‍රහණය කළ වගයි.

ජයග්‍රාගී ඔබ සැමට උණුසුම් සුබ පැතුම්!

SPDP Media Unit

හෙට නිකිණි පොහොයදා සවස 6.30 සිට.ආශිර්වාද බෝධි පූජාවට,ඔබත් එන්න.
07/08/2025

හෙට නිකිණි පොහොයදා සවස 6.30 සිට.
ආශිර්වාද බෝධි පූජාවට,
ඔබත් එන්න.

2024.12.21 ඔබත් එන්න..
10/12/2024

2024.12.21 ඔබත් එන්න..

මැදගම සීගල පුරාණ විහාරය සහ හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාමය යන විහාරස්ථානයන්හි උභය විහාරාධිපති,වීරකැටිය ශාසනාරක්ෂක බලමණ්ඩල...
05/12/2024

මැදගම සීගල පුරාණ විහාරය සහ හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාමය යන විහාරස්ථානයන්හි උභය විහාරාධිපති,
වීරකැටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු සභාපති,
ශ්‍රී පේමානන්ද දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්‍ය,
ශ්‍රී පේමානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති,
පාඨශාලාචාර්‍ය අතිපූජ්‍ය බැදිගම චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේගේ 73 වන ජන්ම දිනය අදයි.

සුබ උපන් දිනයක් වේවා!
ගෞරවණීය ලොකු හාමුදුරුවනේ🙏

ලොකු හාමුදුරුවන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ගෞරවණීය මහ සඟරුවනෙහි වැඩමවීමෙන් පවත්වන විශේෂිත බෝධී පූජා පිංකමට සහ සෙත් පිරිත් පිංකමට ඔබ සැමට ආරාධනා!

මැදගම සීගල පුරාණ විහාරය සහ හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාමය යන විහාරස්ථානයන්හි උභය විහාරාධිපති,වීරකැටිය ශාසනාරක්ෂක බලමණ්ඩල...
05/12/2024

මැදගම සීගල පුරාණ විහාරය සහ හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාමය යන විහාරස්ථානයන්හි උභය විහාරාධිපති,
වීරකැටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු සභාපති,
ශ්‍රී පේමානන්ද දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්‍ය,
ශ්‍රී පේමානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති,
පාඨශාලාචාර්‍ය අතිපූජ්‍ය බැදිගම චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේගේ 73 වන ජන්ම දිනය අදයි.

සුබ උපන් දිනයක් වේවා!
ගෞරවණීය ලොකු හාමුදුරුවනේ🙏

ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ප්‍රධාන අනුශාසක,හිඟුරුමුලන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්‍යය, ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත පූජ්‍ය ලුණු...
15/07/2024

ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ප්‍රධාන අනුශාසක,
හිඟුරුමුලන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්‍යය, ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත පූජ්‍ය ලුණුගම්වෙහෙර ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් ශ්‍රී පේමානන්ද දහම් පාසලේ සහෝදර ආචාර්‍යය මණ්ඩලය සහ දූ දරුවන් එක්ව සංවිධානය කළ සාමණේර භික්ෂූන් වහන්සේලා උදෙසා සපිරිකර සමඟින් දහවල් සංඝගත දක්ෂිණ උත්තම පූජාව ජූලි 14 වැනි දින විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණ.

මෙම දානමය පිංකම සඳහා පොඩි හාමුදුරුවන් වහන්සේලා පමණක් වැඩම කළහ.

ගෞරවණීය Lunugamwehera ඤාණාලෝක හිමියනි,
ඔබ වහන්සේගේ ආගමික, ශාසනික, සමාජයීය කාර්‍යයකරණයට,
මෙපිංකම් ආශිර්වාදයක්ම වේවා!





#පේමානන්දවරු

සක් දනට පිං පතනසජ් ජනට සෙත් වඩනසත් හටට පැන් ඉසිනසං ගායනා සමයෙඉසිවර අරණයි පොඩි සාධු!සුබ සුව ජන්ම දිනයක් වේවා!හිඟුරුමුලන ශ...
13/07/2024

සක් දනට පිං පතන
සජ් ජනට සෙත් වඩන
සත් හටට පැන් ඉසින
සං ගායනා සමයෙ
ඉසිවර අරණයි පොඩි සාධු!

සුබ සුව ජන්ම දිනයක් වේවා!

හිඟුරුමුලන ශ්‍රී සුජනකන්තාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි,
ශ්‍රී පේමානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්‍යය,
ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ප්‍රධාන අනුශාසක,
ගේය පද රචක,
ශාස්ත්‍රවේදී පණ්ඩිත,
පූජ්‍ය ලුණුගම්වෙහෙර ඤාණාලෝක හිමියනි....

ඔබ වහන්සේගේ ශාසනික, ආගමික, සමාජ සේවා කාර්‍යයකරණයට තුනුරුවනේ ආශිර්වාද වේවා!

#පේමානන්දවරු


Address

Sri Pemananda Daham Pasala, Hingurumulana
Wiraketiya

Opening Hours

07:00 - 13:00

Telephone

+94472254804

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pemananda Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Pemananda Daham Pasala:

Shortcuts

Share

Category