25/07/2026
📚 තෙවන වාරය සඳහා නව පන්ති ආරම්භය!
6-11 ශ්‍රේණිය විද්‍යාව - සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය
දරුවාගේ වර්තමාන මට්ටම කුමක් වුවත්, සාර්ථකත්වය කරා රැගෙන යාම අපගේ අරමුණයි.
තනි පන්ති පමණක් පැවැත් වේ.
✅ ඕනෑම දැනුම් මට්ටමක සිටින දරුවන් භාරගනු ලැබේ.
✅ එක් එක් දරුවාගේ ඉගෙනුම් හැකියාව හඳුනාගෙන තනි ඉගැන්වීම් ශිල්ප ක්‍රම (Individual Learning Strategies) භාවිතා කරමින් ඉහළ ලකුණු මට්ටම් කරා යොමු කෙරේ.
✅ සරල පැහැදිලි කිරීම්, විභාග ප්‍රශ්න පුහුණුව, කෙටි සටහන් හා නිරන්තර ඇගයීම්.
✅ දුර්වල සිසුන්ට විශේෂ අවධානය ලබාදී, විශ්වාසයෙන් යුතුව ඉගෙනීමට මඟ පෙන්වනු ලැබේ.
0704841385