15/04/2026
ආ ඒ සර් ඉස්කෝලෙක උගන්නන්නෙ නෑනේ....
තාම degree එකත් නෑනේ...
වැඩිය ලමයිනුත් නෑනේ කියන ඔක්කෝටම හිමීට උත්තර දෙන්නම් 😌😙
ඔව් මම තාම කැම්පස් යන කොල්ලෙක් ඒ වගේම subject එකට උපරිම ආසාව ඇතිකරලා ඒක දිය කරලා පොවන ගුරුවරයෙක් ❤️
6 වසරේ ඉදන් ඔක්කොම class වල වැඩිය ලකුණු තියෙන වැඩ්ඩෝ ඔක්කොම ඉන්නේ අපි ගාව 😉😌
Rusiru Lakshan - Smart ICT