01/06/2021
Applications are now open for admission of Kids to the academic year 2022-2023
Due to the current covid situation, applications will be handled via whatsapp.
If you are interested, please send the following details,
• Child’s full name
• Child’s date of birth
• Parent’s phone number (Preferably compatible with whatsapp)
Please message the above details via whatsapp to 0774014218.
Thank you.
Clever Kids පෙර පාසලේ 2022-2023 අධ්‍යන වර්ෂ සඳහා අයදුම්පත් කැඳවීම.
පවතින covid තත්ත්වය හමුවේ ඉදිරි වසර සදහා අයැදුම්පත් ලබාදීම පහත සඳහන් පරිදි සිදුවේ.
අවශ්‍ය අය,
◼️දරුවාගේ නම:
◼️දරුවාගේ උපන්දිනය:
◼️Whatsapp පහසුකම් සහිත දුරකථන අංකය:
යන තොරතුරු ඇතුළත් whatsapp message එකක් ලෙස 0774014218 යන දුරකථන අංකය ට යොමු කරන්න.
ස්තුතියි.
If you have any questions please call,
•0763056483
•0774014218