Linguistic Legend

Linguistic Legend Where life-changing adventure begins.
-Learn English with Sajith Sandaruwan-
(10)

HAPPY NEW YEAR 2026!සුභ නව වසරක් වේවා!இனிய புத்தாண்டு வாழ்த்துகள்!May we grow not only in success, but in humanity; shar...
01/01/2026

HAPPY NEW YEAR 2026!
සුභ නව වසරක් වේවා!
இனிய புத்தாண்டு வாழ்த்துகள்!

May we grow not only in success, but in humanity; sharing what we have, uplifting the unheard, and standing firm for what is just.

Wishing my friends, students, colleagues, and the universe a New Year of conscious action, collective healing, and hope made visible.

සජිත් සඳරුවන්


24/11/2025

O/L 2025 ENGLISH LANGUAGE







📣 2025 O/L විභාගයට තව තියෙන්නේ සති 10 ක් පමණයි. 🟣 මේ සති දහයක කාලය තුළ O/L විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ට සාර්ථකව මු...
17/11/2025

📣 2025 O/L විභාගයට තව තියෙන්නේ සති 10 ක් පමණයි.

🟣 මේ සති දහයක කාලය තුළ O/L විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපකාරක පාඩම් මාලාවක් අපි නොමිලයේ ලබාදෙනවා.

🟣 එහිදී ඉලක්කගත අනුමාන ප්‍රශ්න

📍 ආදර්ශ රචනා (Test 16)
📍 කෙටි ඡේද (Test 08)
📍 Notes, Notices, Invitations & Announcements (Test 06)
📍 Bar Graphs, Pie Charts, Tables (Test 14)
📍 Active Voice & Passive Voice*
📍 Reported Speech

වැනි පාඩම් සහ අභ්‍යාස විශාල ප්‍රමාණයක් ඔබට නොමිලයේ ලබා දෙනවා.

🟣 එවැනි පාඩම් හුවමාරු කරගැනීම සඳහා නිර්මාණය කර ඇති WhatsApp Group එකට ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක 2025 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්.

🟣 ඒ සඳහා "O/L 2025" ලෙස type කරලා 076 879 8351 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

LinguisticLegend
සජිත් සඳරුවන්
Empowering Voices; Shaping Legends




ADVENTURES ENGLISH CAMP - 2025ශිෂ්‍යත්ව විභාගය අවසන් කල පුංචි දූ පුතුන් සඳහා පැවැත්වූ එක්දින ඉංග්‍රීසි භාෂා කඳවුර with A...
24/08/2025

ADVENTURES ENGLISH CAMP - 2025
ශිෂ්‍යත්ව විභාගය අවසන් කල පුංචි දූ පුතුන් සඳහා පැවැත්වූ එක්දින ඉංග්‍රීසි භාෂා කඳවුර with Aura the Capers from Badulla.

22/08/2025

ADVENTURES English Camp - 2025

ශිෂ්‍යත්ව විභාගය අවසන් කල පුංචි දූ පුතුන් සඳහා වෙන්නප්පුව ICS උසස් අධ්‍යාපන ආයතනයේ දී නොමිලේ පවත්වන එක්දින ඉංග්‍රීසි භාෂා කඳවුර - අගෝස්තු 23 වන සෙනසුරාදා උදේ 7.30 සිට සවස 4.00 දක්වා

ADVENTURES English Camp - 2025අගෝස්තු 23 වන සෙනසුරාදා උදේ 7.30 සිට සවස 4.00 දක්වා
22/08/2025

ADVENTURES English Camp - 2025
අගෝස්තු 23 වන සෙනසුරාදා උදේ 7.30 සිට සවස 4.00 දක්වා

Second Term Evaluation - 2025 (Grade 10 - FREE Revision) From 3.30 pm - 9.30 pm@ ICS - Wennappuwa
27/07/2025

Second Term Evaluation - 2025 (Grade 10 - FREE Revision)

From 3.30 pm - 9.30 pm
@ ICS - Wennappuwa

2️⃣0️⃣2️⃣5️⃣ කාලසටහන     Where learning ignites passion; achieve greatness through unique approach to ENGLISH. ▶️
26/01/2025

2️⃣0️⃣2️⃣5️⃣ කාලසටහන Where learning ignites passion; achieve greatness through unique approach to ENGLISH. ▶️

25/11/2024

VoiceVibes - 2024 Spoken English Class for Grade 05



Address

Wennappuwa
61170

Website

Alerts

Be the first to know and let us send you an email when Linguistic Legend posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category