05/08/2026
Pastry & Bakery NVQ Level 3/4 - Baker/Commis 1/2 Pastry & Bakery NVQ Level 3/4 - Course Code D15S002 👨🏽🍳🍰🥐🍩
Online Application Form
https://surveyheart.com/form/6a4c802290eaa842b66d937c
WhatsApp Group
https://chat.whatsapp.com/LxZ8dwH5oudG0tZqqepLbT
📥Carolina Beach Hotel අනුබද්ධ Carolina Academy (Carolina Hotel School - TVEC Registered Number P13/0095) ආයතනය මගින් මෙහෙයවන Baker/Commis 1/2 - Pastry & Bakery NVQ Level 3/4 පාඨමාලාවන් සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
📅මීළඟ පාඨමාලා ආරම්භය - 2026 සැප්තැම්බර් මස 7 වන දින
Baker/Commis 1/2 - Pastry & Bakey NVQ Level 3/4 - 07 months Full Time
පාඨමාලා අන්තර්ගතය :
o Introduction about Hospitality industry
o Hygiene and safety for bakery functions
o Routing Function for pastry and bakery & Mise-en Plus
o Occupational health and safety
o Communication skill for workplace
o Teamwork
o Language Literacy and numeracy
o Preparation of Bread and Buns
o Preparation of Pastry
o Preparation of Cakes
o Preparation of Desserts
o Preparation of Cookies
o Preparation of Sweets - Free
o Preparation of Snack - Free
o Preparation of Refreshments - Free
🏨 දේශීය සහ විදේශීය තරු පන්තියේ හෝටල් සදහා ගැලපෙන අයුරින් සහ සියලු අංශ ආවරනය වන පරිදි න්‍යායික සහ ප්‍රායෝගික දැනුම සහ පුහුණුව සම්පූර්ණ වන අයුරින් පාඨමාලා අන්තර්ගතය සකසා ඇත.
📚 මූලික දැණුමක් අවශය නොවේ- මුල සිට සරලව ඉගැන්වීම් සිදුකෙරේ
👩🏻🏫 පාඨමාලා කාලය තුල න්‍යායික සහ ප්‍රායෝගික ඉගැන්වීම් සහිත හෝටල් පුහුනුව හෝටල් පරිශ්‍රය තුලම - NVQ සිසුන් සඳහා CBT පුහුණුව හෝටලය මගින්ම සිදුකෙරේ
🎖️ පාඨමාලාව අවසානයේ NVQ සිසුන් සඳහා රජයේ NVQ ( TVEC විභාගයට පෙනීසිටිමෙන් ) Level 4 සහතිකයට අමතරව ආයතනික න්‍යායික සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් පසුව පාඨමාලාව සඳහා TVEC අනුමත ජාත්‍යන්තරව පිලිගත් ආයතනික සහතිකයක්ද හෝටල් පුහුණුව සඳහා පුහුණු සහතිකයක්ද වන පරිදි සහතික පත්‍ර 02 ක් පිරිනැමේ.
👩🏻🍳පාඨමාලා කාලය තුලදීම පූර්ණකාලීන හෝටල් පුහුනුව ලබාදෙන බැවින් පාඨමාලාවෙන් පසුව වෙනත් හෝටල වල පුහුණු කාලයක් සම්පූරන කිරීම අවශය නොවේ.
👨🏻💻පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා පුරප්පාඩු ලැබෙන පරිදි දේශීය සහ විදේශීය රැකියා අවස්තා සොයා දීම සහ මග පෙන්වීම අප ආයතනය මගින් සිදු කෙරේ.
👨🏽🍳සිසු සිසුවියන් සඳහා Training Chef Kit එක, Hat එක සහ Apron එක නොමිලේ ලබාදේ.
🍞ප්‍රායෝගික පුහුණ්‍ය්ව සඳහා සියලුම අමුද්‍රවය සැපයෙන අතර, සියලු සිසුන් සඳහා තති තනිව පුහුණුව ලබාදේ.
🛏️දිනපතා පැමිනීමට නොහැකි හෝ අපහසු දුර බැහැර සිසුන් සඳහා නවාතැන් පහසුකම් සාකච්චා කර ගත හැක.
💰Baker/Commis 1/2 - Pastry & Bakey NVQ Level 3/4 - පාඨමාලා ගාස්තුව රුපියල් 160,000.00 (එක්ලක්ෂ හැට දහසක් පමණී) පාඨමාලාව සඳහා වෙනත් අමතර ගාස්තු නොමැත.
💰මුලින් 30% ක් ගෙවා ඉතිරිය මාසිකව මාස් පතා ගෙවිය හැක
☎️සියලු විමසීම් : Chef Mello - 0773 831 955 - WhatsApp/Call
Online application Form
https://surveyheart.com/form/6a4c802290eaa842b66d937c
WhatsApp Group
https://chat.whatsapp.com/LxZ8dwH5oudG0tZqqepLbT
www.carolinaacademy.lk
Carolina Academy - Hotel School