Best O/L Commerce- Hashan Warnakula

Best O/L Commerce-  Hashan Warnakula 10 11 Commerce Class 10 , 11 සදහා ජීවිතය ජයගන්න කියල දෙන commerce පන්තිය

22/09/2026

අවසන් වාර විභාගෙ ලකුණු කීයක් ගන්නවද?

21/09/2026
🔴 ඇපල් සමාගමේනව ප්‍රධාන විධායක ටර්නස්ගේ මාසයක වැටුප් සහ දීමනාශ්‍රී ලංකා රු. කෝටි 160ක්ඇපල්  සමාගමේ නව ප්‍රධාන විධායක නිල...
02/09/2026

🔴 ඇපල් සමාගමේ
නව ප්‍රධාන විධායක ටර්නස්ගේ
මාසයක වැටුප් සහ දීමනා
ශ්‍රී ලංකා රු. කෝටි 160ක්

ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ටර්නස් සඳහා නියමිත ඩොලර් මිලියන 58ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,900 ඉක්මවන) සමස්ත වාර්ෂික වේතන පැකේජය (අනුව, ඔහුට මාසයකට හිමිවන සාමාන්‍ය මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 158කට අධික (ඇමරිකානු ඩොලර් මිලියන 4.83කට ආසන්න) වේ.

කෙසේ වෙතත්, ඔහුගේ මාසික මූලික වැටුප පමණක් සැලකිල්ලට ගතහොත් එය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 3ක් වන අතර, එම පදනම මත ඔහුට මාසයකට හිමිවන මූලික වැටුප ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8.1ක් පමණ වේ.

-salary

🎓❤️ අද කැම්පස් එක බලන්න ආපු ඔයාලා… හෙට මේ කැම්පස් එකේ ඉගෙන ගන්න එන්න!පොතේ තියෙන දේවල් විතරක් උගන්වන එක මගේ අරමුණ නෙවෙයි…...
01/09/2026

🎓❤️ අද කැම්පස් එක බලන්න ආපු ඔයාලා… හෙට මේ කැම්පස් එකේ ඉගෙන ගන්න එන්න!

පොතේ තියෙන දේවල් විතරක් උගන්වන එක මගේ අරමුණ නෙවෙයි… 📚

මගේ දරුවන්ගේ හිතේ ලොකු හීනයක් ඇති කරන එකත් මගේ වගකීමක්. ❤️

ඒ නිසාම අද අපි පේරාදෙනි කැම්පස් එකක් බලන්න ආවා…
කැම්පස් එකේ පරිසරය විඳින්න,
විශ්වවිද්‍යාල ජීවිතය ගැන දැනගන්න,
ඒ වගේම “මටත් දවසක මෙතනට එන්න ඕනේ” කියන ආසාව හිතේ ඇති කරගන්න. 🎓✨

අද අපි ආවේ පේරාදෙනි කැම්පස් එක බලන්න…
හෙට ඔයාලා එන්න ඕනේ කැම්පස් එකට ඉගෙන ගන්න! ❤️🔥

විශේෂ ස්තුතිය Akila Shanuka සර්ට

ලංකාවේ ප්‍රසිද්දම වෙළඳ සන්නාම (Brands) සහ ඒවායේ නිර්මාතෘවරු...      part 02
18/08/2026

ලංකාවේ ප්‍රසිද්දම වෙළඳ සන්නාම (Brands) සහ ඒවායේ නිර්මාතෘවරු... part 02

ලංකාවේ ප්‍රසිද්දම වෙළඳ සන්නාම (Brands) සහ ඒවායේ නිර්මාතෘවරු...      part 01
16/08/2026

ලංකාවේ ප්‍රසිද්දම වෙළඳ සන්නාම (Brands) සහ ඒවායේ නිර්මාතෘවරු... part 01

ඔයාලගේ සල්ලි බැංකුවේ දාන්න එපා... හොදම ආයොජන ගැන දැන ගන්න Yes කියලා comment කරන්න
16/08/2026

ඔයාලගේ සල්ලි බැංකුවේ දාන්න එපා... හොදම ආයොජන ගැන දැන ගන්න Yes කියලා comment කරන්න

මේක මගේ ජයග්‍රහණයක් කියනවට වඩා, මගේ දරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක්. ❤️Commerce වලින් Section 1st ලා 07 දෙනෙක් 🏆ලකුණු 55ට ...
11/08/2026

මේක මගේ ජයග්‍රහණයක් කියනවට වඩා, මගේ දරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක්. ❤️

Commerce වලින් Section 1st ලා 07 දෙනෙක් 🏆

ලකුණු 55ට අඩු කිසිම දරුවෙක් නොමැතිව, දරුවන් එකිනෙකා පරයමින් ඉදිරියට යන එක තමයි ගුරුවරයෙක් විදිහට මට තියෙන ලොකුම සතුට.

දරුවන් දිනනකොට තමයි මම දිනන්නේ. ❤️‍🔥

හලාවත - OMIN
වෙන්නප්පුව - ICS
කහටවිල - DINETHMA
බෝතලේගම - AMC

තව දුර යන්න තියෙනවා…
ඒ ගමනත් මේ විදිහටම එකට යමු. 💪📚

Hashan Warnakula
071 033 5728

Mind Map වලින් ලේසියෙන්ම කොමස් ඉගෙන ගමු
02/05/2026

Mind Map වලින් ලේසියෙන්ම කොමස් ඉගෙන ගමු

ගුරුවරයෙක්ට තමන්ගේ දරුවන්ගේ දියුණුව තරම් සතුටු දෙයක් තවත් නැති තරම්... ❤️📚තවත් හදවතට සතුටුම දෙන කාරණාවක් තමයි 👇මෙතන ඉන්න...
30/04/2026

ගුරුවරයෙක්ට තමන්ගේ දරුවන්ගේ දියුණුව තරම් සතුටු දෙයක් තවත් නැති තරම්... ❤️📚
තවත් හදවතට සතුටුම දෙන කාරණාවක් තමයි 👇
මෙතන ඉන්න සමහර සිසුන්ට විවිධ හේතු මත පාසලෙන් කොමස් විෂය කරන්න අවස්ථාව නොලැබුණත් ❌
01 වාරය සදහා පමණක් කොමස් කිරීමට අවසරය ලබාගෙන,
ඔවුන් මා කෙරේ තැබූ අසීමිත විශ්වාසය 🤝 සහ දැඩි කැපවීම 🔥 මත,
අවසානයේ නැවතුනේ කොමස් විෂයෙන් පාසලේම වැඩිම ලකුණු ලබාගෙනයි 🏆📈
ඉතින් දක්ෂ දරුවනේ 👏
OL විභාගය සඳහා නිසැක A සාමාර්ථයකට ඔබ සැමටම මගේ උණුසුම් සුබ පැතුම්! 🎯✨
📢 අපේ ක්‍රමානුකූල වැඩපිළිවෙල සමඟ එකතු වීමට
10 වසර ඔබත් කැමති නම්,
🗓️ මැයි 02 (සෙනසුරාදා)
⏰ ප.ව. 1.30 ට
📍 නවක සිසුන් බඳවා ගැනේ
⚠️ මෙය ඔබට ලැබෙන අවසන් අවස්ථාවයි!

Address

Wennappuwa
61170

Alerts

Be the first to know and let us send you an email when Best O/L Commerce- Hashan Warnakula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Best O/L Commerce- Hashan Warnakula:

Shortcuts

Share

Category