18/11/2021
🔜නව පන්ති ආරම්භයට සියල්ල සූදානම්... ✳️
එන්න අප හා එක් වන්න......හැමෝම අමාරුයි කියන හිතට දැනෙන්න රසට ඉගෙනගන්න....
⭕ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පන්ති....(තනි හෝ කුඩා කණඩායම්)....
⭕ අප පන්තිය හා සම්බන්ධ වීම මගින්,
➡️දිනපතා mcq ප්‍රශ්න පත්‍රයක් සාකච්චා කිරීමට ලැබීම.
➡️යම් පන්තියකට සහභාගී වීමට නොහැකි වූයේ නම් එදිනට අදාළ recording එක ලබා දීම.
➡️මාසික පරීක්ෂණ වලට සහභාගී වී ඔබගේ තත්වය අවබෝධ කරගැනීමට හැකිවීම.
➡️විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම සහ පසුගිය විභාග පශ්න පත්‍ර සාකච්චා කිරීම.
⭕ ලියාපදිංචි වීමට join ICT ලෙස 0764288974 අංකයට whatsapp ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන්න....
මෙහෙයවීම,
Vishwajith Sadaruwan
( Univercity of Colombo - Bachelor of Information Technology(UG) )
🔰වැඩි විස්තර සදහා 0764288974 අංකයට අමතන්න🔰