13/02/2025
6 ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීම -2025
මො/මල්වත්තාවෙල මහා විද්‍යාලය
2025 අධ්‍යයන වර්ෂය සඳහා අප විද්‍යාලයේ 6 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීමේඅයදුම්පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට සිදුකිරීම බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි 2025 පෙබරවාරි 16 වන දින දක්වා දීර්ඝ කරන ලදි. අයදුම්පත් යොමු නොකළ සියලුදෙනා කඩිනමින් අයදුම්පත් යොමු කිරීමට කටයුතු කරන මෙන් දැනුම් දී සිටිමි. සියලුම අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයෙන් පමණක් සිදු කරන බැවින් අයදුම්පත් දෘඪ පිටපත් මඟින් ඉදිරිපත් කිරීමෙන් වළකින්න.
➡️ පහත දක්වා ඇති සබඳිය *(Link)* මඟින් හෝ *QR Code* මඟින් අදාළ *Google form* අයදුම්පත්‍රයට ප්‍රවේශ වී, එම දී ඇති උපදෙස් පරිදි නිවැරදිව සම්පුර්ණ කර මාර්ගගතව ඉදිරිපත් *(Sumbit)* කරන්න.
➡️ මේ පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වුවහොත් *0706677570* දුරකථන අංකයෙන් විමසිම් කරන්න.
📌️ *LINK*
https://forms.gle/57TbMVruWWdxrThb9
📌️ *QR Code* ⬇️ අනුයාත පණිවිඩයෙන් ඉදිරිපත් කර ඇත.
*විදුහල්පති*
*මො/ මල්වත්තාවෙල ම.ම.වි*