Wennappuwa - වෙන්නප්පුව

Wennappuwa - වෙන්නප්පුව ප්‍රදේශයේ සියලුම තොරතුරු ගෙන එන
වෙන්නප්පුව නිල පිටුව
www.facebook.com/wennappuwaofficial
(4)

වෙන්නප්පුව අවට ආදරණීය රුධිර පරිත්‍යාගශීලී ඔබත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්නප්පුව 📆 අප්‍රේ...
22/04/2026

වෙන්නප්පුව අවට ආදරණීය රුධිර පරිත්‍යාගශීලී ඔබත් එන්න අපිත් එක්ක එකතු වෙන්න.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්නප්පුව

📆 අප්‍රේල් 24 (මීළඟ සිකුරාදා දින )

⌚ පෙ .ව 9.00 සිට ප.ව 2.00 දක්වා.

💪 අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරට..

ඔබත් එන්න.. 🤝

අනිත් අයටත් කියන්න. 📢♥️

#වෙන්නප්පුව,

💪🇱🇰♥️🪔🪔🪔🪔🙏
20/02/2026

💪🇱🇰♥️🪔🪔🪔🪔🙏

සමාජයට සංවේදී බවින් යුත් සහකම්පනයෙන් ප්‍රිපුන් මිනිසුන් අවැසිය ඉදිරි ශ්‍රී ලංකාවේ දිශානතිය තීරණය කරණුයේ සමබර පෞරුෂයකින් ...
09/02/2026

සමාජයට සංවේදී බවින් යුත් සහකම්පනයෙන් ප්‍රිපුන් මිනිසුන් අවැසිය ඉදිරි ශ්‍රී ලංකාවේ දිශානතිය තීරණය කරණුයේ සමබර පෞරුෂයකින් හෙබි හදවත් ඇති උගතුන්ය එවන් උත්තුංග මින්ස් ප්‍රජාවක් බිහි කරණුවස් ආර්ට් විත් සමීර සර් කලා ඇකඩමිය දරන්නා වු පරිශ්‍රමය ඉමහත් ය...වර්ථමානයේ හලා මාදම්පේ සේනානායක ජාතික පාසලේ චිත්‍ර කලා ආචාර්‍ය ලෙස සේවය කරන ඇඳුරුතුමන් වසර 17 ක පමණ ගුරුභූමිකාවේ නියැලෙමින් නිකවැරටිය මහසෙන් ජාතික පාසල,වෙන්නප්පුව ශ.ජෝශප් වාස් විදුහල ආදී පාසල්වල මෙන්ම හලාවත කලාපයේ බොහෝ පාසල්වල දුවා දරුවන්ගේ කලාකුසලතා ඔපනන්වනු වස් තම සහජ කලා හැකියාවන් හා පරිණත ගුරු අත්දැකීම් එක්කාසු කරමින් විවිධ නිර්මාණශීලී වැඩසටහන් සදහාදැනුම නිර්ලෝබීව බෙදාදෙන ගුරු තරුවකි...
රුවන් සමීර ඇදුරුතුමන්ගේ ආර්ට් විත් සමීර සර් චිත්‍ර කලායතනය මගින් වාර්ශිකව තම සිසුදරුදැරියන් හා එක්ව සිදුකරන අපූර්ව කලා වැඩසටහන් අතරින් මෙවරද සුවිසෙස් අපූර්ව කලා අත්දැකීමක් දරුවන්ට මෙන්ම පොදු සමාජයටම එක් කරමින් නිදහස් දින එනම් 2026.02.04 දින සීගිරි ජල උද්‍යාන පරිශ්‍රයේ සීගිරිය සිත්තම් කිරීමේ සජීවි සිත්තම් කිරීමේ කඳවුරක් පවත්වන ලදී..මෙම කඳවුර සඳහා පුත්තලම් දිස්ත්‍රික්කය පුරා විවිධ පාසල්වල විවිධ වයස්මට්ටම්වල දරුවන් සක්‍රීයව සහභාගි වූ අතර මෙම නවමු අත්දැකීම දෙමාපියන්ගේද ප්‍රශංසාවට බඳුන්වූ කලා වැඩසටහනක් විය.
නිදහස් මානයකින් සිතන පතන ,ස්වයං සංවර මනසකින් යුතු සිතින් ,ගතින් නීරෝගි දරුපරම්පරාවක කලා කුසලතාවයන් මෙන්ම ප්‍රතිභාවන් ඔපදමන මෙවන් අපූර්ව වැඩසටහන්හි නිර්මාතෲ වන රුවන් සමීර මහතාගෙ මෙම වැඩසටහන අගය කරමින් සීගිරියට පැමිණ සිටි දෙස්විදෙස් සංචාරක කලාරසකාමීන්ගෙන් ලද හර්දයාංගම අගයකිරීම්,ප්‍රතිචාරයන් මෙම වැඩසටහනේ වටිනාකම හා සාර්ථකත්වය විදහාපාන්නක්ම විය.
රුවන් සමීර ගුරුතුමා සහ එතුමන්ගේ කලාකෙතේ පීදෙන දුවාදරුවන්ටත් සුබාසිංශන දෙමින් මෙවන් නිර්මාණශීලී ගුරු භවතුන්ට තව තවත් දිරිදීම අනාගත දරුවන්ගේ අද්‍යාත්මීක සංවර්ධන පෝශණය කිරීමක් වනු නොඅනුමානය....

08/12/2025

වෙන්නප්පුව Page එක හා Groups හරහා සහනාධාර බෙදාදීමේ කටයුතු අවසන් කර ඇති අතර, අප නම
භාවිතකර සිදුවන කිසිම වැඩසටහනක් සදහා අප විසින් වගකියනු නොලැබේ..!

07/12/2025

පානීය ජලය තවමත් නොමැති පැති මොනවාද??

06/12/2025
හැකි පමණින් හැකි අයුරින් උපරිමයෙන් කරා ... ♥️🙏🏽 ස්තූතියි ජේසු පිහිටයි ... !නැවත මෙවන් විපතක් නොවේවා ...🪔
06/12/2025

හැකි පමණින් හැකි අයුරින් උපරිමයෙන් කරා ... ♥️🙏🏽 ස්තූතියි ජේසු පිහිටයි ... !
නැවත මෙවන් විපතක් නොවේවා ...🪔

05/12/2025

Delivering Smiles 🛻🙂

Hesara Yagi ♥️ යාගී සහ යාලුවො සෙට් එක ඇවිල්ල Delivering smiles එකට ලොකු ඇදුම් ප්‍රමාණයක් ලබා දුන්නා ♥️♥️♥️ ඔයාලගෙ හිනාවල...
04/12/2025

Hesara Yagi ♥️ යාගී සහ යාලුවො සෙට් එක ඇවිල්ල Delivering smiles එකට ලොකු ඇදුම් ප්‍රමාණයක් ලබා දුන්නා ♥️♥️♥️ ඔයාලගෙ හිනාවල් හොයන් අද අපි එනවා ... ආදරෙයි 🙏🏽

04/12/2025

අද එකක් කියන්නම් අහිංසක මනුස්සයෙක්ගෙන් රුපියලක දෙයක් හරි මේ වෙලාවේ ගසා කෑවා නම් ඌ සතෙක්.විපාක ලැබේවි මේ ආත්මයෙදිම.තරහයි දුකයි බං මේවට

Address

Wennappuwa
61170

Alerts

Be the first to know and let us send you an email when Wennappuwa - වෙන්නප්පුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wennappuwa - වෙන්නප්පුව:

Shortcuts

Share

Category