ICS Smart Tuition

ICS Smart Tuition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICS Smart Tuition, Educational consultant, ICS (institute of Commerce & Science), New Road, Wennappuwa.

ICS, an established educational institution situated in Wennappuwa that provides all round educational services from grade 5 scholarship level to G.C.E Advanced Level that is enriched with the well known Top Educators with highest qualifications.

12/12/2025
2025 ශිෂ්‍යත්ව විභාගයට  පෙනී සිටින ආදරණීය පොඩ්ඩන්ට පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තිය ..... නිවැරදි මග පෙන්වීම මෙහෙය වීම -  නා...
02/03/2025

2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ආදරණීය පොඩ්ඩන්ට පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තිය ..... නිවැරදි මග පෙන්වීම
මෙහෙය වීම - නාමල් සර් - වෙන්නප්පුව ICS අධ්‍යාපන ආයතනය .....

⭕⭕⭕ *8 සහ 10 ශ්‍රේණි ICT පන්ති අද ඇරඹේ* ⭕⭕⭕✔ පළමු දිනයේ සිට නිශ්චිත වැඩ පිළිවෙලකින් සම්බන්ධවී ICT මුල සිටම නිවැරදි අඩිතා...
21/01/2025

⭕⭕⭕ *8 සහ 10 ශ්‍රේණි ICT පන්ති අද ඇරඹේ* ⭕⭕⭕

✔ පළමු දිනයේ සිට නිශ්චිත වැඩ පිළිවෙලකින් සම්බන්ධවී ICT මුල සිටම නිවැරදි අඩිතාලමකින් අරඹන්න.

✔ වෙන්නප්පුව සහ අවට ප්‍රදේශවල සිසු සිසුවියන් වැඩිම පිරිසකට A සමත් හිමිකර දුන් මෙතෙක් කිසි දරුවෙක් අසමත් නොවූ ICT පන්තියට ඔබත් එකතුවන්න.

✔ අප පන්තියේ ඉගෙනුම් විශේෂතා කිහිපයක්,
🥇 ඒකක නිබන්ධන
🥇 මාසික ඒකක පරීක්ෂණ
🥇 වැඩ පොත ක්‍රියාකාරකම්
🥇 තනි හා කණ්ඩායම් ප්‍රායෝගික පුහුණුව
🥇 වාර පරීක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා

✔ වැඩි විස්තර සඳහා 0777 55 69 04 ට whatsapp පණිවුඩයක් තියන්න.

පහේ හපනුන්ගේ ආදරණීය අත්වැල එන්න අකුරු මුතු අහුලන්නට......❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👍👍👍👍👍👍
16/01/2025

පහේ හපනුන්ගේ ආදරණීය අත්වැල
එන්න අකුරු මුතු අහුලන්නට......❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👍👍👍👍👍👍

ජනවාරි මස 16 බ්‍රහස්පතින්දා 2025 වර්ෂයට 6,9,10 ශ්‍රේණි ICT පන්ති පටන් ගන්නවා. පන්තියට අලුතින් ම සම්බන්ධ වෙන්න කැමැති දුව...
16/01/2025

ජනවාරි මස 16 බ්‍රහස්පතින්දා 2025 වර්ෂයට 6,9,10 ශ්‍රේණි ICT පන්ති පටන් ගන්නවා. පන්තියට අලුතින් ම සම්බන්ධ වෙන්න කැමැති දුවල පුතාල අද වෙන්නප්පුව ICS ආයතනය ට පැමිණෙන්න. වැඩි විස්තර සඳහා 0777 556 904 ට whatsapp පණිවුඩයක් එවන්න.

අභියෝගයට හරි ම දේ හරිම විදියට ඔක්තෝම්බර් මාසයේ සිට නව පන්ති ආරම්භ වේ.ආදරණීය පොඩ්ඩන්ට ජීවිතය අකුරු කරන විශිෂ්ට ඉගෙනුම් පා...
03/10/2024

අභියෝගයට හරි ම දේ හරිම විදියට
ඔක්තෝම්බර් මාසයේ සිට නව පන්ති ආරම්භ වේ.ආදරණීය පොඩ්ඩන්ට ජීවිතය අකුරු කරන විශිෂ්ට ඉගෙනුම් පාරාදීසය.....

Address

ICS (institute Of Commerce & Science), New Road
Wennappuwa
61170

Alerts

Be the first to know and let us send you an email when ICS Smart Tuition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share