20/08/2026
උපාධියක් තිබු පමණින් රැකියා ලෝකය ජයගන්න පුළුවන්ද?
අද රැකියා ලෝකය ඉල්ලන්නේ Qualification එකක් විතරක් නෙවෙයි.. Work-Ready Skills වලින් සන්නද්ධ, Real-World Challenges වලට මුහුණදිය හැකි පුද්ගලයන්.
Work-Ready Skills ගැන ඔබ දැනගත යුතු දේ, Industry එකේ වෙනස්වන අවශ්‍යතා සහ රැකියා ලෝකයට වඩාත් සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟින් විශේෂ සංවාදය.
හෙට, අගොස්තු මස 20 වනදා, උදැසන 8:45 ට ස්වර්ණවාහිණී - ආයුබොවන් ශ්‍රී ලංකා ඔස්සේ.
29/07/2026
03/07/2026
30/06/2026