Sri Punyasara Dhamma School, Werahera

Sri Punyasara Dhamma School, Werahera බොරලැස්ගමුව, වේරහැර, ශ්‍රී බොධිරාජාර? Sri Punyasara Dhamma School is an educational institute for children.
(3)

බොරලැස්ගමුව වේරහැර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට පවත්වා ගෙන යනු ලබන අධ්‍යාපන ආයතනයකි. හික්මීම සහිත දැනුම ජීවිතයකට සතුට උදා කරන බව දරුවන්ට කියාදෙන දහම් පාසලේ ආදර්ශ පාඨය වන්නේ ද විද්‍යා දදාති විනයං (knowledge with discipline leads to Happiness) යන්නයි. ‍මෙම දැක්මට අනුව 2015 වර්ෂයේ වර්ෂයේ නැවුම් ගමන් මගකට යොමු වූ දහම් පාසල බලාපොරොත්තු අභිමතාර්ථයන් සාධනය කරගනිමින් ඉදරියට යමින් සිටී. 2

015 වර්ෂයේ සිට ආරම්භ වු අලුත් වැඩසටහන් දරුවන්ගේ සතුට දැනුම හා විනය දියුණු කරණු පිණිසයි. Started in 1980 this Dhamma school turned into a totally new direction in 2015 with a creative programme that goes with the School's motto " vidya dadati vinayam " ( knowledge with discipline leads to happiness)

Address

Sri Bodhirajaramaya, Werahera , Boralesgamuwa
Werahera

Telephone

0112545401

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Punyasara Dhamma School, Werahera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Punyasara Dhamma School, Werahera:

Shortcuts

Share

Category